ගොඩක් ම ස්තුතියි මචං මේ ලිපිය දැම්මට. මාත් මේ සිංදුව ඇහුවට පස්සෙ හෙවුවා කවුද මේක කියන්නෙ කියල google කරලා,
දවසක් දැන ගත්තා කියන කෙනාගෙ ඇස් පේන්නෙ නෑ කියලා. මාරම ආසාවෙන් හිටියෙ මේ ගැන දැනගන්න.
මුළු ලිපියම කියෙව්වා, මාරම දුකයි බන්.. ඒ වගේම මොනවා නොලැබුණත් හැකියාවක් එක්ක හොඳ මිනිස්සු ටිකක්
මුණගැහෙන්න මේඛලා පින් කරල තියෙනව වගේ..
ඉස්සරහටම යන්න සියළු ධෛර්යය ලැබෙන්න ඕනි...!!!
bump
bump
bump
machan meka indrachapa liyanageth kiyanawa neda?
ඔව් මචං...

අහන් ඉන්න...
අහගෙන ඉන්න...
මගේ හිත මොනවද මුමුණනවා...
sirawatama tnX machO..
mam godak dawasak idan hoyapu deyak.. me gaikawa gena....
me song 1 ahaddi adenawa... aththatama... me gaikawa gena kohewath details thibune na,,,,..
thama kiyeuwe na...
kayawa ddi godak duka hithei kiyala hithenawa.....
අහන ඉන්න අහගෙන ඉන්න
මගේ හිත මොනවද මුමුණනවා.....
කියවලා බලන්න මචං... දුකක් වගේම මේඛලා වෙනුවෙන් අපිට යමක් කරන්න පුළුවන් කියලත් හිතේවී...
ස්තූතියි මචං...!