මාතර~කෝච්චියෙන්~අතීතයට

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් උබ හරි ඔය කෝච්චියෙ යනකොට පේන්නෙ ආනන්ද බෝදිය
    හරි බෝදිය තියෙන්නෙ උඩ මලුවෙ...
    ඒක ජය සිරිමහ බෝදියෙ ශාකාවක් :yes:


    එතනට ගියාම හිතට දෑනෙන නිදහස කියල නිමකරන්න බෑ.... :rolleyes::rolleyes:

    Thanks for da info.
    සිරාවටම දැනගෙන හිටියේ නෑ.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ...

    එතනට ගියාම හිතට දෑනෙන නිදහස කියල නිමකරන්න බෑ.... :rolleyes::rolleyes:

    :yes:
    එතනට කළුගඟ පාලම පාලමෙන් එහා කැලිඩෝ එක:P එහෙම ලස්සනට පේනවා :)
    මං කළුතර බෝධියේ ආසම තැනක්
    බෝධියට ආවොත් උඩමලුවට අනිවා යනවා



    ඒ ගැන නම් නොදනී.
    Thanks
    දැන් දන්නවනෙ ? :)
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    එල එල මචන් පට්ට . සිරාවටම මාතර කෝච්චියෙන් යන ගමන නම් කියලා වැඩක් නෑ. සුපිරි .. මේ දවස් ටිකේනම් නම් යන්නේ නෑ නේ. දැන් බක්කි තියෙන්නේ මාතර කොටුවේ විතරයි ..:):):)
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    Thanks for da info.
    සිරාවටම දැනගෙන හිටියේ නෑ.

    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ශා... අච්චි ඉන්නෙ මාතරද ?? :rolleyes:
    එහෙනම් ආච්චිට රසට උයන්න පුලුවන් ඈති :)
    (මම අහල තියෙනව මාතර අයට පට්ට රසට උයන්න පුලුවන් කියල)

    හාල්මැස්සෝ බැදුම්, බල මාළු ඇඹුල්තියල් පට්ට....:)

    නියමයි මමත් ආසයි කොච්චි ගමන් වලට:yes:
    thx 4 sharing

    එල එල.

    Perera dammoth ithin..pastama traveling thread ekak thamai ithin....:D:D

    එකෙංම ජය වේවා කිව්වා!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes:
    එතනට කළුගඟ පාලම පාලමෙන් එහා කැලිඩෝ එක:P එහෙම ලස්සනට පේනවා :)
    මං කළුතර බෝධියේ ආසම තැනක්
    බෝධියට ආවොත් උඩමලුවට අනිවා යනවා




    දැන් දන්නවනෙ ? :)

    එහෙමෙයි. අනේ හොඳා. පිං.
    :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අතීත සොඳුරු මතකයන් හා වර්ථමාන තත්වයන් අනුව අපූරු සංචාරයක් කරල තියන බවනම් පේනව. අපිටත් ඒ සංචාරයේ රස මිහිර විදගන්න මහන්සිවෙලා ත්‍රේඩ් එක දැම්මට බොහොමත් ම ස්තුතියි. ලස්සන පින්තූර වගයක් දැකගන්න ලැබුණ. ඒ වගේ ම හොඳ විස්තරයක් දැනගත්ත.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    thanx for sharing man good job

    Thanks!

    එල එල මචන් පට්ට . සිරාවටම මාතර කෝච්චියෙන් යන ගමන නම් කියලා වැඩක් නෑ. සුපිරි .. මේ දවස් ටිකේනම් නම් යන්නේ නෑ නේ. දැන් බක්කි තියෙන්නේ මාතර කොටුවේ විතරයි ..:):):)

    ස්තුතියි යාළුවා ;)

    mathara kauda inne machan..
    apith matara :)

    අම්මගේ පැත්තේ නෑයෝ ඔක්කොම වගේ මාතර. උඹ මාතර කොහෙද?


    අපේ පලාතෙනුත් ගිහිල්ලනේ.. :P

    එල.. නියම සංචාරයක්.. :)

    නැතුව නැතුව. ;)
     
    • Like
    Reactions: kandya

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    මගේ අම්මගෙ ගම මාතර..අප්පච්චි නුවර...අපිත් නුවර ඉඳං මාතර යන්නේ පාන්දර කෝච්චියේ...නියම ත්‍රෙඩ් එක මචන්....:P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අවුරුදු 11 ට පස්සේ කෝච්චියෙන් ආයෙමත් මාතරට එක්ක ගියාට ගොඩාක් පින් මචන්.:yes:
    නුවරින් උදේ 5.30 කොචිචියේ තමයි එදා ගියේ.ගාල්ලෙන් බහිනකොට දවල් 12.
    මට ආයේමත් ආසයි එහෙම යන්න.:D
    උඹ මාතරින් බහිනකොට කීයද මචන්.ආපහු නුවර කොච්චියේ එන්න වෙලා තියෙනවද?
    :confused:
    රෙප් දෙන්න බෑලු:(