cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

FUNasela

Member
Oct 20, 2007
2,240
6
0
Kiribathgoda
cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

අද උදෑසන 10ට විතර මේ cjnisal කියන එකා මගේ නමට රු.20,000ක් එවලා තිබ්බා. ඊට පස්සෙ මම මුගෙන් ඉල්ලුවා උගේ Paypal ID එක. ඌ ඒක එවන්නෙ නැතුව මුගේ ජාතික හැදුනුම්පත් අංකය එවලා. ඊට පස්සෙ මූ කියනවා මම ඌට සල්ලි එව්වෙ නැහැ ලු. මම කොහොමද බන් ජාතික හැඳුනුම් පත් අංක වලට සල්ලි එවන්නෙ?:P අනික $600ක් ගන්න නම් මම කිව්වෙ රු.47,000ක් යනවා කියලා. රු.47,000 වෙනුවට රු.20,000ක් ගෙවලා හරියනවද?:baffled: උබලා වගේ උන්ට මොන ද බන්? උඹේ එකවුන්ට් එක එවපන් මම රු.20,000 ආයෙත් එවන්නම්...

මම මූට සුද්ද සිංහලෙන් කිව්වා ඇවිත් කොහේ හරි හම්භ වෙලා ඩීල් එක කරමු කියලා! මුන් ඉතින් අලි ඔළුවෙන් නෙ ඉන්නේ. ඔළුව ලොකු උනාට ඇතුලේ මොළේ නැහැ. PayPal ID එක දෙන්න කිව්වම එවලා තියෙන්නෙ ජාතික හැඳුනුම්පත් අංකය... ඊට පස්සෙ මුගේ ෆෝන් එක ඕෆ්. මම මුගේ ඔෆිස් එකට 10 වතාවකට වඩා කෝල් කර කර ඇහුවා නිසල් ඉන්නවද කියලා. උන් දන්නෙත් නැහැ. අනික රු.47,000ක් වටින දෙයක් ගන්න රු.20,000ක් එවලා හරියනවද? යකෝ සල්ලි නැත්තම් නිකන් ඉඳපන් බොරු ෂෝ දාන්නෙ නැතුව.

PM Me your account number..
 
Last edited:

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    P.gif
     

    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    $500 PaYpAL කාර්ඩ් රු.9000යි.................dan 47000 lu..
    oo7dt.gif

    මගේ කාර්ඩ් වලට ගණන් තීරනය කරන්නෙ මම!! රු.9000 එක ගත්තෙ මම හොඳට දන්න එකෙක්.. $500කාර්ඩ් එක රු.99,000ට දුන්නත් කාටවත් අමාරුවක් නැහැ නෙ:rofl::rofl:
     

    aruna47

    Well-known member
  • මගේ කාර්ඩ් වලට ගණන් තීරනය කරන්නෙ මම!! රු.9000 එක ගත්තෙ මම හොඳට දන්න එකෙක්.. $500කාර්ඩ් එක රු.99,000ට දුන්නත් කාටවත් අමාරුවක් නැහැ නෙ:rofl::rofl:

    හරි උබ ඔචර කියවන්නේ නැතිව රුපියල් 9000 එකක් දීපන් මට. මම දානවා උබේ PAYPAL එකට දැන් 9000. උබ කියන්නේ ඇත්තද බොරුද බලන්න. :yes::yes::yes::yes:
     

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    Mu dan sudana wenna hadana hati. Deal eka une menna mehemai. Mata pay pal $ 600 kata. 47,000 k denna kiyuwa. Muge phone number eken mu eka parai katha kale. Mu amuma amu horek. Muge gedara number ekak mu dunne na. Passe mama kiyuwa mama mulin Rs. 20000 k dannam ithuru tika umba paypal ekata salli dammama mama ayeth dannam kiyala. Kohoma hari mama muge account ekata 9.30 wenakota salli damma. Dala muge mobile ekata msg ekak damma paypal account eke kiyala. Umba bus ticket checker kenekda umbata id number eka denna. Me para balla e welawe idala phone off. Mu nam patta horek.:angry::angry::angry::angry::angry: