$500 PaYpAL කාර්ඩ් රු.9000යි

aruna47

Well-known member
  • මම අද උදේ රුපියල් 20,000 ක් මෙයාගෙ සම්පත් බැංකුවේ ගිණුමට බැර කලා.... දැන් මෙයා ගැන කිසිම ආරංචියක් නෑ. විනාඩි 5 න් Paypal එකට දානව කියුවා. Phone off. අනේ මට උදව් කරන්න. මම මොනවද දැන් කරන්නේ. අනේ මගේ සල්ලි..... ගෙදරට කියන්නත් බෑ. අයියෝ.... මු මගේ සල්ලි ටිකට විද්දෝ...............

    අඩෝ උබලට ලජ්ජා නැහැ කියන්න ඕකට. ඕන බුරුවෙක් ට තේරෙනවා $500 කව්ද බන් රුපියල් 9000 දෙන්න. උට පුළුවන් නේ ඔය ඔක්කමටික පාවිචි කරන්න ඇයි එහම කරන්න නැතිව විකුනනේ. පොලිසියට පලයන් දැන්ම. උබ විතරක් නෙම දාපු අනික් උන්ටත් එක්ක කියන්න දැම්ම නම් රීසටි එකත් අරන් පල පොලොසියට. මුන් කම්බ හොරු. කව්රු හරි හොයල දෙපන් ඔය අසේල කියන එකාගේ ගෙදර ලිපිනය. මොබිටෙල් එක වැඩ කරන එකක් අල්ලලා මුට ඔය උදව්ව කරපන්.:angry::angry::angry::angry::angry::angry::angry:
     
    Sep 28, 2011
    36
    7
    0
    ElaKiri Community

    :yes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම අද උදේ රුපියල් 20,000 ක් මෙයාගෙ සම්පත් බැංකුවේ ගිණුමට බැර කලා.... දැන් මෙයා ගැන කිසිම ආරංචියක් නෑ. විනාඩි 5 න් Paypal එකට දානව කියුවා. Phone off. අනේ මට උදව් කරන්න. මම මොනවද දැන් කරන්නේ. අනේ මගේ සල්ලි..... ගෙදරට කියන්නත් බෑ. අයියෝ.... මු මගේ සල්ලි ටිකට විද්දෝ...............
    mara horune ban.

    Bank 1ke wistara tiyanawane. bank 1kata danwapan siddiya ita passe policiyata palayan.

    :):):)
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    *****
    උඹලටත් මේවා හොඳ පාඩම්. ඉන්ටර්නෙට් කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගනිං. මම උඹට බණ කියනවා නෙවෙයි. අපරාදෙ සල්ලි 20ක් ගහෙන් කඩනවා නෙවෙයිනෙ. අපි කවුරුත් අමාරුවෙන් හම්බුකරන මිනිස්සු :dull::dull::( කාලකණ්නි ඇවිත් කෙළගෙන යනවා:dull::dull:

    Noting else to tell :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    meka elakiri eke reputation ekatat hoda ne, weddo okkomatika ekatu wela muwa alluwanam hodai wage
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    අද උදෑසන 10ට විතර මේ cjnisal කියන එකා මගේ නමට රු.20,000ක් එවලා තිබ්බා. ඊට පස්සෙ මම මුගෙන් ඉල්ලුවා උගේ Paypal ID එක. ඌ ඒක එවන්නෙ නැතුව මුගේ ජාතික හැදුනුම්පත් අංකය එවලා. ඊට පස්සෙ මූ කියනවා මම ඌට සල්ලි එව්වෙ නැහැ ලු. මම කොහොමද බන් ජාතික හැඳුනුම් පත් අංක වලට සල්ලි එවන්නෙ? අනික $600ක් ගන්න නම් මම කිව්වෙ රු.47,000ක් යනවා කියලා. රු.47,000 වෙනුවට රු.20,000ක් ගෙවලා හරියනවද? උබලා වගේ උන්ට මොන ද බන්? උඹේ එකවුන්ට් එක එවපන් මම රු.20,000 ආයෙත් එවන්නම්...
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43

    :P:P:P phone eke battery bessada?? :rolleyes::rolleyes:
     
    xfx465

    Member
    Sep 1, 2011
    149
    6
    0
    funasela
    21
    Sri Lanka

    Nick: funasela Country: Sri Lanka
    Name: asela City:
    Surname: s Post-code: 14
    Gender: man Nationality: Sri Lankan
    Looking for: woman Language 1: Sinhalese
    From - To: 18 - 18 Language 2: English
    Language 3: Sinhalese
    Birthday: 23-04-1990 Personal Headline:

    Height (ft.inch): 6.3" (190cm) Weight (kg): 67
    Figure: Muscular Hair: Black
    Hair Length: Short Eyes: Black
    Ethnic Origin: Asian Religion: Buddhist
    Academic Degree: High School Profession: Student
    Income (monthly): + Rs.30,000(US$300) Style: Free
    Marital Status: Single Children: No children
    Smoking Habits: I don't smoke Horoscope: Gemini (Mithuna)

    They say that i am...: Romantic
    But i think that in fact i am...: Freethinker

    Animal: Cat Flower: Rose
    Color: Blue Season: Summer
    Music style: Sinhala Music Film: Horror film
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    :P:P:P phone eke battery bessada?? :rolleyes::rolleyes:

    මම ඕක යූස් කරන්නෙ ඩීල්ස් වලට විතරයි බන්. අනික මම මූට මගේ ගෙදර නම්බර් එක දුන්නා.. මූ ඒක්ට ගන්නෙ නැතුව මෙතන රඟලා. මූව හොයන් ගිහින් කන් පැළෙන්න දෙකක් දෙන්න ඕන අද හෙටම.
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    funasela
    21
    Sri Lanka

    Nick: funasela Country: Sri Lanka
    Name: asela City:
    Surname: s Post-code: 14
    Gender: man Nationality: Sri Lankan
    Looking for: woman Language 1: Sinhalese
    From - To: 18 - 18 Language 2: English
    Language 3: Sinhalese
    Birthday: 23-04-1990 Personal Headline:

    Height (ft.inch): 6.3" (190cm) Weight (kg): 67
    Figure: Muscular Hair: Black
    Hair Length: Short Eyes: Black
    Ethnic Origin: Asian Religion: Buddhist
    Academic Degree: High School Profession: Student
    Income (monthly): + Rs.30,000(US$300) Style: Free
    Marital Status: Single Children: No children
    Smoking Habits: I don't smoke Horoscope: Gemini (Mithuna)

    They say that i am...: Romantic
    But i think that in fact i am...: Freethinker

    Animal: Cat Flower: Rose
    Color: Blue Season: Summer
    Music style: Sinhala Music Film: Horror film

    :baffled::baffled: mee kohenda ban...
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    funasela
    21
    Sri Lanka

    Nick: funasela Country: Sri Lanka
    Name: asela City:
    Surname: s Post-code: 14
    Gender: man Nationality: Sri Lankan
    Looking for: woman Language 1: Sinhalese
    From - To: 18 - 18 Language 2: English
    Language 3: Sinhalese
    Birthday: 23-04-1990 Personal Headline:

    Height (ft.inch): 6.3" (190cm) Weight (kg): 67
    Figure: Muscular Hair: Black
    Hair Length: Short Eyes: Black
    Ethnic Origin: Asian Religion: Buddhist
    Academic Degree: High School Profession: Student
    Income (monthly): + Rs.30,000(US$300) Style: Free
    Marital Status: Single Children: No children
    Smoking Habits: I don't smoke Horoscope: Gemini (Mithuna)

    They say that i am...: Romantic
    But i think that in fact i am...: Freethinker

    Animal: Cat Flower: Rose
    Color: Blue Season: Summer
    Music style: Sinhala Music Film: Horror film

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::)