Mobile Internet Connection

What is Best Mobile Internet Connection

  • Dialog

    Votes: 17 37.8%
  • Etisalat

    Votes: 9 20.0%
  • Mobitel

    Votes: 19 42.2%

  • Total voters
    45

SaLiTHaS77

Well-known member
  • යළුවනේ,මම දැනට SLT Home අන්ලිමිටඩ් පැකේජ් 1ක් භාවිත කරනවා.මගේ ලැපට Mobile Internet Connection 1ක් ඕන වෙලා තියෙනවා..ඉතින් යළුවනේ ඔයාල හිතන්නේ මොන Connection 1ක හොදයි කියලද....???
    1.Dialog
    2.Etisalat
    3.Mobitel


    බලලා නිකන්ම යන්නේ නැතුව Vote 1ක් දීලම යන්න හොදේ....????

    **Airtel 3G සිග්නල් අපිට නැ හොදේ.....!!


     
    Last edited:

    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    මම නම් Use කරන්නේ Dialog,ඒක මට නම් එපා වෙලා දැන්,පට්ට slw වෙලාවකට,මට උපරිම Speed එක ඇවිත් තියෙන්නේ 60-80kbps,ගොඩක් වෙලාවට 30kbps වලට අඩුයි.මම්ත් කලින් SLT Unlimited 1 use කලා,1 මාසෙ සති 2කින් විතර F.U.P Limit එක exceed උනා,Dialog කියන Speed එකෙන් ඒක වැඩ කලා නම් දවස් 2න් F.U.P. Limit එක Exceed වෙනවා,Dialog ගන්නවා නම් එ පැත්තේ use කරන කෙන්ක් ගෙනුත් ටිකක් අහලා බලන්න...
     

    SaLiTHaS77

    Well-known member
  • මම නම් Use කරන්නේ Dialog,ඒක මට නම් එපා වෙලා දැන්,පට්ට slw වෙලාවකට,මට උපරිම Speed එක ඇවිත් තියෙන්නේ 60-80kbps,ගොඩක් වෙලාවට 30kbps වලට අඩුයි.මම්ත් කලින් SLT Unlimited 1 use කලා,1 මාසෙ සති 2කින් විතර F.U.P Limit එක exceed උනා,Dialog කියන Speed එකෙන් ඒක වැඩ කලා නම් දවස් 2න් F.U.P. Limit එක Exceed වෙනවා,Dialog ගන්නවා නම් එ පැත්තේ use කරන කෙන්ක් ගෙනුත් ටිකක් අහලා බලන්න...
    kk..thnx machan,Advice 1ta....

    Dialog is BEST...,
    Mobitel is BETTER...,
    Etisalat is GOOD...

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
    :):):):)
     

    cool_sandhe

    Junior member
  • Jan 31, 2010
    291
    16
    18
    COLOMBO
    oya 3nema hoda naraka 1ka 1ka paththata wenas wenawa... mulinma oya connection 1ka wadipura use karana paththe frnd kenekgen ahala balanna.. eyaage speed ehema kohomada kiyala.... connection 1ka hodata wadada kiyala.. naththan oyaama prepaid sim walin poddak check karala balanna.. ehema balala ganna..

    nathuwa oya 1k wath kaatawath recommend karanna ba... :no::no::no:
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    mobitel is the best mobile broadband connection for web browsing. Becouse they give 1Mbps(128KBps) upload speed.Dialog upload is poor.but dialog is the best mobile broadband connection for downlnading.they give 1.49Mbps(190KBps) maximum download speed for prepaid.i dont know about etisalat or airtel broadband connection.
     

    SaLiTHaS77

    Well-known member
  • oya 3nema hoda naraka 1ka 1ka paththata wenas wenawa... mulinma oya connection 1ka wadipura use karana paththe frnd kenekgen ahala balanna.. eyaage speed ehema kohomada kiyala.... connection 1ka hodata wadada kiyala.. naththan oyaama prepaid sim walin poddak check karala balanna.. ehema balala ganna..

    nathuwa oya 1k wath kaatawath recommend karanna ba... :no::no::no:
    kk..machan,ehema karala balannam...

    mobitel is the best mobile broadband connection for web browsing. Becouse they give 1Mbps(128KBps) upload speed.Dialog upload is poor.but dialog is the best mobile broadband connection for downlnading.they give 1.49Mbps(190KBps) maximum download speed for prepaid.i dont know about etisalat or airtel broadband connection.
    yep,macho,mama wadi pura Browsing walata thama use karanne.....