ගාමණී සිංහල ෆිල්ම් torrent එක

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    බලා පල්ලා... මම කොච්චර upload කරලද කියල

    9i8vna.jpg
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    karanawanam ko yako mata downlink speed ???? :growl::growl::growl:

    :P lol apinodanna chess :P:lol::lol::lol::lol::lol:
    දවස් දෙකක් තිස්සේ මේ upload කරනවා තමය් බන්......එත් කීදෙනෙක් මේක ගන්න බලාගෙන ඉන්නවද.............:baffled::baffled:

    ඕව බොරු කතා බන්...........;);)
     
    YaKuZa

    Member
    Mar 1, 2009
    136
    27
    0
    InDaRooM
    මේක යකාගේ කෙලියක්නේ ..
    එක එක්කෙනා අප්ලෝඩ් ඩවුන්ලෝඩ් කරපු ගාන ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න බලන්න.
    මෑත කාලීන ඉතිහාසයේ slow ම torrent එකට ගිනස් වාර්තාව තියයි මෙහෙම ගියොත්!

    2mfn6ll.jpg
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    දවස් දෙකක් තිස්සේ මේ upload කරනවා තමය් බන්......එත් කීදෙනෙක් මේක ගන්න බලාගෙන ඉන්නවද.............:baffled::baffled:

    ඕව බොරු කතා බන්...........;);)

    epa wela dannam..gamanige ammath mathak wenawa :baffled::baffled::dull::dull::oo:

    :P api nodanna boru katha..:P e ban monawada hithune ara munatama mattu una dawase kadiyalai ammatai thaththatai? :P
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    epa wela dannam..gamanige ammath mathak wenawa :baffled::baffled::dull::dull::oo:

    :P api nodanna boru katha..:P e ban monawada hithune ara munatama mattu una dawase kadiyalai ammatai thaththatai? :P
    මම දැන් පොඩ්ඩක් කැපිල එන්නම්.........මම එළකිරියේ ඉන්නවා කියන්නනේ up වෙන ස්පීඩ් එක අඩු වෙනවා..........:oo::oo:

    මොනවා හිතෙන්නද ඉතින් එක පාරට කතා කරපු ගමන් මම හිතුව හරි තමය් අපේ ගෙවල් පැත්තේ කව්රු හරි කියල......හොද වෙලාවට කඩියගේ අම්ම.........ඒක හින්ද මම බේරුනා........
    :nerd::nerd:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    දැනට පැය 24ක් පිසි එක ඕන් එකේ
    අද රැටත් සොරිම තමා
    ඩවුන් උනත් මේක බලන්න ඉතිරිවෙයිද දන්නේ නෑ පිසි එක

    අයියෝ සීඩ් නැතෝ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    දැනට පැය 24ක් පිසි එක ඕන් එකේ
    අද රැටත් සොරිම තමා
    ඩවුන් උනත් මේක බලන්න ඉතිරිවෙයිද දන්නේ නෑ පිසි එක

    අයියෝ සීඩ් නැතෝ
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මේක යකාගේ කෙලියක්නේ ..
    එක එක්කෙනා අප්ලෝඩ් ඩවුන්ලෝඩ් කරපු ගාන ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න බලන්න.
    මෑත කාලීන ඉතිහාසයේ slow ම torrent එකට ගිනස් වාර්තාව තියයි මෙහෙම ගියොත්!

    2mfn6ll.jpg
    wasthuwee shape eke speedtest eken photo ekak daahan line eka mokadda kiyala balanna:P