math malabe.. koheda Dental Surgery eka tiyenne?
ayyo aparadene bun ikmanata assistant kenek hoya ganinඅවුලක් නෑ මචං...මගේ ගැලවිලා බොහොම කල් නිසා වෙන ගලවන්න ඉතුරුවෙලා නෑ........
හරි හමන් assistant කෙනෙක් නොලැබුනොත් ක්ලිනික් එක වහන්න වෙන්නේ........![]()

opposite to Sampath Bank.......!!

ayyo aparadene bun ikmanata assistant kenek hoya ganin![]()

නෑ මචං...හේතුව මේකයි.....
මම කරන්නේ ටිකක් සංකීර්ණ ප්‍රතිකාර.....ඇසිස්ටන්ට් කෙනෙක් අත්‍යාවශ්‍යයි.......
දැන් මා ගාව වැඩ කරන දරුවා මං ගාව අවුරුදු 7ක් වෙනවා...මාර එක්ස්පීරියන්ස්....
කොහෙද ඒකි බදිනව ලු එන අවුරුද්දේ......බදින &*&^%$ ගොං බිජ්ජා රස්සාවට යන්න එපා කියනව ලූ! දැම්මම කෙනෙක් අරං පුරුදු කර නොගත්තොත් මං ඉවරය......!!!!!![]()

mchn aluth plce ekakda oya? mata mataka nane sampath bank eka essara place ekak gana? ara "one shot" kiyanne umbatada?![]()

one shot

![]()

mchn aluth plce ekakda oya? mata mataka nane sampath bank eka essara place ekak gana? ara "one shot" kiyanne umbatada?![]()
කවුරෑ හරි උබ ගෑන කියලද දන්නෙ නෑහෑ එයාට වෑඩට යන්න එපා කිවෙ නෙද බන්?????දෑන් ඉතින් ඔය වෑඩෙ පුරුදු කෙනෙක්ම ගන්න වෙනවා නෙ..මුල ඉදලා පුරුදු කරලා ගන්න අමාරුයි නෙ...
බඳින එකා දුර දිග හිතල වගේ ......![]()

වන් ෆෝට් ට අල්ලපු තැන........!!!!!!!! වන් ෆොට් තවම හිදී....!!!!

වන් ෆෝට් ට අල්ලපු තැන........!!!!!!!! වන් ෆොට් තවම හිදී....!!!!

අඩෝ කැතයි හොදේ..........!!!!!!!![]()