මම යනවා මචන්ලා...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    edit: ඔයාට දිගටම මේක bump කරගෙන යන්න ඕනේ නම් ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. තව ටිකකින් එන්නම් හොඳේ. කියන්න දෙයක් තියෙනවනම් කියල තියන්න.

    උඹල කරපු වැඩේ හරිද කියල විතරක් මට කියපන්... අනිත් එක උඹට කවුරු හරි ගැහුවම උඹට හයියක් නැද්ද ඇවිත් තනියම ගේම ඉන්නන්න..?? ඇයි ගැන්සි බස්සන්නෙ??
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උඹල කරපු වැඩේ හරිද කියල විතරක් මට කියපන්... අනිත් එක උඹට කවුරු හරි ගැහුවම උඹට හයියක් නැද්ද ඇවිත් තනියම ගේම ඉන්නන්න..?? ඇයි ගැන්සි බස්සන්නෙ??
    මම තනියෙන් ගහන්නං, ගෙනෙං සෙට් එකක්, පිරිමිකම කියන එක මිනිහෙක්ට තියෙන්න ඕන කුමාර
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම තනියෙන් ගහන්නං, ගෙනෙං සෙට් එකක්, පිරිමිකම කියන එක මිනිහෙක්ට තියෙන්න ඕන කුමාර

    අනේ උඹලගේ තනියෙන් ගැහිල්ල මම දැක්කනෙ :lol::lol:
    සිරාවටම පව් බන් උඹල කරපු වැඩේ..:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචංලා, ප්ලීස් දැන් මේක නතර කරමු බන්ස්....මැදැයි දැන් මේ........දවස් ගානක්...පිටු ගානක්.....!!!!!:dull::dull::dull::no::(:eek:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන්ලා මම යනවා...

    මට එළකිරියේ හම්බ වෙච්ච මාත් එක්ක හිටපු යාලුවන්ව මට හැමදාටම මතක තියෙයි... :)

    nj542

    sandun36

    Kumara456

    sudu pusa

    roshancs05

    Ali patiya

    anuradha2009

    dj ice cold

    hansa1018

    shan192

    Mozilla

    උඹලව මට හැමදාම මතක තියෙයි... :)

    එළකිරියේ උඹල හැමෝටම ජය... :)

    මම යනවා... :)

    Mokada ban me
    :no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචංලා, ප්ලීස් දැන් මේක නතර කරමු බන්ස්....මැදැයි දැන් මේ........දවස් ගානක්...පිටු ගානක්.....!!!!!:dull::dull::dull::no::(:eek:

    ගීත්මඩ ට වෙච්ච දේ සාධාරණ නැහැ.. අපිත් එක්ක එලකිරි එකේ ඉන්න අපේම යාලුවො ටිකක් පොරට වට කරගෙන නෙළුව.. හරි වැරුද්ද බලන්නෙ නැතුව..-රෙප් එකක් දැම්ම නිසාලු.. ටැග් දාපු නිසාලු..හරියටම ඒකා දානවා බලන් ඉදල කිව්ව වගේ...
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ගීත්මඩ ට වෙච්ච දේ සාධාරණ නැහැ.. අපිත් එක්ක එලකිරි එකේ ඉන්න අපේම යාලුවො ටිකක් පොරට වට කරගෙන නෙළුව.. හරි වැරුද්ද බලන්නෙ නැතුව..-රෙප් එකක් දැම්ම නිසාලු.. ටැග් දාපු නිසාලු..හරියටම ඒකා දානවා බලන් ඉදල කිව්ව වගේ...
    ඌට වුන අසාධාරනය හොයන්න උඹ සාධාරන කොටාද බන් :lol: අපි වගේ වෙනදේ කාල දෙනදේ බලාගෙන හිටු :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර මොන මගුලක්ද බන්. යාලුවෙක් කියලා හිතලයි කට්ටියම ශේප් එකේ ඉන්නේ. උඹ වලියටමනේ එන්නේ

    වලියක් නැහැ බන්..ඒත් වෙච්ච දේ හරි නැහැ.. සිරාවටම මේ හාදයා ගැන මම හොදට දන්න නිසා කිව්වෙ..ඒකාව උඹල චාටර් කරා.. පව් බන්..එල කොල්ලෙක්.. මම කලින්ම ඒක නිසයි කිව්වෙ මේක නතර කරපල්ල කියලා..උඹල ඉතින් මේකෙන් ෆන් එකක් ගත්තනෙ එකසිය ගානට:(:(
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹල කරපු වැඩේ හරිද කියල විතරක් මට කියපන්... අනිත් එක උඹට කවුරු හරි ගැහුවම උඹට හයියක් නැද්ද ඇවිත් තනියම ගේම ඉන්නන්න..?? ඇයි ගැන්සි බස්සන්නෙ??

    තනියම තමා ආවේ :rolleyes:
    ත්‍රෙඩ් එකේ මුල බලපන්.
    කෝ ඉතින් උඹ මම අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව මගෙන් ප්‍රශ්න අහනවනේ :eek:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ගීත්මඩ ට වෙච්ච දේ සාධාරණ නැහැ.. අපිත් එක්ක එලකිරි එකේ ඉන්න අපේම යාලුවො ටිකක් පොරට වට කරගෙන නෙළුව.. හරි වැරුද්ද බලන්නෙ නැතුව..-රෙප් එකක් දැම්ම නිසාලු.. ටැග් දාපු නිසාලු..හරියටම ඒකා දානවා බලන් ඉදල කිව්ව වගේ...

    ඉතින් දැන් ඌ කිව්වද ඌ නෙමේ කියල? :lol:
    නො reply උනාම මොකක්ද හිතන්න කියන්නේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌට වුන අසාධාරනය හොයන්න උඹ සාධාරන කොටාද බන් :lol: අපි වගේ වෙනදේ කාල දෙනදේ බලාගෙන හිටු :baffled:

    උඹල වෙන දේ බලන් හිටියනම් සිරාවටම හරි..
    එහෙම නැතුව මොන රෙද්දටද මේ ත්‍රෙඩ් එකට ඇවිත් සද්දෙ දැම්මෙ? වෙනදේ බලන් ඉන්න එකයි සද්දෙ දාන එකයි දෙකක් බන්
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උඹල වෙන දේ බලන් හිටියනම් සිරාවටම හරි..
    එහෙම නැතුව මොන රෙද්දටද මේ ත්‍රෙඩ් එකට ඇවිත් සද්දෙ දැම්මෙ? වෙනදේ බලන් ඉන්න එකයි සද්දෙ දාන එකයි දෙකක් බන්
    අපි දෙනදේ කාලයි වෙනදේ බලන් ඉන්නෙ :lol::lol::lol::lol::lol::lol: වෙනස තේරෙනවනෙ