ඔයාලට Ballek තෝරාගන්න [Hints] කිහිපයක්
ඔයාලට Ballek තෝරාගන්න [Hints] කිහිපයක්




ලංකාවේ ගොඩක් අය famous බල්ලෝ වර්ග හදනවා
එත් තමන්ගේ අවශ්‍යතාවයට ගැල පෙන්න හොඳ වර්ගේක එකෙක් හදන්නේ නෑ නේ 
. මම දන්නා පොඩි Hints ටිකක් කියන්නම් 

ඔයාලට ගෙදරට බල්ලෙක්ව තෝරාගන්න
.
මුලින්ම කියන්න ඕනේ අදාල නැති ගොන් චොම්මෙන්ට් දාන අය එපා



ලංකාවට ගෙලපෙන වර්ග කීපයක් ගැන විතරක් කතාකරනවා හොඳද?
කන්න දෙන එක ගෙනත් හිතන්න ඕනේ සාමාන්යෙන් Guard Dogs ලට dawasakata Rs 200/= විතර කෑම යනවා

තව මේගොල්ලන්ට Exersise කරන්නත් ඕනේ ටිකක් ලොකු වෙන බල්ලෙක් නම් Ex : German Sherperd අය හදනවනම් අවිද්දින්න එහෙම ටිකක් ලොකු ඉඩක් ඕනේ නෙත්නම් මේ අය කොර වෙන්න පටන් ගන්නවා
Doberman
Price - 8000/= to 12000/=
Purpose - Gurding / Playing / Hunting /
Is Good with Children - Yes
Indoor or Outdoor
German Sherperd
Price - 10000/= to 15000/=
Purpose - Gurding / Playing / Hunting /
Is Good with Children - Yes
Indoor or Outdoor
Dachshund / Cocker Spaniel
Price - 8000/= to 15000/=
Purpose - Playing / Petting
Is Good with Children - Yes
Indoor or Outdoor
Boxer
Price - 11000/= to 25000/=
Purpose - Gurding / Playing
Is Good with Children - Yes
Indoor or Outdoor
Ridgeback
Price - 15000/= to 25000/=
Purpose - Gurding / Playing
Is Good with Children - Yes
Indoor or Outdoor
Beagle
Price - 25000/= to 35000/=
Purpose - Gurding / Playing / Hunting
Is Good with Children - Yes
Indoor or Outdoor
Rottwiler
Price - 28000/= to 45000/=
Purpose - Gurding
Is Good with Children - Yes (But one Master Dogs)
Indoor or Outdoor
ඔයාල යමක් හරි ඉගෙන ගත්ත කියල

හිතනවා 





ලංකාවේ ගොඩක් අය famous බල්ලෝ වර්ග හදනවා

එත් තමන්ගේ අවශ්‍යතාවයට ගැල පෙන්න හොඳ වර්ගේක එකෙක් හදන්නේ නෑ නේ 
. මම දන්නා පොඩි Hints ටිකක් කියන්නම් 

ඔයාලට ගෙදරට බල්ලෙක්ව තෝරාගන්න

.මුලින්ම කියන්න ඕනේ අදාල නැති ගොන් චොම්මෙන්ට් දාන අය එපා




ලංකාවට ගෙලපෙන වර්ග කීපයක් ගැන විතරක් කතාකරනවා හොඳද?
කන්න දෙන එක ගෙනත් හිතන්න ඕනේ සාමාන්යෙන් Guard Dogs ලට dawasakata Rs 200/= විතර කෑම යනවා


තව මේගොල්ලන්ට Exersise කරන්නත් ඕනේ ටිකක් ලොකු වෙන බල්ලෙක් නම් Ex : German Sherperd අය හදනවනම් අවිද්දින්න එහෙම ටිකක් ලොකු ඉඩක් ඕනේ නෙත්නම් මේ අය කොර වෙන්න පටන් ගන්නවා
Doberman
Price - 8000/= to 12000/=
Purpose - Gurding / Playing / Hunting /
Is Good with Children - Yes
Indoor or Outdoor
German Sherperd
Price - 10000/= to 15000/=
Purpose - Gurding / Playing / Hunting /
Is Good with Children - Yes
Indoor or Outdoor
Dachshund / Cocker Spaniel
Price - 8000/= to 15000/=
Purpose - Playing / Petting
Is Good with Children - Yes
Indoor or Outdoor
Boxer
Price - 11000/= to 25000/=
Purpose - Gurding / Playing
Is Good with Children - Yes
Indoor or Outdoor
Ridgeback
Price - 15000/= to 25000/=
Purpose - Gurding / Playing
Is Good with Children - Yes
Indoor or Outdoor
Beagle
Price - 25000/= to 35000/=
Purpose - Gurding / Playing / Hunting
Is Good with Children - Yes
Indoor or Outdoor
Rottwiler
Price - 28000/= to 45000/=
Purpose - Gurding
Is Good with Children - Yes (But one Master Dogs)
Indoor or Outdoor
ඔයාල යමක් හරි ඉගෙන ගත්ත කියල

හිතනවා 




