ඔව් උබ හරි ඔය කෝච්චියෙ යනකොට පේන්නෙ ආනන්ද බෝදිය
හරි බෝදිය තියෙන්නෙ උඩ මලුවෙ...
ඒක ජය සිරිමහ බෝදියෙ ශාකාවක්
එතනට ගියාම හිතට දෑනෙන නිදහස කියල නිමකරන්න බෑ....![]()
Thanks for da info.
සිරාවටම දැනගෙන හිටියේ නෑ.
ඔව් උබ හරි ඔය කෝච්චියෙ යනකොට පේන්නෙ ආනන්ද බෝදිය
හරි බෝදිය තියෙන්නෙ උඩ මලුවෙ...
ඒක ජය සිරිමහ බෝදියෙ ශාකාවක්
එතනට ගියාම හිතට දෑනෙන නිදහස කියල නිමකරන්න බෑ....![]()
...
එතනට ගියාම හිතට දෑනෙන නිදහස කියල නිමකරන්න බෑ....![]()
එහෙම ලස්සනට පේනවා 
දැන් දන්නවනෙ ?ඒ ගැන නම් නොදනී.
Thanks
ශා... අච්චි ඉන්නෙ මාතරද ??
එහෙනම් ආච්චිට රසට උයන්න පුලුවන් ඈති
(මම අහල තියෙනව මාතර අයට පට්ට රසට උයන්න පුලුවන් කියල)

නියමයි මමත් ආසයි කොච්චි ගමන් වලට
thx 4 sharing
Perera dammoth ithin..pastama traveling thread ekak thamai ithin....![]()
![]()
එතනට කළුගඟ පාලම පාලමෙන් එහා කැලිඩෝ එකඑහෙම ලස්සනට පේනවා
මං කළුතර බෝධියේ ආසම තැනක්
බෝධියට ආවොත් උඩමලුවට අනිවා යනවා
දැන් දන්නවනෙ ?![]()

thanx for sharing man good job
එල එල මචන් පට්ට . සිරාවටම මාතර කෝච්චියෙන් යන ගමන නම් කියලා වැඩක් නෑ. සුපිරි .. මේ දවස් ටිකේනම් නම් යන්නේ නෑ නේ. දැන් බක්කි තියෙන්නේ මාතර කොටුවේ විතරයි ..![]()

mathara kauda inne machan..
apith matara![]()
අපේ පලාතෙනුත් ගිහිල්ලනේ..
එල.. නියම සංචාරයක්..![]()

අම්මගේ පැත්තේ නෑයෝ ඔක්කොම වගේ මාතර. උඹ මාතර කොහෙද?
[/SIZE]
..mama mathara town eke idan poddak yanna ona ban 4km wage ehata...( Thalpawila )


