MOHOMBI Live in Concert

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    MOHOMBI සිය ආසියානු සංචාරය අතරතුර ලංකාවටත් ඇවිල්ල අපේ මොහොම්බිගෙ රසිකයින් වෙනුවෙන් හොද සුපිරි ගනයේ ප්‍රසාංගික අත්දැකීමක් ගෙනවිත් දීල තිබුනාඔන්න ඒ අවස්ථාවේ සහෝදර හසිත ප්‍රසංග අතුකෝරළ සහෝදරයා විසින් සිය කැමරා කාචයෙන් සිත්තම්කරගන්නා ලද සේයාරූ කිහිපයක්.

    306400_269257756430289_143587452330654_927245_492011642_n.jpg


    296225_269257679763630_143587452330654_927244_1247823296_n.jpg


    310829_269257613096970_143587452330654_927243_1748349981_n.jpg


    රුපියල් 2000 සහ 4000 කියන මිල ගනන් වලින් තමයි ටිකත් පත් අලෙවිය සදහා තිබුණේ.මේ ඉතින් ටිකට් අරන් බලන්න ආපු අයගෙන් ඉදිරියේම හිටිය අය.



    මේන්න මෙහෙමයි ටිකත් පත් විකිණීමට තිබෙණෙ.

    296108_269257473096984_143587452330654_927241_845735966_n.jpg


    ඇත්තටම කවුද මේ මොහොම්බ් කියන්නේ
    කලින් අහල තිබ්බද?\ නැති වෙන්නත් බෑ


    304168_269257303097001_143587452330654_927239_1425736315_n.jpg


    303779_269257216430343_143587452330654_927238_1809015745_n.jpg


    මොහුගේ සම්පූර්ණ නම ලෙස සදහන් වෙන්නේ
    Mohombi Nzasi Moupondo
    එහෙත් ගොඩ දෙනෙක් මොහුව මුල් නමින් තමයි අමතන්නේ
    ඒ කියන්නේ Market වෙන්නේ ඒ නම තමයි


    293968_269257139763684_143587452330654_927237_860901693_n.jpg


    300412_269257086430356_143587452330654_927236_851710330_n.jpg


    ඔය ඉතින් අන්දුන් කුන්දුන් වෙලා බලන් ඉන්නේ අපේ ලංකාවේ සිරියලතාවරුන්.බලන්න නේද :P

    314518_269256963097035_143587452330654_927235_1722100450_n.jpg


    297039_269256813097050_143587452330654_927233_291352574_n.jpg


    හ්ම්.මොහුගේ තිබෙන තවත් දක්ෂතාවයක් තමයි නර්තනයට තියෙන උපන් හපන්කම,ගොඩක් දෙනෙක් ඒ නර්තන විලාශයට කැමති,ඒ රටවල් වල ගොඩක් ප්‍රසිද්ධ ගායනයත් සමග මොහු දක්වන නර්තන ප්‍රතිභාවය නිසා

    298957_269256696430395_143587452330654_927232_302005783_n.jpg


    312587_269256403097091_143587452330654_927229_1014844748_n.jpg


    1986 ඔක්තෝම්බර් 17 වන දින කියන Kinshasa, Zaire පලාතේදි තමයි මෙලොව එළිය දැකල තියෙන්නේ.


    301530_269256333097098_143587452330654_927228_1804723115_n.jpg


    එයා බලන්න එහෙන් ආපු සුදු නංගිලාත් අපේ කෙල්ලො කොල්ලො එක්ක හරි හරියට සතුටු වෙන අවස්ථාවක්


    312825_269256233097108_143587452330654_927227_1679939104_n.jpg


    අපේ නංගි කෙනෙක්ට මොහොම්බිගෙන් වෙදීකාවට ඇරයුමක්.ඒ නංගිගේ නම ශශිකලා වෙන්නත් බැරි නෑයි කියලයි කියන්නේ


    299090_269256166430448_143587452330654_927226_2095741998_n.jpg


    304801_269255919763806_143587452330654_927223_1089516978_n.jpg


    මොහොම්බිගේ මව ස්විඩන් ජාතික කාන්තාවක් වන අතර පියා කොන්ගෝ රටේ වැසියෙක් ලෙස පෙන්වාදිය හැකී.

    298804_269255753097156_143587452330654_927221_1291306529_n.jpg


    පොඩ්ඩක් ඉන්දියන් පෙනුමක් හැබැයි පොරට තියෙන්නේ

    318433_269255646430500_143587452330654_927220_1439207787_n.jpg


    317708_269255516430513_143587452330654_927219_339618641_n.jpg


    Do It කියන සිංදුවෙන් තමයි මෙයා කරලියට ඇවිල්ල තියෙන්නේ 2010 තමයි ඒ සිංදූව ජනතාකරණය කරල තියෙන්නේ ස්විඩන් වලදී.මේ වෙනකොට මෙයා Universal කියන සංගීත ලේබල් යටතෙ පවා සිංදු කරල තියෙනවා.

    306344_269255383097193_143587452330654_927218_1987120993_n.jpg


    316625_269254743097257_143587452330654_927211_337404508_n.jpg


    308681_269254693097262_143587452330654_927210_1778552476_n.jpg


    296286_269254613097270_143587452330654_927209_721554103_n.jpg


    298789_269254533097278_143587452330654_927208_1497398252_n.jpg


    297834_269254273097304_143587452330654_927206_562735109_n.jpg


    320959_269254043097327_143587452330654_927192_1082968073_n.jpg


    308953_269253529764045_143587452330654_927171_57469878_n.jpg


    313411_269253246430740_143587452330654_927168_1978665404_n.jpg


    309803_269253113097420_143587452330654_927166_1100907827_n.jpg


    301576_269252293097502_143587452330654_927155_122729642_n.jpg


    296172_269252206430844_143587452330654_927154_120844993_n.jpg


    311879_269252119764186_143587452330654_927153_1663643577_n.jpg


    298672_269251823097549_143587452330654_927148_1442542001_n.jpg


    316950_269251669764231_143587452330654_927147_2035835430_n.jpg


    318638_285159488163822_178535868826185_1206974_803559353_n.jpg


    කොහොම හරි මොහොම්බි සමග පැමිණි එයාගේ කණ්ඩායමේ කෙනෙක් බණ්ඩාරණායක ගුවන්තොටුපොලේදී මෙන්න මෙහෙමත් පින්තූර ගන්න අමතක කරල නෑහැල්ලු.

    315022_269251506430914_143587452330654_927144_1741041849_n.jpg


    අපේ අය ගියේ සිංදු අඩුමගානේ 10ක් වත් අහන්නලු
    ඒත් මේ මොහොම්බි කියල තියෙන සිංදුගාන මම මෙතන කියන්න යන්නෙ නෑ


    296639_269251113097620_143587452330654_927139_246912752_n.jpg


    අපේ ඉරාජ් අයියලව,භාතිය අයියලව මෙහෙම කෙල්ලො බදාගන්නව මම නම් දැකලම නෑ සිරාවට,විවෘත වේදිකාවකදී

    300956_269250769764321_143587452330654_927135_1105259315_n.jpg


    300721_269249906431074_143587452330654_927125_407326704_n.jpg


    301260_269249749764423_143587452330654_927123_28390557_n.jpg


    සිරි ලංකා දීපයෙත් දැන් දැන් අමුතු අමුතු සුකුරුත්තන් තමයි නේද තියෙන්නේ


    316558_269248293097902_143587452330654_927106_1655775084_n.jpg


    අනේ මන්ද ඉතින් මේ වගේ අවස්ථාවකදී හැසිරෙන්නත් අපේ අය මතකයේ තබාගන්න එක අපේ සංස්කෘතියට ගොඩක් වටිනවා

    293365_269247713097960_143587452330654_927098_1668446243_n.jpg


    ඔන්න ඔහොමයි ඒ ශෝ එකත් ඉවර උනේ ඉස්සරහට තවත් අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්දියක් උසුලන අය ලංකාවට එන්න ඉන්නවා මම හිතන්නේ (Thennakon) ඒ අවස්ථාවන්වලදී අපේ සංස්කෘතියට මුල්තැන දුන්නොත් නරකමත් නෑ ඕඅක බලන්න යන අය
    ____________________________________

    2011/MB/EK.COM
     
    Last edited:
    • Like
    Reactions: kites

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    නේ මන්ද මචං මේ pics ටික දැක්කහම හිත කොනේ දුකක් ඇති නොවෙනවාම නෙවෙ‍යි:dull:

    TFS:)
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0

    ඒ අවස්ථාවන්වලදී අපේ සංස්කෘතියට මුල්තැන දුන්නොත් නරකමත් නෑ ඕඅක බලන්න යන අය


    මේක පොඩ්ඩක් බය නැතුව ලොකුවට දාපන්කො:frown:
     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සදාචාරෙ මකබෑවි ගියාවේ
    සංස්කෘතියට වල පල්ලට ගියාවේ
    කියන දෙයක් ඒ විදියට කොරන්ඥං
    අපේ අතට කොල ටික ලැබෙනවනම්



    මොනව කියන්නද මන්ද බන් මේ වගේ කොන්සර්ට් එකට ළමා සාරි ගහන් ඇවිත් පුටුවක වාඩි වෙලා බලන් ඉන්න කියන්නත් බෑ ඒත් ස්ටේජ් එක උඩට ගිහින් කෙල්ලෙක් මොහොම්බියාව බදා ගෙන දගලද්දි කට වහන් ඉන්නත් බෑ මතකනේ එකොන් කාරයගෙ වීඩියෝ එකක් තිබ්බෙ කෙල්ලෙක් ව පෙරලගෙන ඉන්න එකක් ස්ටේජ් එක උඩ ඒ තත්ත්වෙ නොවෙන්න වග බලා ගන්න සංවිධායකයොත් දැන ගන්න ඕනෙ ස්ටේජ් එකට නගින කෙල්ලොත් දැන ගන්න ඕනෙ

    දැන් ඉතින් මෙහමෙ කිවුවට පොෂ් වෙස්ටන් කල්චර් එකට හැදුන මල්ලිල බනිනන් එපා ඔයාලට ඒ කල්චර් එක ඕනෙ නම් අපිට අපේ රට දීල යන්න ඒ සංස්කෘතිය තියෙන රටකට මොකෝ ලෝක සිතියම ගත්තම ඔය වගේ කල්චර් තියෙන රටවල් පුරෝල තියනව ඒත් අපේ වගේ ඒව තියෙන්නෙ සිතියමටම එකයි :baffled:
     
    • Like
    Reactions: EPCO and ~unknown~

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සදාචාරෙ මකබෑවි ගියාවේ
    සංස්කෘතියට වල පල්ලට ගියාවේ
    කියන දෙයක් ඒ විදියට කොරන්ඥං
    අපේ අතට කොල ටික ලැබෙනවනම්



    මොනව කියන්නද මන්ද බන් මේ වගේ කොන්සර්ට් එකට ළමා සාරි ගහන් ඇවිත් පුටුවක වාඩි වෙලා බලන් ඉන්න කියන්නත් බෑ ඒත් ස්ටේජ් එක උඩට ගිහින් කෙල්ලෙක් මොහොම්බියාව බදා ගෙන දගලද්දි කට වහන් ඉන්නත් බෑ මතකනේ එකොන් කාරයගෙ වීඩියෝ එකක් තිබ්බෙ කෙල්ලෙක් ව පෙරලගෙන ඉන්න එකක් ස්ටේජ් එක උඩ ඒ තත්ත්වෙ නොවෙන්න වග බලා ගන්න සංවිධායකයොත් දැන ගන්න ඕනෙ ස්ටේජ් එකට නගින කෙල්ලොත් දැන ගන්න ඕනෙ

    දැන් ඉතින් මෙහමෙ කිවුවට පොෂ් වෙස්ටන් කල්චර් එකට හැදුන මල්ලිල බනිනන් එපා ඔයාලට ඒ කල්චර් එක ඕනෙ නම් අපිට අපේ රට දීල යන්න ඒ සංස්කෘතිය තියෙන රටකට මොකෝ ලෝක සිතියම ගත්තම ඔය වගේ කල්චර් තියෙන රටවල් පුරෝල තියනව ඒත් අපේ වගේ ඒව තියෙන්නෙ සිතියමටම එකයි :baffled:

    ජස්ටින් අයිය එහෙම ආව නම් වැඩේ ඔයිට වඩා හපන් වෙනව මචෝ වයිබ්‍රේශන් එකට බාබර් ගේ සීඩි හොයන් එන කස්ටිය ගැන පොඩ්ඩක් සොයල බැලුව නම්
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකාවේ සංස්කෘතිය චා වෙනවා මෙහෙම ගියොත් :angry::angry: