
you tube danda dagalana wele puluwannan seed karapanko issella meka dl karagandameka youtube ekata dammoth case weida??


stop karanda deyak na ban stop wela thiyenneme????api meka DL karala seed karanakam anith ayata stop karala inna kiyamuda???![]()
DL speed nil dan 
you tube danda dagalana wele puluwannan seed karapanko issella meka dl karaganda![]()

කොල්ලනේ... මං ඕක අප් කරේ... මං 24 පැයේම සීඩ් කරනව... තව මැශින් දෙක තුනකුත් සෙට් කරගන්නම් සීඩ් කරන්න.... මං ඕක රිප් කරා 1.36GB වලට... 700mb කෑලි දෙකක් තියනව ඇතුලෙ... Part 1 and Part 2.... ඔරිජිනල් සයිස් එක තිබ්බෙ 3GB ගානක්.. මං Quality එක අඩු වෙන්නැතුව රිප් කරා... තවත් size අඩු කරොත් quality අවුල් යයි කියල මං කරේ නැහැ... උඹල කවුරු හරි මේක ඩවුන්ලෝඩ් කරල ඉවර වුනොත් Seed කරපල්ලා....![]()
![]()
Mediafire වගේ දාන්න තිබ්බා.. ඒත් ඉතින් අපේ නෙට් ස්පීඩ් නැහැනෙ...පුලුවන් උනොත් මං ඩෙෆා දානවා.....
ado uba 40GB sseed karada ban![]()

wedak na ban thawa thawath wadiyen DL karanawa misak adu wenne name????api meka DL karala seed karanakam anith ayata stop karala inna kiyamuda???![]()

lolCaptain ජැක් ස්පැරෝ;11094584 said:
♫ ගාමිණියෝ බොල ගාමිණියෝ.....♫
♫ තෝත් නටාපිය අපිත් නටන්නම් ♫
♫ ගාමිණියෝ බොල ගාමිණියෝ......♫









තව 250 mb වගේ තියෙන්නේ එකෙක් කොහොම හරි සෙට් කර ගමු
![]()
