ගාමණී සිංහල ෆිල්ම් torrent එක

rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
Capture013192.jpg

:(
අයියො ශිශ්නෙ. :(:(:(
 

Pabodha_123

Junior member
  • Mar 28, 2009
    438
    14
    18
    කොල්ලනේ... මං ඕක අප් කරේ... මං 24 පැයේම සීඩ් කරනව... තව මැශින් දෙක තුනකුත් සෙට් කරගන්නම් සීඩ් කරන්න.... මං ඕක රිප් කරා 1.36GB වලට... 700mb කෑලි දෙකක් තියනව ඇතුලෙ... Part 1 and Part 2.... ඔරිජිනල් සයිස් එක තිබ්බෙ 3GB ගානක්.. මං Quality එක අඩු වෙන්නැතුව රිප් කරා... තවත් size අඩු කරොත් quality අවුල් යයි කියල මං කරේ නැහැ... උඹල කවුරු හරි මේක ඩවුන්ලෝඩ් කරල ඉවර වුනොත් Seed කරපල්ලා.... ;) ;) ;)

    Mediafire වගේ දාන්න තිබ්බා.. ඒත් ඉතින් අපේ නෙට් ස්පීඩ් නැහැනෙ... :( පුලුවන් උනොත් මං ඩෙෆා දානවා..... ;)


    Thanks machan
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Captain ජැක් ස්පැරෝ;11094584 said:


    ♫ ගාමිණියෝ බොල ගාමිණියෝ.....

    ‍♫ තෝත් නටාපිය අපිත් නටන්නම්
    ♫ ගාමිණියෝ බොල ගාමිණියෝ......
    Buha ha ha ha ha hamwaha ha ha ha

    ටොරන්ට් එක කෙසේවෙතත් මුන්ලට දැන් දැන් කවි සිතුවිලිත් එනවා වගේ හොදා හොදා.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: