කොහෙද යකෝ කබරයයි කිඹුලයි එක වුණේ????
කබරයි වගේ ද කිඹුල්ලු කියන්නේ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන, වන්දනීය වූ, ශ්‍රේෂ්ඨ වූ, විශිෂ්ඨ වූ සත්ත්ව කොටසක්.
කබරයි කවදද දේවත්වයට නැගිල තියෙන්නේ.....බලපන් මගේ අවතාර් එක....ඔය ඉන්නේ "සොබෙක්" ඊජිප්තු පාරාවන් ගේ ජලයට, සශ්‍රීකත්වයට සහ නයිල් නදියට අධිපති දෙවිදුන්......!!!!!
කබරයි කවදාවත් ඔය තත්ත්වෙට ඇවිත් තියනවද???????
යකෝ මේක හදන්න ඕන බඩු ටික දැක්කම කලන්තෙ හැදෙනවනෙ.....
අවශ්‍ය ද්‍රව්‍ය
එලවලු වර්ග -
1. ටින් කරන ලද හතු
2. ටින් කරන ලද ලපැටි බඩ ඉරිගු (යන්ග් කෝන්)
3. ටින් කරන ලද බඩ ඉරිගු ඇට
4. කොටු කපන ලද කැරට්
5. දිගට කපා ගත් සලාද කොළ
6. කොටු කපා ගත් ලොකු ළූනු
7. කොටු කපා ගත් බෙල්පෙපර්
8. සිහින් පෙති ලෙස කපා ගත් චින පිපිඤ්ඤා (චයිනිස් කි්‍යුකම්බර්)
9. තම්බා ගත් ග්‍රීන් පිස්
10. සිහින් ව ලියා ගත් ගෝවා
11. සිහින් ව ඉරා ගත් ඇමරිකානු මුතුබෙලි හතු (ඇමරිකන් ඔයිස්ටර් හතු)
12. තරමක කැබලි කැපු දම් ගෝවා
13. කොටස් වලට වෙන් කර ගත් බ්‍රෙකොලි
14. කොටස් වලට වෙන් කර ගත් මල් ගෝවා
සැලඩ් ඩ්‍රෙසින් එක සදහා -
15. මයොනේස් සෝස්
16. ටෙරියාකි සෝස්
17. යෝගට්
18. විනාකිරි මේස හැදි 2ක්
19. සුදු ළූණු
20. රතු ළූනු
21. අබ කුඩු මේස හැන්දක්
22. රස අනුව ලුණු
23. රස අනුව ගම්මිරිස්
24. පාස්ලි කොල ස්වල්පයක්
25. මිංචි කොල ස්වල්පයක්
26. කොත්තමල්ලි කොල ස්වල්පයක්
27. සැල්දිරි අත්තක්
සාදන ක්‍රමය -
.
යකෝ මේක හදන්න ඕන බඩු ටික දැක්කම කලන්තෙ හැදෙනවනෙ.....
![]()
යකෝ මේක හදන්න ඕන බඩු ටික දැක්කම කලන්තෙ හැදෙනවනෙ.....
![]()

ඕවා ගොඩක් ජාති තියෙන්නේ අතුරුගිරියේ ෆුඩ් සිටි එකේ විතරමලු.....!! 
ඕවා ගොඩක් ජාති තියෙන්නේ අතුරුගිරියේ ෆුඩ් සිටි එකේ විතරමලු.....!!
![]()


පලයංකො ඉතින් මහරගම ඉදන් අතුරුගිරියටම..... WTF
ඕවා ගොඩක් ජාති තියෙන්නේ අතුරුගිරියේ ෆුඩ් සිටි එකේ විතරමලු.....!!
![]()
පල පල කොන්දා........!!!![]()






මොකද අද හවසට ඩෙන්ටල් එක ඈතුලට......??
![]()


කොන් දොස්තර එරෙහිව දත් දොස්තර
දැන් වේදිකාවේ....

දැක්කත් බඩ පිරේ![]()
කෙල හැලේ![]()
රෙප් නැතේ![]()


දිව දාන්න දන්නෙම නැහැ වගේ අයිය..![]()

උඹටත් කොල්ලෙක් කෙල ගහන්න වත් දිව පොඩ්ඩක් එලියට දැම්මොත් නලියනව නේද![]()

තොපි වල් විදිහටමයි හිතන්නෙ.. මම නිකමට කිව්වෙ..

නෑ ඉතින් අපි යාලුවොනෙ![]()
