cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal
අද උදෑසන 10ට විතර මේ cjnisal කියන එකා මගේ නමට රු.20,000ක් එවලා තිබ්බා. ඊට පස්සෙ මම මුගෙන් ඉල්ලුවා උගේ Paypal ID එක. ඌ ඒක එවන්නෙ නැතුව මුගේ ජාතික හැදුනුම්පත් අංකය එවලා. ඊට පස්සෙ මූ කියනවා මම ඌට සල්ලි එව්වෙ නැහැ ලු. මම කොහොමද බන් ජාතික හැඳුනුම් පත් අංක වලට සල්ලි එවන්නෙ?
අනික $600ක් ගන්න නම් මම කිව්වෙ රු.47,000ක් යනවා කියලා. රු.47,000 වෙනුවට රු.20,000ක් ගෙවලා හරියනවද?
උබලා වගේ උන්ට මොන ද බන්? උඹේ එකවුන්ට් එක එවපන් මම රු.20,000 ආයෙත් එවන්නම්...
මම මූට සුද්ද සිංහලෙන් කිව්වා ඇවිත් කොහේ හරි හම්භ වෙලා ඩීල් එක කරමු කියලා! මුන් ඉතින් අලි ඔළුවෙන් නෙ ඉන්නේ. ඔළුව ලොකු උනාට ඇතුලේ මොළේ නැහැ. PayPal ID එක දෙන්න කිව්වම එවලා තියෙන්නෙ ජාතික හැඳුනුම්පත් අංකය... ඊට පස්සෙ මුගේ ෆෝන් එක ඕෆ්. මම මුගේ ඔෆිස් එකට 10 වතාවකට වඩා කෝල් කර කර ඇහුවා නිසල් ඉන්නවද කියලා. උන් දන්නෙත් නැහැ. අනික රු.47,000ක් වටින දෙයක් ගන්න රු.20,000ක් එවලා හරියනවද? යකෝ සල්ලි නැත්තම් නිකන් ඉඳපන් බොරු ෂෝ දාන්නෙ නැතුව.
PM Me your account number..
අද උදෑසන 10ට විතර මේ cjnisal කියන එකා මගේ නමට රු.20,000ක් එවලා තිබ්බා. ඊට පස්සෙ මම මුගෙන් ඉල්ලුවා උගේ Paypal ID එක. ඌ ඒක එවන්නෙ නැතුව මුගේ ජාතික හැදුනුම්පත් අංකය එවලා. ඊට පස්සෙ මූ කියනවා මම ඌට සල්ලි එව්වෙ නැහැ ලු. මම කොහොමද බන් ජාතික හැඳුනුම් පත් අංක වලට සල්ලි එවන්නෙ?
අනික $600ක් ගන්න නම් මම කිව්වෙ රු.47,000ක් යනවා කියලා. රු.47,000 වෙනුවට රු.20,000ක් ගෙවලා හරියනවද?
උබලා වගේ උන්ට මොන ද බන්? උඹේ එකවුන්ට් එක එවපන් මම රු.20,000 ආයෙත් එවන්නම්...මම මූට සුද්ද සිංහලෙන් කිව්වා ඇවිත් කොහේ හරි හම්භ වෙලා ඩීල් එක කරමු කියලා! මුන් ඉතින් අලි ඔළුවෙන් නෙ ඉන්නේ. ඔළුව ලොකු උනාට ඇතුලේ මොළේ නැහැ. PayPal ID එක දෙන්න කිව්වම එවලා තියෙන්නෙ ජාතික හැඳුනුම්පත් අංකය... ඊට පස්සෙ මුගේ ෆෝන් එක ඕෆ්. මම මුගේ ඔෆිස් එකට 10 වතාවකට වඩා කෝල් කර කර ඇහුවා නිසල් ඉන්නවද කියලා. උන් දන්නෙත් නැහැ. අනික රු.47,000ක් වටින දෙයක් ගන්න රු.20,000ක් එවලා හරියනවද? යකෝ සල්ලි නැත්තම් නිකන් ඉඳපන් බොරු ෂෝ දාන්නෙ නැතුව.
PM Me your account number..
Last edited: