cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පිල්ලිය;11083446 said:
    නිධානයක් ගන්න බිල්ලට කොළු කාරයෙක් ඕන බන්.. නැද්ද දන්න එකෙක්?:P
    ටැග් ටික චෙක් කරපන් නමට අගින් එල කොල්ලා කියලා දාලාඅ තියෙනවා:lol::lol:
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    kowru hari kiyanawada mechchara aduwata mewa ganne kohomada kiyala?
    dollar 1k rs80tath wada aduwen muu denawa kiyanawane, mama kiyanne muu horek kiyala nemei.

    mata dana ganna oone kohomada mechchara aduwata denne kiyala........
     
    පිල්ලිය

    Junior member
  • Oct 2, 2011
    88
    19
    8

    දෙන්නෙක් උනත් එකෙක් උනත් මම ගත්තු $50නම් පැය කාළෙන් ආවා.. රු.2000 ට මූ මට $50ක් දුන්නා..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මචන් නිසල්. නිතිය අතට අරගෙන එහෙම වැඩ කරන්න බෑ උඹට. FUNAsela උඹත් එක්ක deal කරලා ට තියෙන්නේ Paypal කාඩ් එක විකුනන්නයි. දැන් ඌ උඹට කාර්ඩ් එක එවල තියෙනවා උඹ දීපු ගානට සාදාරනව. එක දාගන්නවද, නිකන් ඉන්නවද කියන එක උඹේ වැඩක් එකවුන්ට් එකට. ඒක දාගත්තත් එකයි නැතත් එකයි. උඹට නීතියෙන් සල්ලි ආපහු ගන්න බෑ එහෙම මොකද දැන් deal ඒක කරලා ඉවරයි දැන් ඒ සල්ලි උගේ සල්ලි. ඌ වංචාවක් කරා කියල ඔප්පු කරන්න ඕනේ එහෙමනම් හරියට. උඹ Paypal කාඩ්ස් ගන්න කලින් ඒවා දාගන්න හැටි ඉගෙනගනින් එහෙමනම්. එක උඹගේ වැඩක්නේ? ඌ ඇවිල්ල එක දාල දෙන්න ඕනේ නෑ. ඌ දාල දෙන්නම් කියල කියන්නේ උගේ හොඳ කමට. උඹට පුළුවන් කමක් තියෙන්න ඕනේ ඌ දුන්නේ හරි code එකක්ද වැරදි එකක්ද කියල බලාගන්න. නැත්තන් එක උඹ සල්ලි ඌට දෙන්න කලින් උඹල දෙන්න කතා කරගන්න ඕනේ උබට දාල දියන් කියල.
    ඌ උඹට කිව්වනම් සල්ලි දාල දෙනවයි කියල කලින්ම, අන්න එතකොට තමයි ඌ ඇවිල්ල උඹට දාල දෙන්න ඕනේ. එත් උඹල දෙන්න සෙට් වෙන්නේ කොහෙද, කොහොමද දාන්නේ.. ඒවා deal එක කරන්න කතා කරගනිද්දී මුලදී කතා කරගන්න ඕනේ.

    පේන විදියට අසේලගේ වැරද්දක් නෑ. උඹ කොයි ලෝකෙන් හරි හොයාගෙන දාල බලපන් කාඩ් එක. හරියන් නැත්තන් sure නම් කෝඩ් එක වැරදියි කියල. උඹල දෙන්න වැදගත් විදියට එක කතා කරලා විසන්දගනින් පිළිවෙලකට. කොහොමත් eBay එකේ උනත් බං බඩුවක් ගනිද්දී සල්ලි බාගෙට දීල ගන්න බෑනේ.. එළකිරි එක එහෙම බඩු විකුනන්න හදපු සයිට් එකක් නෙමෙයි. ඉතින් buyer protections නෑ :rofl:

    ඉතින් තමුන් සල්ලි දීල ගන්නේ මොකක්ද කියල තමුන් වත් හරියට දන්නේ නැතුව උඹ ගන්නවානම් ඌ දෙන ඕනේ මගුලක් වැරදි එකක් උනත් උඹ ගන්න ඕනේ අරන් check කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බැරිව ඌට කෑ ගහල වැඩක් නෑ. අනික අසේල මිට කලින් කෙනෙකුට කාඩ් එකක් විකුනලා තියෙනවා කියල තියෙනවා අව්ලක් නැතිව.

    ps:-
    මම මෙතන කාගේවත් පැත්තකට අදිනවයි කියල හිතන්න එපා මම මේ දෙන්නගෙන් කිසි කෙනෙක් පව්ද්ගලිකව අදුරන් නෑ.
    & මේ දෙන්න පෙන විදියට එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්. මොකද GAC ට කිරිබත්ගොඩ සෙට් වෙන්න කිව්වත් FUNasela, GAC ට කතා කළා වරෙන් කළුතර යන්න කියලත්. අනික දෙන්නගේ chatting styles වෙනස්. තව හේතු කීපයක් තියෙනවා
     
    Last edited:

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    aththa machan math agree wenawa me kathawata
    nisal ta complain karanna puluwan card number eke mokakhari waraddak tiyenawanam.
    methanadi seller eyata hamba una value ekata sadaranawa consideration ekak deela tiyenwa nisal ta
    eka pawichchi karana eka nisal karaganna one.
    eyage account ekata salli dala denna kiyana kathawa waradiy.
    eyata puluwan onenam card number eka waradinam seller gen aluth card number ekak illanna OR refund ekak illana
    ehema nathuwa nikan ka gahana eke kisima therumak mata nam penne na :no:
     
    පිල්ලිය

    Junior member
  • Oct 2, 2011
    88
    19
    8
    මූ විකුණන කාඩ් නිකම් දාන්න බැහැ බන්. පේ-පෑල් කෝල් කරලා දා ගන්න ඕන.. පොඩි සිද්ධියක් තියෙන්නෙ
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    Hari machan. Mama Iye office idan thamai mekata set une. Ada asela enawa kiyuwane. Api balamu. Mama balan innawa. Asela boru kale nathnam mage kisima prashnayak naa. Mama genuine widihata salli dala thiyenne. Eth machan methana thiyena waradda godak ayata penna. Mama mulaidalama kiyuwe me salli mage paypal account ekata danna kiyala. E mama me card magula danna dannathi nisa. Attha katha karanna lajja wenna one naa. Danna ekkenek meka kiyala dunna nam iwarai ne. Ehnam meka shape ne. Kawuda danne meka add karanna. Poddak meke mula idala kiyawala balanna. Mama deal eka kale card ekakata nemei. Balanna Asela magen Paypal account eka illala thiyena hati. Hariyata kathawa danne nathuwa waradi pudgalaya hoyana eka waradi neda. Ai eya mama card ekak illuwa nam paypal account ekak illuwe. Mama dannathi nisa neda account ekata add karanna kiyuwe. Hari dan ada asela awith meka finish karanawa kiyuwa ne. Api balamu..... Salli nathiwela duka thiyenne matane....:(:(:(:(
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁

    :oo:අද හම්බේලා කොහොම හරි මේක ඉවරයක් කර ගන්න සහොදරයා...:(:dull:
     
    පිල්ලිය

    Junior member
  • Oct 2, 2011
    88
    19
    8
    මූ මචන්ලා හෙණ බොරුවක් වගේ කරන්නෙ! මම දැන් මූට Msg එකක් යැව්වා කාර්ඩ් එක Paypal එකට දා ගන්න හැටි කියලා දෙන්නද අහලා. මූ ඒකට රිෆ්ලයි කරන් නැහැ. ඒ කියන්නෙ ඌට කාර්ඩ් එක දා ගන්න කිසිම ඕන කමක් නැහැ. ඌට ඕන අරූට අල්ලන් ගහලා සල්ලි ටික උදුර ගන්න වෙන්න ඇති..
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    පිල්ලිය;11085668 said:

    Machan mata kagewath salli walata widinna one naa. Mama mewa mahansi wela hambakarapuwa. Dahak balaporoyhthu thiyan machan meka dunne.
     
    Koo itin kiyapan mata meka dana hati
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Hari machan. Mama Iye office idan thamai mekata set une. Ada asela enawa kiyuwane. Api balamu. Mama balan innawa. Asela boru kale nathnam mage kisima prashnayak naa. Mama genuine widihata salli dala thiyenne. Eth machan methana thiyena waradda godak ayata penna. Mama mulaidalama kiyuwe me salli mage paypal account ekata danna kiyala. E mama me card magula danna dannathi nisa. Attha katha karanna lajja wenna one naa. Danna ekkenek meka kiyala dunna nam iwarai ne. Ehnam meka shape ne. Kawuda danne meka add karanna. Poddak meke mula idala kiyawala balanna. Mama deal eka kale card ekakata nemei. Balanna Asela magen Paypal account eka illala thiyena hati. Hariyata kathawa danne nathuwa waradi pudgalaya hoyana eka waradi neda. Ai eya mama card ekak illuwa nam paypal account ekak illuwe. Mama dannathi nisa neda account ekata add karanna kiyuwe. Hari dan ada asela awith meka finish karanawa kiyuwa ne. Api balamu..... Salli nathiwela duka thiyenne matane....:(:(:(:(
    හරි ඉතින් ඌ කිව්වනම් කලින්ම උඹේ PayPal එකට සල්ලි දානවා කියල. ඒක දාන්න ඕනේ කාඩ් එකෙන්නේ. ඉතින් එකට උඹට උබේ Paypal එකේ Password ඌට දෙන්න බෑනේ.. එකයි ඌ උඹව හම්බෙලා සෙට් වෙලා වැඩේ කරමු කියල කියන්න ඇත්තේ. ඉතින් උඹ කලින් එහෙම කැමති වෙලා ඕක පිළිවෙලට කරගත්තානං මෙහෙම නටන්න ඕනේ නෑ..

    Ow ban matath meka karadarayak

    බලපන් උඹට විතරද කරදරේ? ඌටත් කරදරේනේ. ඕක තනියෙන් දාගන්න පුරුදු වෙයන් බං.

    පිල්ලිය;11085617 said:
    ඌ උඹට කාර්ඩ් නම්බර් එක දුන්න නෙ? යකෝ ඕක දා ගන්න විනාඩි 5යි යන්නෙ.. මමත් දා ගත්තෙ තනියම:)
    මේ ඉන්නේ මිනිස්සු බං. ඔන්න අහල දාගනින්කෝ. ඕකට TEAMVIEWER ඒකෙන ලොග් වෙන්න දුන්න නම් අරූ උබට දාලම දෙයි.

    Machan mata kagewath salli walata widinna one naa. Mama mewa mahansi wela hambakarapuwa. Dahak balaporoyhthu thiyan machan meka dunne.
    මේකයි, සල්ලි අමාරුවෙන් හරි පොල් කඩල හරි කුඹුරු කොටලා හරි හොයාගත්ත සල්ලි වලින් කඩේට ගිහින් බඩුවක් ගත්තම ඒ සල්ලි මුදලාලිගේ. ඉතින් deal එකක් කරයින් පස්සේ ඒව උගේ. උඹ ඕක හරියට දාගන්න බලපන්. නැත්තන් දැන් ඌ කිව්වනම් දාල දෙනවා කියල ඉතින් ඕක සෙට් වෙලා කරගනින්. කලින්ම කරගන්න තිබ්බනේ ඕක වැදගත් විදියට.

    හරි මට පෙන්නේ දැන් අසේල ඇවිල්ල දාල දෙයි. වැඩේ ඉවරයි ප්‍රශ්නේ ඉවරයි එතකොට. බලමු මොකෝ වෙන්නේ කියල එහෙමනම්. :) හැබැයි උඹට දැන් උනත් ඕක දාගන්න පුළුවන් දන්නා එකෙක්ට කියල උනන්දුවක් තියෙනවනම්.

    පිල්ලිය;11084202 said:
    මූ විකුණන කාඩ් නිකම් දාන්න බැහැ බන්. පේ-පෑල් කෝල් කරලා දා ගන්න ඕන.. පොඩි සිද්ධියක් තියෙන්නෙ
    අව්ලක් නෑ අරූ PM එකේ එවල තියෙනවනේ දාන විදිය. අනික මූට සෙට් වෙලා වැඩේ කරමු කියල මුලින්ම කතා කරලා තියෙනවනේ.
     
    Last edited:

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    Ada hawasa Asela enawa kiyuwa ne 5 ta. Ada me ganudenuwa iwarayak karanna ona. Matath mek ahari wadayak.
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    හරි ඉතින් ඌ කිව්වනම් කලින්ම උඹේ PayPal එකට සල්ලි දානවා කියල. ඒක දාන්න ඕනේ කාඩ් එකෙන්නේ. ඉතින් එකට උඹට උබේ Paypal එකේ Password ඌට දෙන්න බෑනේ.. එකයි ඌ උඹව හම්බෙලා සෙට් වෙලා වැඩේ කරමු කියල කියන්න ඇත්තේ. ඉතින් උඹ කලින් එහෙම කැමති වෙලා ඕක පිළිවෙලට කරගත්තානං මෙහෙම නටන්න ඕනේ නෑ..

    බලපන් උඹට විතරද කරදරේ? ඌටත් කරදරේනේ. ඕක තනියෙන් දාගන්න පුරුදු වෙයන් බං.

    මේ ඉන්නේ මිනිස්සු බං. ඔන්න අහල දාගනින්කෝ. ඕකට TEAMVIEWER ඒකෙන ලොග් වෙන්න දුන්න නම් අරූ උබට දාලම දෙයි.

    මේකයි, සල්ලි අමාරුවෙන් හරි පොල් කඩල හරි කුඹුරු කොටලා හරි හොයාගත්ත සල්ලි වලින් කඩේට ගිහින් බඩුවක් ගත්තම ඒ සල්ලි මුදලාලිගේ. ඉතින් deal එකක් කරයින් පස්සේ ඒව උගේ. උඹ ඕක හරියට දාගන්න බලපන්. නැත්තන් දැන් ඌ කිව්වනම් දාල දෙනවා කියල ඉතින් ඕක සෙට් වෙලා කරගනින්. කලින්ම කරගන්න තිබ්බනේ ඕක වැදගත් විදියට.

    හරි මට පෙන්නේ දැන් අසේල ඇවිල්ල දාල දෙයි. වැඩේ ඉවරයි ප්‍රශ්නේ ඉවරයි එතකොට. බලමු මොකෝ වෙන්නේ කියල එහෙමනම්. :) හැබැයි උඹට දැන් උනත් ඕක දාගන්න පුළුවන් දන්නා එකෙක්ට කියල උනන්දුවක් තියෙනවනම්.

    අව්ලක් නෑ අරූ PM එකේ එවල තියෙනවනේ දාන විදිය. අනික මූට සෙට් වෙලා වැඩේ කරමු කියල මුලින්ම කතා කරලා තියෙනවනේ.

    Mama godak baluwa machan meka daganna widihak. Eth elakiri eke nam kawuruwath mekata mata udawu kale na. Kawuruwath danna aya naa wage. Mama hamogenma ahuwa megana. Kawuruwath udawu kale naa. :(:(:(:(Meka mata honda padamak. Monahari ada 5ta asela enawa kiyuwane. Api balamu. Ehema unoth meka adin iwara wewi. U genuine porak nam wade ada iwara karawi.