ExpoRail අධි සුඛෝපභෝගී දුම්රිය සේවය ළඟදීම

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ExpoRail අධි සුඛෝපභෝගී දුම්රිය සේවය ළඟදීම

http://www.elakiri.com/forum/showthread.php?t=1199693


නිවරදි කිරීමයි

මහනුවරට අධි සුඛෝපභෝගී දුම්රිය මැදිරියක් යනුවෙන් පලකල ලිපියේ අඩංගුවන ජායාරුප රාජධානි එක්ස්ප්‍රස් දුම්රියේ නොවන බවත් එක්ස්පෝ ලංකා සමාගම හා බ්ලුලයින් සමාගම අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවද එක්ස්පෝ ලංකා සමාගම පවසා ඇත.

මෙම දුම්රිය මැදිරි ගුවන් යානයක් තුල සමන්විත පහසුකම් වලට සමාන අයුරින් නිෂ්පාදනය කොට ඇති අතර රුපවාහිනි නැරඹීමේ පහසුකම්, ලැප්ටොප් පරිගණක භාවිත කිරීමේ පහසුකම් හා වයි ෆයි පහසුකම් වලින් සමන්විතය. මෙම දුම්රිය සේවාව දැනට හදුන්වා දී ඇත්තේ කොළඹ - නුවර , කොළඹ -ගාල්ල , කොළඹ-බදුල්ල යන ගමන් මාර්ග තුලය.

අය කරන ගාස්තුව මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති අතර ලබාදෙන්නා වූ සේවාවන් වලට සාමන්‍ය ගමන් වාරයකට අයවන මුදලට වඩා වැඩි අගයක් එකතුවීමට නියමිත බව වාර්තා වේ.

එහි ජායාරුප පහතින්

























































 
Last edited:
  • Like
Reactions: Mr PERERA and EPCO

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
සේවය නම් හොදයි.. ඒ$ත් අපිට නෙවෙයි... දැන් ඉතින් හෙන වදයක් වෙනවා ඕක...
 

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Dammika Pererage wenna one me Concept eka aniwa..
    mokada manz thamai dan prawahana amthyansaye lekam....
    man thamai ara adhi sukopabogi bus ekath handunwala dunne...

    man mola karaya..
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    මේකෙන් මේ රටේ නිර්ධන පංතියේ අයට වැඩක් වෙන්නේ නෑ නේද?
    :nerd:
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    මේවා මහ විකාර වැඩ. ප්‍රවාහන සේවය බල්ලට ගිහිල්ලා තියෙන්නේ. මේ රටේ සාමාන්‍ය ජනතාව බල්ලෝ කුකුලෝ වගේ බස් වල කෝච්චි වල පටවගෙන යන එකට කිසිම පිලියමක් නෑ. ප්‍රවාහන සේවය ජනසතු කරන්න ඕනී. එහෙම නැත්නම් ජනතා සංවිධාන මගින් පාලනය වෙන ජනතා සේවාවන් විදිහට පුලුවන් තරම් සහන දායක ලෙස උසස් මට්ටමින් සිදු කරන්න ඕනී.මේවගෙන් ලාබ ගන්න උත්සහ කරන්නේ නැතිව ලාබයත් ජනතාවට දීලා ටිකට් සහ ගාස්තු අඩු කරන්න ඕනි. සියලූම බස් සේවාවන් ජනතා සංවිධාන පාලනය කල යුතුයි.
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    3.gif
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    THANKZ FOR INFORMATION...
    මචං මේකේ TICKET PRICE කොහොමද....

    REP+

    අය කරන ගාස්තුව මෙතෙක් ප්‍රකාශ කරලා නැහැ මචන් :)

    රෙප් දුන්නට බොහොම ස්තුතියි
     
    Last edited: