බලාපොරොත්තුවේ හස්තය..
මේ පින්තුරය ඔබ මිට කලින් දැකල ඇති, මේක අන්තර් ජාලයට අවේ ගිය අවුරුද්දේ නොවෙම්බර් මාසයේ..මෙය හඳුන්වා තිබුනේ "වසරේ හොඳම චායරුපය" කියා උනත් එය "දශකයේ හොඳම චායරුපය" විය යුතුයි..
පින්තුරයේ සති 21 වයසැති නුපන් Samuel Alexander Armas දරුවා Joseph Bruner නමැති ශල්‍ය වෛද්‍ය වරයා විසින් ශල්‍ය කර්මයකට භාජනය කරනවා පෙන්නනවා..
මේ දරුවාට spina bifida කියන රෝගී තත්වය ඇති හෙයින් ගර්භාෂය තුලදීම ශල්‍ය කර්මය නොකලොත් මිය යාහැකි බව පෙන්වා දී තිබුනා..
ගර්භාෂය විවෘත කර ශල්‍ය කර්මය නිම කල පසු පුංචි දරුවා තම සිඟිති අත ගර්භාශයේ කැපුම තුලින් එලියට දිගු කර වෛද්‍ය වරයාගේ ඇඟිල්ල අල්ල ගන්නවා..ඔහු කියන්නේ එය ඔහුගේ ෘත්තිය ජීවිතයේ හැඟුම්බරම මොහොත කියලා..
පින්තුරය නම් කර තිබුනේ "Hand of Hope."(බලාපොරොත්තුවේ හස්තය) නමින්..
විචාරකයන් සඳහන් කර තිබුනා සිඟිත්තා වෛද්‍ය වරයාගේ ඇඟිල්ල අල්ල ගන්නේ තම ජීවිතය හිමි කර දීම වෙනුවෙන් ඔහුට ස්තුති කරන්නක සේ යනුවෙන්..
දරුවා 100% සම්පුර්ණ සුවයෙන් මෙලොව එලිය දුටුවා..
(එළකිරි ෆෝරම් එක තුල මෙම පින්තුරය පිළිබඳ වැරදි අර්ථකථන සහිත ත්‍රෙඩ් දැක්ක නිසා මෙය වැදගත් වේවි..)
see the original post:
http://www.elakiri.com/forum/showthread.php?p=11013491#post11013491