baya wenna epa ban.අනේ බං ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ කෑගහන්නේ නැතුව මේකට කරන දෙයක් කියපංකො....




ඩොන්ගලයකින් ලොග් වෙනවා නම්baya wenna epa ban.
uba gtrz ta pm karala kiyapan muge land line eke number eka hoyala denna kiyala. uta gemak na
uba wade godin shape karganna balapan.
bari nam havas wenna kalin policiyata palayan.![]()

අනේ බං ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ කෑගහන්නේ නැතුව මේකට කරන දෙයක් කියපංකො....
ow uba kiyana ekat atta.ඩොන්ගලයකින් ලොග් වෙනවා නම්
බැහෑ නේ බන් IP එක ඉල්ල ගනින් පරිගණක හදිස්සි පතිචාර එකට එක දිපන්
Sampath bank ake kauru hari balala..... address aka hoya ganin
අනිවා උ මේ තේරෙඩ් එක දිහා බලාගෙන ඇති
![]()
yes wadiya parakku wenne nathuva me thread eke printouts tikak aragena muge account ekata salli daapu receipt ekat aran poloziyata palayan.මෙතන දගල දගල ඉන්නේ නැතුව පොලිස්සියට පලයන් ! බැංකුවට දැම්ම රිසිට් එකත අරගෙන !
නම්බරෙත් තියන එකේ ඕකව බෙල්ලෙන් ම අල්ල ගත හැකි ! ඕක අනිවා සිම් ඒක අරගෙන තියෙන්නේ වෙන එකෙක් ගේ I.D එකකින් වෙන්න ඇති ! ඒ උනත් අවුලක් නෑ.. I.D එකේ අයිතිකාරයව තමයි අල්ල ගන්න ඕනේ !
දැම්ම පලයන් !







aka nam apith danne na machanmeka boruwakda athakkda kiyapanko atthak num mat uge sampath ac no eka diyan ape akka badala inna aiya weda karanne sampath bank eke

උඔලා ඔක්කොටම ගොඩක් ස්තූතියි මචන්.......![]()







Aiyoo salli.......Elakiri eke horuth innawada ..............Aiyoo Elakiri

තාම මුගෙන් කිසිම පිළිතුරක් නෑ මචන්. මුව කාලත් මදි ...... කලබල වෙලා බෑ. අදත් ඉවසලා හෙට යන්න ඕනා හැම තැනකටම යනවා.... මම බැලුවේ කෙලින්ම වලාන දුෂණ මර්ධන එකට යන්න. කවුරු හරි අදුනන එක්කෙනෙක් ඉන්නවාද එතන. මට කට්ටිය පොඩ්ඩක් උදවු කරන්න. මම මේ වෙලාවේ ලොකු කරදරයක වැටිලා ඉන්නේ.![]()

2007 ඌ රෙජිස්ට වෙලා තියෙන්නෙ ඒ වුනත් විස්වාස කරන්න බෑ බං Ada nam salli damme poddak iwasala ada hawas wenakan inna mokada meyage phone eka off wena hethuwak nisada danen nahane.
Meya heta wenakan no reply nam policiyata gihin salli dapu account number ekai meyage phone number ekai deela wanchawak kala kiyala paminillak danna. Harima lesiyen alla ganna puluwan wei.
බොහොම ස්තූතියි ඔය සහෝදරයට! $500 දාපු ගමන් $516ක් එකතු උනා මගේ ගිණුමට!
![]()




කාලකණ්නි ඇවිත් කෙළගෙන යනවා
