ගාමණී සිංහල ෆිල්ම් torrent එක

kingdewi

Well-known member
  • උඹ බාන්න ගත්තද ? මම උඹට කෝල් එකක් දුන්න ... මොකෝ කරේ එවෙලේ ? :P පස්සේ ගන්න කිව්වට ගත්තේ නෑ බන් මම :rofl:

    මගේ නම් තාම 81.2% :dull:

    අක්ක නේද කතා කළේ...නෝටි අක්කෙක් බන්.එපා වෙලා ඉන්නෙ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අක්ක නේද කතා කළේ...නෝටි අක්කෙක් බන්.එපා වෙලා ඉන්නෙ :P

    හික් හික් .. ඔව් ඔව් මම හිතුව අක්ක වෙන්න ඇති කියල :rofl: ....මගේ මුළු නමම ඇහුවද කොහෙද ? :baffled::rolleyes: ... හොඳ නැත්තන් එපා වෙලා නම් වෙන අතක් බලා ගනින් ... :rofl::P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අනේ දෙවියනේ මට අද රෑ වත් machine එක off කරන්න බැරි වෙය්ද.............:(:(:(
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    SLT-BB-CUST.slt.lk:80


    me yakanam 100% down karala..but perethaya not seeding..tatta hutta
    :angry::angry::angry::angry::angry::angry::angry:
    එළකිරි මචන්ස්ලා

    DOWNLOAD COMPLETE

    :D

    ela ela seed karapaaaannnnn
    :lol::lol: koheda bola 6k penne thota mool da ? :rofl: magulak talking mu ae para :lol::growl: pennapiya seed 6 umbe screenshot ekak dala :P
    :rofl::rofl::rofl:
    මල පැනල ඉන්න අස්සේ මූ ගොන් පාර්ට් දානවා බලහන්කෝ.... මූට සීඩ් දෙකක් දෙන්න වෙයී... :rofl:
    :rofl::rofl::rofl:
    ඊයේ හවසම 94% ඩවුන්ලෝඩ් කරාලු... ඉතුරු 6% ඌට සීඩ් 6ක් තිබිලත් ඇවිල්ල නෑලු ... :baffled:
    :rofl::rofl::rofl:
    අනේ දෙවියනේ මට අද රෑ වත් machine එක off කරන්න බැරි වෙය්ද.............:(:(:(
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අම්මටසිරි පැය 22ක් තිස්සේ මේක ඩවුන්ලෝඩ් කරනවනේ

    ගාමිණි. . . . . .. . . . . . . .. . . . . . .. . . .
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    umba seed karanawada ban? matanam eka seed ekakwath pen na :S
    82% done. ithuru 18% goda daganna dunnoth eeta passe okkotama dethaki
    bedila yana scen eka thama awula :dull:
    මම මේ දවස් 2 ක් තිස්සේ seed කරනවා බන්...........මේක නතර කරන්නේ උබලට දීලම තමය...........;);)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අද රෑ download වෙලා ඉවර වෙය් නේ.......මුළු ගමටම කියල තියපල්ලා හෙට ගාමිණීගේ පෙන්නනවා කියල........ticket එකකුත් කඩපන්.......එතකොට මේ ටිකේ current බිල වත් හොයාගන්න පුළුවන් නේ...........;);)