ඔයාලට Ballek තෝරාගන්න [Hints] කිහිපයක්

udarapath

Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    ඔයාලට Ballek තෝරාගන්න [Hints] කිහිපයක්

    ඔයාලට Ballek තෝරාගන්න [Hints] කිහිපයක්
    :yes::rolleyes::eek::oo:

    ලංකාවේ ගොඩක් අය famous බල්ලෝ වර්ග හදනවා :rolleyes::rolleyes: එත් තමන්ගේ අවශ්‍යතාවයට ගැල පෙන්න හොඳ වර්ගේක එකෙක් හදන්නේ නෑ නේ :eek::eek:. මම දන්නා පොඩි Hints ටිකක් කියන්නම් :yes::yes:
    ඔයාලට ගෙදරට බල්ලෙක්ව තෝරාගන්න:cool::cool:.
    මුලින්ම කියන්න ඕනේ අදාල නැති ගොන් චොම්මෙන්ට් දාන අය එපා :oo::baffled::oo::baffled:

    ලංකාවට ගෙලපෙන වර්ග කීපයක් ගැන විතරක් කතාකරනවා හොඳද?

    කන්න දෙන එක ගෙනත් හිතන්න ඕනේ සාමාන්යෙන් Guard Dogs ලට dawasakata Rs 200/= විතර කෑම යනවා :yes::eek:

    තව මේගොල්ලන්ට Exersise කරන්නත් ඕනේ ටිකක් ලොකු වෙන බල්ලෙක් නම් Ex : German Sherperd අය හදනවනම් අවිද්දින්න එහෙම ටිකක් ලොකු ඉඩක් ඕනේ නෙත්නම් මේ අය කොර වෙන්න පටන් ගන්නවා



    Doberman
    1190779415doberman_pinscher.jpg

    Price - 8000/= to 12000/=
    Purpose - Gurding / Playing / Hunting /
    Is Good with Children -
    Yes
    Indoor or Outdoor

    German Sherperd
    german-shepherd.jpg



    Price - 10000/= to 15000/=
    Purpose - Gurding / Playing / Hunting /
    Is Good with Children - Yes
    Indoor or Outdoor

    Dachshund / Cocker Spaniel
    dachshund_h03.jpg


    Cockerblack.jpg

    Price - 8000/= to 15000/=
    Purpose - Playing / Petting
    Is Good with Children - Yes
    Indoor or Outdoor

    Boxer
    brindle_boxer_dog_h02.jpg

    Price - 11000/= to 25000/=
    Purpose - Gurding / Playing
    Is Good with Children -
    Yes
    Indoor or Outdoor

    Ridgeback
    rhodesianridgeback_muzzey.jpg

    Price - 15000/= to 25000/=
    Purpose - Gurding / Playing
    Is Good with Children -
    Yes
    Indoor or Outdoor

    Beagle
    beagle_posing-12675.jpg

    Price - 25000/= to 35000/=
    Purpose - Gurding / Playing / Hunting
    Is Good with Children -
    Yes
    Indoor or Outdoor

    Rottwiler
    Rottweiler5.jpg

    Price - 28000/= to 45000/=
    Purpose - Gurding
    Is Good with Children -
    Yes (But one Master Dogs)
    Indoor or Outdoor

    ඔයාල යමක් හරි ඉගෙන ගත්ත කියල
    :cool::cool: හිතනවා
    :cool::cool:

    sigssscopy.jpg


     

    udarapath

    Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    mamath ekek ganna hoyanawa. habai ape gedera loku garden ekak nehe munta duwanna. a hinda mama Dachshund ekak wa thamai hoyanne.
    good selection mcn :yes:

    Machn Terrier kenek keeyak weida ?
    mcn abut 40000/= wei nt sure :confused:

    i gota bull-mastiff puppy 4r 75k

    good info machan
    elaaa
    :rolleyes::rolleyes:

    What about Labrador Retriever ?
    mcn abut 35000 to 50000 wewi :)

    ♥-Aurora-♥;10998617 said:
    ගොඩක් වටිනව!
    2+ ~♥~
    thnxx :yes: