යළුවනේ,මම දැනට SLT Home අන්ලිමිටඩ් පැකේජ් 1ක් භාවිත කරනවා.මගේ ලැපට Mobile Internet Connection 1ක් ඕන වෙලා තියෙනවා..ඉතින් යළුවනේ ඔයාල හිතන්නේ මොන Connection 1ක හොදයි කියලද....???
1.Dialog
2.Etisalat
3.Mobitel
බලලා නිකන්ම යන්නේ නැතුව Vote 1ක් දීලම යන්න හොදේ....????
**Airtel 3G සිග්නල් අපිට නැ හොදේ.....!!
1.Dialog
2.Etisalat
3.Mobitel
බලලා නිකන්ම යන්නේ නැතුව Vote 1ක් දීලම යන්න හොදේ....????
**Airtel 3G සිග්නල් අපිට නැ හොදේ.....!!
Last edited:


