කටට රටහ උයමු..... Vegetable Salad -EK cookery class (9)

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ආදලේටනෙ මෙයා:baffled::baffled:

    :baffled::rofl::lol:

    :angry::angry:අපේ තරින්දයට මුකුත් කියල අහුවෙන්න එපා හරියැ:angry::angry:
    :yes:ඔව් බන්..මෙලෝ රහක් නැහැ.. :yes::yes:

    මූ ඒ පර මොකාටද එන්නේ ?? :baffled:

    අමුතුවෙන් මොනවා පෙන්නන්නද තෝ දාන සේරම ස්පෑම් තමා..:lol::lol::lol::lol:

    පලයන් යන්න ඔටුවා ... උඹ වගේ සදහටම ඔබ මගේ කියල ඔෆිස් දෙන්නේ නෑ බොරුවට ... :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මළකෙළියයි කිඹුලාගේ ත්‍රෙඩ් එක අපි කාල දාල වගේ :(
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් image-shack form code එක දාන්න ඔහොම දැම්මට ඉමේජ් 1ක් වත් පේන්නෑ :no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl: මොකද අද හවසට ඩෙන්ටල් එක ඈතුලට......?? :shocked:

    02_bus_crash_470_470x352.jpg
    එවපං කෝ බලන්න...........32 ම නැතුව තමා අර දෙන්න එක්ක හදන ඒව කන්න වෙන්නේ ඊට පස්සේ.......!!!!!:P:P
    කොන් දොස්තර එරෙහිව දත් දොස්තර
    දැන් වේදිකාවේ....;):shocked::lol::lol::lol::lol:
    වලි නං වලි.......
    හරියැ.....!!!!:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ ගැන නුහුගුන කියල කොච්චර කැලෑ පත්තර ගහල තියෙනවද මේකේ ? කිඹුලා පව් .... :P
    අර මොසිල්ලවයි උඹවයි ... ගාවල මඩ යන්නේ :rofl:
    මම.............WTF!!!!
    නිකමටවත් නෑ.......!!!
    උන් දෙන්නට ඔය සමනල මඩ ගහන එකට මම අම්බානක් විරුද්ධයි!!!!!

    ඒ ආදලේටනෙ මෙයා:baffled::baffled:
    ආදරේටවත් නෑ....ඔය ජාතියේ මඩ....හරියැ....!!!!
    මළකෙළියයි කිඹුලාගේ ත්‍රෙඩ් එක අපි කාල දාල වගේ :(
    කන්න තමා බං ත්‍රෙඩ් එක දැම්මේ.....:yes::yes:
    නැත්තං අහවල් එකටද?????:cool::cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::cool::cool::cool: thnx.... ++
    ඔය ටින් ටික ගන්නේ කොහෙන්ද?
    ඕනෑ ම සුපිරි වෙළදහලක තිබේ...!!!!!
    මචන් image-shack form code එක දාන්න ඔහොම දැම්මට ඉමේජ් 1ක් වත් පේන්නෑ :no:
    :confused::confused::confused::oo::baffled:පේනව නේ බං.......!!!පොඩ්ඩක් කියපං මොනා හරි අවුලක් නම්......!!!!
    oyage gedara nona nadda
    ඉන්නව...ඉන්නව.......මම හදන කෑම කකා සැපසේ.......:P:P:love: