$500 PaYpAL කාර්ඩ් රු.9000යි

FUNasela

Member
Oct 20, 2007
2,240
6
0
Kiribathgoda
$500 PaYpAL කාර්ඩ් රු.9000යි

මේ කාර්ඩ් එක ඔක්තෝම්බර් 12 ඉකුත් වෙනවා. ඒක නිසයි අඩුවට විකුණන්නෙ! ඔක්තෝම්බර් 12ට කළින් $500 වියදම් කරන්න ඕන. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට කියන්න

මේ තියෙන්නෙ කළින් මගෙන් කාර්ඩ් එකක් ගත්තු කෙනෙක් දාපු කොමෙන්ට් එකක්

බොහොම ස්තූතියි ඔය සහෝදරයට! $500 දාපු ගමන් $516ක් එකතු උනා මගේ ගිණුමට!

14581988.jpg

sold.gif
 
Last edited:

FUNasela

Member
Oct 20, 2007
2,240
6
0
Kiribathgoda
thawa card keeyak have da?

need some money to PP urgently card keeyak thiyenawada?

කාර්ඩ් ඕන තරම් තියෙනවා.. හැබැයි මචන් ඒවා විකුණන්නෙ නම් නෝමල් ප්‍රයිස් එකට! මේක පට්ට අඩුවට දුන්නෙ ඉක්මනට කල් ඉකුත් වෙන නිසා. $500ක් රු.40,000ක් වෙනවා. 2ක් එක පාර ගන්නවා නම් දෙකම රු.65,000
 
Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    කාර්ඩ් ඕන තරම් තියෙනවා.. හැබැයි මචන් ඒවා විකුණන්නෙ නම් නෝමල් ප්‍රයිස් එකට! මේක පට්ට අඩුවට දුන්නෙ ඉක්මනට කල් ඉකුත් වෙන නිසා. $500ක් රු.40,000ක් වෙනවා. 2ක් එක පාර ගන්නවා නම් දෙකම රු.65,000

    mata 2k thamai one machan. but thawa 2-3days walin wage. awilla meet welaama gannam macho. :)
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    අනේ මගේ සල්ලි.....

    මම අද උදේ රුපියල් 20,000 ක් මෙයාගෙ සම්පත් බැංකුවේ ගිණුමට බැර කලා.... දැන් මෙයා ගැන කිසිම ආරංචියක් නෑ. විනාඩි 5 න් Paypal එකට දානව කියුවා. Phone off. අනේ මට උදව් කරන්න. මම මොනවද දැන් කරන්නේ. අනේ මගේ සල්ලි..... ගෙදරට කියන්නත් බෑ. අයියෝ.... මු මගේ සල්ලි ටිකට විද්දෝ...............
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    :oo::oo:
     
    90000ට උබ 20000 දෑන්මේ ඇයි

    දෑන් සල්ලි දාපු රිසිට් එක අරගෙන පොලිසියට පළයන්

    :(:(
     
    Last edited:

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    90000ට උබ 20000 දෑන්මේ ඇයි

    දෑන් සල්ලි දාපු රිසිට් එක අරගෙන පොලිසියට පළයන්

    :(:(

    මට $500 ක් ඕන වුනේ. $500 රුපියල් 42,000 යි කියුවා. ඉතිං මම කථා කරලා මුලින් රුපියල් 20,000 ක් දැම්මා. අනේ මගේ සල්ලි ටික. මම බොහොම මහන්සියෙන් එකතු කරගත්තුවා..........:(:(:(:(:(:(:( අනේ මම දැන් මොකද කරන්නේ
     
    xfx465

    Member
    Sep 1, 2011
    149
    6
    0
    මම අද උදේ රුපියල් 20,000 ක් මෙයාගෙ සම්පත් බැංකුවේ ගිණුමට බැර කලා.... දැන් මෙයා ගැන කිසිම ආරංචියක් නෑ. විනාඩි 5 න් Paypal එකට දානව කියුවා. Phone off. අනේ මට උදව් කරන්න. මම මොනවද දැන් කරන්නේ. අනේ මගේ සල්ලි..... ගෙදරට කියන්නත් බෑ. අයියෝ.... මු මගේ සල්ලි ටිකට විද්දෝ...............

    me wage podi horu allanna puluwan ban.

    ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය ta kiyahan. Oka ge hombata anala alla ganne puluwan.
     
    Last edited:

    xfx465

    Member
    Sep 1, 2011
    149
    6
    0
    මට $500 ක් ඕන වුනේ. $500 රුපියල් 42,000 යි කියුවා. ඉතිං මම කථා කරලා මුලින් රුපියල් 20,000 ක් දැම්මා. අනේ මගේ සල්ලි ටික. මම බොහොම මහන්සියෙන් එකතු කරගත්තුවා..........:(:(:(:(:(:(:( අනේ මම දැන් මොකද කරන්නේ

    ඔබ වෙනුවෙන් ඇති ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය [SLCERT]

    ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට මෙන්ම වෙබ් අඩවි වලට හොරෙන් යමෙකු ඇතුළු වී තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට මේ වනවිට මෙරට ආයතනයක් ක්‍රියාත්මක වනබව සමහර විට ඔබ නොදන්නවා ඇති.
    ජනතාවගේ තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් පිහිටුවා ඇති මෙම ආයතනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) නමින් හඳුන්වන අතර එය ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ රාජ්‍ය ආයතනයකි.

    මෙම ආයතනයේ කාර්ය භාරය පිළිබඳව පැහැදිලි කරමින් එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මෙසේ සඳහන් කළේය.
    “මේ වනවිට, ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයේ වංචා වැඩිවෙමින් තිබෙනවා. ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට හොරෙන් ඇතුළුවීම, අනුන්ගේ නමකින් ෆේස් බුක් ගිණුම්වල පෙනී සිටිමින් වංචා සිදුකිරීම, වෙබ් අඩවි වලට හොරෙන් ඇතුළුවීම මේවා අතර ප්‍රධානයි. මේ පිළිබඳව අප ආයතනයට පැමිණිලි කළ හැකියි.“
    යමෙකුගේ ෆේස් බුක් ගිණුමට යම් ප්‍රශ්නයක් සිදුව තිබේ නම් ඒ පිළිබඳව දේශීව විමර්ශනයක් කර පසුව ඒ පිළිබඳව ඇමරිකාවේ පිහිටි ෆේස් බුක් ප්‍රධාන කාර්යාලයට දැනුම් දී නිවැරදි කිරීමට සිය ආයතනය කටයුතු කරන බව පල්ලියගුරු මහතා අප සමග වැඩිදුරටත් පැවසීය.
    මීට අමතරව, දරුණු අක්‍රමිකතා පිළිබඳව රහස් පොලීසිය මාර්ගයෙන් පරීක්ෂණ කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
    ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) විසින් මෙවැනි වංචා වලින් වැලකී පරිගණක ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව දැනුවත් කරන බවද හෙතෙම අවධාරණය කළේය.
    මෙවැනි පැමිණිලි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (Slcert) පහත දුරකතන අංකය මගින් දැනුම් දෙන්න.

    011 2 691 692
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Tread ඒක දැක්ක ගමන් ම මට හිතුනා !:dull::dull:
    50000 card එකක් කව්ද බන් 9000 කට දෙන්නේ..

    උබට මොලයක් නැද්ද බන් !
    එකපාරටම SOLD කියල දැම්මහම ඇදගන්න !:angry::angry:
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    Tread ඒක දැක්ක ගමන් ම මට හිතුනා !:dull::dull:
    50000 card එකක් කව්ද බන් 9000 කට දෙන්නේ..

    උබට මොලයක් නැද්ද බන් !
    එකපාරටම SOLD කියල දැම්මහම ඇදගන්න !:angry::angry:

    අනේ බං ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ කෑගහන්නේ නැතුව මේකට කරන දෙයක් කියපංකො....
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මම අද උදේ රුපියල් 20,000 ක් මෙයාගෙ සම්පත් බැංකුවේ ගිණුමට බැර කලා.... දැන් මෙයා ගැන කිසිම ආරංචියක් නෑ. විනාඩි 5 න් Paypal එකට දානව කියුවා. Phone off. අනේ මට උදව් කරන්න. මම මොනවද දැන් කරන්නේ. අනේ මගේ සල්ලි..... ගෙදරට කියන්නත් බෑ. අයියෝ.... මු මගේ සල්ලි ටිකට විද්දෝ...............

    haffata udu. machan tak gal meke adminta inform karpana. umbata oowa hoyaganna beri wena ekak ne. police complian karpan. umba gawa bank account details thiyanwa ne. muwa hoyagann beri wena ekak ne. Sampath bank eke inn kawuruhari dannawanm address eka ialla ganna puluwa. gihin ambanak nela la waren.