edit: ඔයාට දිගටම මේක bump කරගෙන යන්න ඕනේ නම් ඉතින් මට ප්රශ්නයක් නැහැ. තව ටිකකින් එන්නම් හොඳේ. කියන්න දෙයක් තියෙනවනම් කියල තියන්න.
මම තනියෙන් ගහන්නං, ගෙනෙං සෙට් එකක්, පිරිමිකම කියන එක මිනිහෙක්ට තියෙන්න ඕන කුමාරඋඹල කරපු වැඩේ හරිද කියල විතරක් මට කියපන්... අනිත් එක උඹට කවුරු හරි ගැහුවම උඹට හයියක් නැද්ද ඇවිත් තනියම ගේම ඉන්නන්න..?? ඇයි ගැන්සි බස්සන්නෙ??
මම තනියෙන් ගහන්නං, ගෙනෙං සෙට් එකක්, පිරිමිකම කියන එක මිනිහෙක්ට තියෙන්න ඕන කුමාර










මචන්ලා මම යනවා...
මට එළකිරියේ හම්බ වෙච්ච මාත් එක්ක හිටපු යාලුවන්ව මට හැමදාටම මතක තියෙයි...
nj542
sandun36
Kumara456
sudu pusa
roshancs05
Ali patiya
anuradha2009
dj ice cold
hansa1018
shan192
Mozilla
උඹලව මට හැමදාම මතක තියෙයි...
එළකිරියේ උඹල හැමෝටම ජය...
මම යනවා...![]()

ටොපාගෙ අනිත්ම ත්රෙඩ් එක බලන්න තනියෙන් ගැහිල්ලඅනේ උඹලගේ තනියෙන් ගැහිල්ල මම දැක්කනෙ
සිරාවටම පව් බන් උඹල කරපු වැඩේ..![]()
මචංලා, ප්ලීස් දැන් මේක නතර කරමු බන්ස්....මැදැයි දැන් මේ........දවස් ගානක්...පිටු ගානක්.....!!!!!![]()
ඌට වුන අසාධාරනය හොයන්න උඹ සාධාරන කොටාද බන්ගීත්මඩ ට වෙච්ච දේ සාධාරණ නැහැ.. අපිත් එක්ක එලකිරි එකේ ඉන්න අපේම යාලුවො ටිකක් පොරට වට කරගෙන නෙළුව.. හරි වැරුද්ද බලන්නෙ නැතුව..-රෙප් එකක් දැම්ම නිසාලු.. ටැග් දාපු නිසාලු..හරියටම ඒකා දානවා බලන් ඉදල කිව්ව වගේ...
අපි වගේ වෙනදේ කාල දෙනදේ බලාගෙන හිටු 
කුමාර මොන මගුලක්ද බන්. යාලුවෙක් කියලා හිතලයි කට්ටියම ශේප් එකේ ඉන්නේ. උඹ වලියටමනේ එන්නේ


උඹල කරපු වැඩේ හරිද කියල විතරක් මට කියපන්... අනිත් එක උඹට කවුරු හරි ගැහුවම උඹට හයියක් නැද්ද ඇවිත් තනියම ගේම ඉන්නන්න..?? ඇයි ගැන්සි බස්සන්නෙ??


ටොපාගෙ අනිත්ම ත්රෙඩ් එක බලන්න තනියෙන් ගැහිල්ල


ගීත්මඩ ට වෙච්ච දේ සාධාරණ නැහැ.. අපිත් එක්ක එලකිරි එකේ ඉන්න අපේම යාලුවො ටිකක් පොරට වට කරගෙන නෙළුව.. හරි වැරුද්ද බලන්නෙ නැතුව..-රෙප් එකක් දැම්ම නිසාලු.. ටැග් දාපු නිසාලු..හරියටම ඒකා දානවා බලන් ඉදල කිව්ව වගේ...

ඌට වුන අසාධාරනය හොයන්න උඹ සාධාරන කොටාද බන්අපි වගේ වෙනදේ කාල දෙනදේ බලාගෙන හිටු
![]()
අපි දෙනදේ කාලයි වෙනදේ බලන් ඉන්නෙඋඹල වෙන දේ බලන් හිටියනම් සිරාවටම හරි..
එහෙම නැතුව මොන රෙද්දටද මේ ත්රෙඩ් එකට ඇවිත් සද්දෙ දැම්මෙ? වෙනදේ බලන් ඉන්න එකයි සද්දෙ දාන එකයි දෙකක් බන්





වෙනස තේරෙනවනෙහරි බන් දැන් ඇති මේ ඇඩියාවදැකල තියෙනවා.. ඒත් මේකෙ ඒකෙ අනිත් පැත්ත නේද?![]()