කියවලා බලන්න මචං... දුකක් වගේම මේඛලා වෙනුවෙන් අපිට යමක් කරන්න පුළුවන් කියලත් හිතේවී...
මේ සිංදුවත් හරිම ගැඟුම් බරයි. විස්තරේ තියෙන හැටියට ඇයගේ ගීත තැටියක් ඔක්තෝම්බර් 15 වෙනිදා නිකුත් වෙනවා. තවත් ලස්සන ගීත සෑහෙන්න ඒකේ තියේවී...
අපිට මෙයාට කරන්න පුලුවං ලොකුම උදව්ව තමයි ඔය ගීත තැටිය මිලඳී ගන්න එක. ඕක හොරෙන් internet එකට දන්නෙ වත් එකෙන් බාන්නෙ වත් නැතුව.






machan meka indrachapa liyanageth kiyanawa neda?





පොඩ්ඩක් හොයලා බලලා ඇගිලි දික් කරපං.සිංදුව නම් මාරම සංවේදි බන් මේඛලා කියද්දි
ඒත් දුකයි අර ඉන්ද්රචාපය මේ සිංදුව උස්සල රොක් මික්ස් එකක් ගහල උගෙ ඇස් දෙක පෙනි පෙනි අනුන්ගෙ පානෙන් එළිය බලන්නෙ උගෙ තියෙන නපුංසක කමටද නැත් නම් වෙන මොකටද කියල තමා අහන්න තියෙන්නෙ
ඕක අනුන්ගෙ ලිරික්ස් උස්සනවට මේ ක ලියපු අයවත් පාඩමක් ඉගැන්නුවොත් හොදයි නැත්නම් සතයක් වත් ගන්නෙ නැතුව ෆන් එකට ලිරික්ස් කරල අන්තිමේ සින්දුවේ අරුත සම්පූරුණයෙන්ම වෙනස් කරන එකෙක් හොරෙන් උස්සල ගායනා කරද්දි ලියන අයගෙයි මුලින් කියපු අයගේ හිතක් පපුවක් ඇතුව අහන් ඉන්න අයගෙයි හිතට දුකයි