MOHOMBI සිය ආසියානු සංචාරය අතරතුර ලංකාවටත් ඇවිල්ල අපේ මොහොම්බිගෙ රසිකයින් වෙනුවෙන් හොද සුපිරි ගනයේ ප්රසාංගික අත්දැකීමක් ගෙනවිත් දීල තිබුනාඔන්න ඒ අවස්ථාවේ සහෝදර හසිත ප්රසංග අතුකෝරළ සහෝදරයා විසින් සිය කැමරා කාචයෙන් සිත්තම්කරගන්නා ලද සේයාරූ කිහිපයක්.
රුපියල් 2000 සහ 4000 කියන මිල ගනන් වලින් තමයි ටිකත් පත් අලෙවිය සදහා තිබුණේ.මේ ඉතින් ටිකට් අරන් බලන්න ආපු අයගෙන් ඉදිරියේම හිටිය අය.
මේන්න මෙහෙමයි ටිකත් පත් විකිණීමට තිබෙණෙ.
ඇත්තටම කවුද මේ මොහොම්බ් කියන්නේ
කලින් අහල තිබ්බද?\ නැති වෙන්නත් බෑ
මොහුගේ සම්පූර්ණ නම ලෙස සදහන් වෙන්නේ
Mohombi Nzasi Moupondo
එහෙත් ගොඩ දෙනෙක් මොහුව මුල් නමින් තමයි අමතන්නේ
ඒ කියන්නේ Market වෙන්නේ ඒ නම තමයි
ඔය ඉතින් අන්දුන් කුන්දුන් වෙලා බලන් ඉන්නේ අපේ ලංකාවේ සිරියලතාවරුන්.බලන්න නේද
හ්ම්.මොහුගේ තිබෙන තවත් දක්ෂතාවයක් තමයි නර්තනයට තියෙන උපන් හපන්කම,ගොඩක් දෙනෙක් ඒ නර්තන විලාශයට කැමති,ඒ රටවල් වල ගොඩක් ප්රසිද්ධ ගායනයත් සමග මොහු දක්වන නර්තන ප්රතිභාවය නිසා
1986 ඔක්තෝම්බර් 17 වන දින කියන Kinshasa, Zaire පලාතේදි තමයි මෙලොව එළිය දැකල තියෙන්නේ.
එයා බලන්න එහෙන් ආපු සුදු නංගිලාත් අපේ කෙල්ලො කොල්ලො එක්ක හරි හරියට සතුටු වෙන අවස්ථාවක්
අපේ නංගි කෙනෙක්ට මොහොම්බිගෙන් වෙදීකාවට ඇරයුමක්.ඒ නංගිගේ නම ශශිකලා වෙන්නත් බැරි නෑයි කියලයි කියන්නේ
මොහොම්බිගේ මව ස්විඩන් ජාතික කාන්තාවක් වන අතර පියා කොන්ගෝ රටේ වැසියෙක් ලෙස පෙන්වාදිය හැකී.
පොඩ්ඩක් ඉන්දියන් පෙනුමක් හැබැයි පොරට තියෙන්නේ
Do It කියන සිංදුවෙන් තමයි මෙයා කරලියට ඇවිල්ල තියෙන්නේ 2010 තමයි ඒ සිංදූව ජනතාකරණය කරල තියෙන්නේ ස්විඩන් වලදී.මේ වෙනකොට මෙයා Universal කියන සංගීත ලේබල් යටතෙ පවා සිංදු කරල තියෙනවා.
කොහොම හරි මොහොම්බි සමග පැමිණි එයාගේ කණ්ඩායමේ කෙනෙක් බණ්ඩාරණායක ගුවන්තොටුපොලේදී මෙන්න මෙහෙමත් පින්තූර ගන්න අමතක කරල නෑහැල්ලු.
අපේ අය ගියේ සිංදු අඩුමගානේ 10ක් වත් අහන්නලු
ඒත් මේ මොහොම්බි කියල තියෙන සිංදුගාන මම මෙතන කියන්න යන්නෙ නෑ
අපේ ඉරාජ් අයියලව,භාතිය අයියලව මෙහෙම කෙල්ලො බදාගන්නව මම නම් දැකලම නෑ සිරාවට,විවෘත වේදිකාවකදී
සිරි ලංකා දීපයෙත් දැන් දැන් අමුතු අමුතු සුකුරුත්තන් තමයි නේද තියෙන්නේ
අනේ මන්ද ඉතින් මේ වගේ අවස්ථාවකදී හැසිරෙන්නත් අපේ අය මතකයේ තබාගන්න එක අපේ සංස්කෘතියට ගොඩක් වටිනවා

ඔන්න ඔහොමයි ඒ ශෝ එකත් ඉවර උනේ ඉස්සරහට තවත් අන්තර්ජාතික වශයෙන් ප්රසිද්දියක් උසුලන අය ලංකාවට එන්න ඉන්නවා මම හිතන්නේ (Thennakon) ඒ අවස්ථාවන්වලදී අපේ සංස්කෘතියට මුල්තැන දුන්නොත් නරකමත් නෑ ඕඅක බලන්න යන අය
____________________________________
____________________________________
2011/MB/EK.COM
Last edited: