The Story behind Mekhala Gamage

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    :) ගොඩක් ම ස්තුතියි මචං මේ ලිපිය දැම්මට. මාත් මේ සිංදුව ඇහුවට පස්සෙ හෙවුවා කවුද මේක කියන්නෙ කියල google කරලා,
    දවසක් දැන ගත්තා කියන කෙනාගෙ ඇස් ‍පේන්නෙ නෑ කියලා. මාරම ආසාවෙන් හිටියෙ මේ ගැන දැනගන්න.

    මුළු ලිපියම කියෙව්වා, මාරම දුකයි බන්.. ඒ වගේම මොනවා නොලැබුණත් හැකියාවක් එක්ක හොඳ මිනිස්සු ටිකක්
    මුණගැහෙන්න මේඛලා පින් කරල තියෙනව වගේ..

    ඉස්සරහටම යන්න සියළු ධෛර්යය ලැබෙන්න ඕනි...!!!

    ඒක නම් ඇත්ත මචං... ස්තූතියි දිග කමෙන්ට් එකට...
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    ගොඩක් ම ස්තුතියි මචං මේ ලිපිය දැම්මට.
    මුළු ලිපියම කියෙව්වා, මාරම දුකයි බන්.. ඒ වගේම මොනවා නොලැබුණත් හැකියාවක් එක්ක හොඳ මිනිස්සු ටිකක්
    මුණගැහෙන්න මේඛලා පින් කරල තියෙනව වගේ..


    මෙන්න මචෝ මෙකලගේ අලුත් සින්දුව ...මේකත් හරිම ලස්සනයි.

    Mata Denna Mata Denna - http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=2251
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    අහන් ඉන්න...
    අහගෙන ඉන්න...
    මගේ හිත මොනවද මුමුණනවා...

    මාර ෆිලින් සින්දු.. දෙන්න පුළුවන් ෆුල්ම සාපේට් එක දෙනවා...

    මචන් මට රින්ගින් ටෙන් අයිඩි එක් දිපන්න.. බාගන්න...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    sirawatama tnX machO..
    mam godak dawasak idan hoyapu deyak.. me gaikawa gena....
    me song 1 ahaddi adenawa... aththatama... me gaikawa gena kohewath details thibune na,,,,..
    thama kiyeuwe na...
    kayawa ddi godak duka hithei kiyala hithenawa.....

    අහන ඉන්න අහගෙන ඉන්න
    මගේ හිත මොනවද මුමුණනවා.....

    කියවලා බලන්න මචං... දුකක් වගේම මේඛලා වෙනුවෙන් අපිට යමක් කරන්න පුළුවන් කියලත් හිතේවී...

    ස්තූතියි මචං...!
     

    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    කියවලා බලන්න මචං... දුකක් වගේම මේඛලා වෙනුවෙන් අපිට යමක් කරන්න පුළුවන් කියලත් හිතේවී...

    ස්තූතියි මචං...!


    ඔව්.. බං.. මම කියෙව්වා ගොඩක් දුක හිතෙනාව.
    ඒ වගේම එයාගේ හැමදේම එය හිතන විදියටම ඉෂ්ට වෙන්න කියල ප්‍රර්ථනා කරනවා....

    ඒ වගේම මේකත් බලලම යන්ද.....

     
    • Like
    Reactions: Mindada hee sara..

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම


    මේ සිංදුවත් හරිම ගැඟුම් බරයි. විස්තරේ තියෙන හැටියට ඇයගේ ගීත තැටියක් ඔක්තෝම්බර් 15 වෙනිදා නිකුත් වෙනවා. තවත් ලස්සන ගීත සෑහෙන්න ඒකේ තියේවී...

    ස්තූතියි මචං...!