Same here machoගමනියෝ එන්න එන්න අපි ගාවට ඊයේ උදේ දාපු ගමන් තාම පිසි එක වැඩ රත්වෙලා අම්බනෙට ගමනි නෙවෙඉ මුකුත් බලන්න වෙන්නේ නෑ මේ මගුල කැඩුනොත්
Gaminiya hellenne wath na,ude nm speed hodata thibba dan nm 30b wage enne 
.DJNET sahodaraya api okkotama pollathiyala u maru.
,Mewa apita hoda padam ane ambe ai nam jeewitheta Asiyawe ascharay rate hadapu torrent ekak nm download karanne na.

යකෝ 2 යියස් ඉන්න පිස්සුද බන් මම හෝල් එකට ගිහින් බලනවා බන්

1.36 GB / 1.07 GB
Download speed 0.1 kbps / upload speed 1.6 kbps
Remaining 2Y 25wk

ai upload speed ochchara adu ?
limit kara ne ? man SLT home pckg 1n full speed up karanawa 11 kbps

යකෝ මු අපිට පොල්ල තිබ්බද යකෝ තොට හෙන ගහනවා බලපියකෝSame here macho
286MB remaningGaminiya hellenne wath na,ude nm speed hodata thibba dan nm 30b wage enne
.DJNET sahodaraya api okkotama pollathiyala u maru.
,Mewa apita hoda padam ane ambe ai nam jeewitheta Asiyawe ascharay rate hadapu torrent ekak nm download karanne na.
යකෝ ජීවිතේ ඕනෑතරම් දුක් විදලා තියෙනවා එත් මෙහෙම කට්ටක් කැවේ නෑ බන් මට එපා වෙලා ඉන්නේ



uba magulak katha karanawa
upload speed eka witharada ubata penne download speed ekath balapan![]()

යකෝ මු අපිට පොල්ල තිබ්බද යකෝ තොට හෙන ගහනවා බලපියකෝ
මම මුළු ගමටම කියල තියෙන්නේ තෝ පිස්සු කෙලින්න එපා බන්










මටත් බන් එහෙමයි ගෙදර එවුනුත් අහනවා දැන් කෝ ගාමිණී කියල.යකෝ මු අපිට පොල්ල තිබ්බද යකෝ තොට හෙන ගහනවා බලපියකෝ
මම මුළු ගමටම කියල තියෙන්නේ තෝ පිස්සු කෙලින්න එපා බන්








යකෝ අද චන්ධේ දවසේ කට්ටියම ගෙදර බලපන් ගමනියෙක් බලන්න හිටිය
දැන් ඉතින් නෝන්ඩිය තම මම ගගට පනිනවා
අද news වලට බලපන් කෝ ගමනියෙක් download කරන්න ගිහින් ජීවිතේ කලකිරිලා මැරිලා කියල news



මටත් බන් එහෙමයි ගෙදර එවුනුත් අහනවා දැන් කෝ ගාමිණී කියල.
චාන්දනී එක්ක පැනල ගියා කියපන්