Dental Surgery Assistant WANTED!!

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මම කොතනද බන් කිව්වේ මාන කියන එක මම දන්නෑ කියල මම කිව්වේ උබ වෑරදි කියල..... උබ හරි මෝඩයි නේ..... කියන එක තෙරුම්ගන්න බෑ.......

:lol:

ඔයා ඒ ගැන දන්නෑ කියලා කියන්න ඕනෙ නෑ නෙ යාලුවා ඔයා දාන කමෙන්ට්ස් වලින් ඒක පේනවනේ :rofl:

මානය කියන්නේ මැනීම කියන සරළ දේ වත් නොතේරෙන උඹද මෝඩයා නැත්තං මමද බං? :lol:

මේකයි මචං ඔය දේවල් තේරුම් ගන්නත් මොලයක් තියෙන්න ඕනෙ. ඒකයි අවුල. තමං නොදන්න දේවල් තමන් නොදන්නවා කියලා තේරුම් ගන්නත් මොලයක් තියෙන්න එපැයි නේද? :rofl:
ඔයා දන්නවා කියලා හිතං ඉන්න හැමදේම හරියි කියන්නත් බෑනෙ නේද? :rofl:

එහෙනං මම මෝඩයා වෙන්නං මචං ඒකෙන් උඹේ ආසාවන් සංසිඳෙනවනං :lol:
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    පැටියා;11100401 said:
    :lol:

    ඔයා ඒ ගැන දන්නෑ කියලා කියන්න ඕනෙ නෑ නෙ යාලුවා ඔයා දාන කමෙන්ට්ස් වලින් ඒක පේනවනේ :rofl:
    මානය කියන්නේ මැනීම කියන සරළ දේ වත් නොතේරෙන උඹද මෝඩයා නැත්තං මමද බං?
    :lol:
    මේකයි මචං ඔය දේවල් තේරුම් ගන්නත් මොලයක් තියෙන්න ඕනෙ. ඒකයි අවුල. තමං නොදන්න දේවල් තමන් නොදන්නවා කියලා තේරුම් ගන්නත් මොලයක් තියෙන්න එපැයි නේද?
    :rofl:
    ඔයා දන්නවා කියලා හිතං ඉන්න හැමදේම හරියි කියන්නත් බෑනෙ නේද? :rofl:
    එහෙනං මම මෝඩයා වෙන්නං මචං ඒකෙන් උඹේ ආසාවන් සංසිඳෙනවනං
    :lol:

    මානය කියන්නේ ඔය මයිනව කියන එක නෙමේ බන්..... මානය = මාන්‍ය, මහන්තත්ව කම කියන වචනය.....සරලවම කිව්වොත් ඔලුව ඉදිමීම

    ඉස්කෝලේ සින්හල කරල නෑද්ද.....

    මට පේන්නේ උබේ මුල් ලමාවිය සන්වර්දනය වෙලා නෑ......
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන් සිරාවට කියන්නේ.wife ගෙ නංගි මේ දවස් වල උසස් පෙළ කරල ගෙදර ඉන්නේ.හෙට අනිද්දා අහල කියන්නම්..හැබැයි ඉන්නේ කොට්ටාවේ.;););)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මානය කියන්නේ ඔය මයිනව කියන එක නෙමේ බන්..... මානය = මාන්‍ය, මහන්තත්ව කම කියන වචනය.....සරලවම කිව්වොත් ඔලුව ඉදිමීම

    ඉස්කෝලේ සින්හල කරල නෑද්ද.....

    මට පේන්නේ උබේ මුල් ලමාවිය සන්වර්දනය වෙලා නෑ......

    දැං ඉතිං මම මී හරකට කිවුවා තේරෙන සිංහලෙන්. තවත් ගොංකම පෙන්නන්නෙ නැතුව දන්න කෙනෙක්ගෙං අහගෙන වර. මම උඩින් දාපු කමෙන්ට් එක කියවපු ඔලුවක් තියන එකෙක් නම් ආයෙත් මේ වගේ බූරු ටෝක් දෙයිද :lol::lol::lol:

    ගොනා කියලා වැඩිය පෙන්නන්න එපා පිංසිරි :lol:

    නොදන්න කමත් තේරුම් ගන්න ඹලුවක් ඕනෙ ගොනෝ :lol:

    තොට නැත්තෙත් ඒක තමයි ගොනෝ :lol:

    මට වැඩ තියනවා බං මම උඹ වගේ නිකමෙක් නෙවෙයි.

    හැකිතාක් මෙතන අඬලා පලයං හොඳේ.

    ආය උඹේ ගොං ටෝක් වලට මගෙන් රිප්ලයි බලාපොරොත්තු වෙන්න එපා.

    යන්තම් හෝ හරයක් තියනව කියලා හිතුනොත් මම රිප්ලයි කරන්නම්

    :lol::lol::lol:

    මී හරකට තාම තේරෙන්නෑ මාන්‍ය කියන එකත් හැදුනේ මැනීම කියන එකෙන් කියලා :lol::lol::lol::lol::lol::lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    පැටියා;11100562 said:
    දැං ඉතිං මම මී හරකට කිවුවා තේරෙන සිංහලෙන්. තවත් ගොංකම පෙන්නන්නෙ නැතුව දන්න කෙනෙක්ගෙං අහගෙන වර. මම උඩින් දාපු කමෙන්ට් එක කියවපු ඔලුවක් තියන එකෙක් නම් ආයෙත් මේ වගේ බූරු ටෝක් දෙයිද :lol::lol::lol:
    ගොනා කියලා වැඩිය පෙන්නන්න එපා පිංසිරි
    :lol:
    නොදන්න කමත් තේරුම් ගන්න ඹලුවක් ඕනෙ ගොනෝ
    :lol:තොට නැත්තෙත් ඒක තමයි ගොනෝ :lol:
    මට වැඩ තියනවා බං මම උඹ වගේ නිකමෙක් නෙවෙයි.

    හැකිතාක් මෙතන අඬලා පලයං හොඳේ.

    ආය උඹේ ගොං ටෝක් වලට මගෙන් රිප්ලයි බලාපොරොත්තු වෙන්න එපා.

    යන්තම් හෝ හරයක් තියනව කියලා හිතුනොත් මම රිප්ලයි කරන්නම්

    :lol:
    :lol::lol:
    මී හරකට තාම තේරෙන්නෑ මාන්‍ය කියන එකත් හැදුනේ මැනීම කියන එකෙන් කියලා
    :lol::lol::lol::lol::lol::lol:

    හික්z..... වචන ගොඩක් කියල බෑන්නට වෑඩක් නෑ... තෙරුමක් ඈති විදිහට වචන හෑසිරුවේ නෑත්තම්...... දෑන් ලොකු සෑර් පොයින්ට් එකට කතා කරානම් හොදයි..... නේ මේ නිකමා කියන්නේ මානය කියන්නේ මෑනීම කියන අදහස නෙමේ කියලයි..... පොඩ්ඩක් වර්නියර් කෑලිපර් මානසිකත්වයෙන් එලියට ඈවිල්ල බලන්න... නෑත්තම් මේ නිකමට කියන්න තියෙන්නේ සෑර් හිමිට මග ඈරිය කියලයි.......
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හික්z..... වචන ගොඩක් කියල බෑන්නට වෑඩක් නෑ... තෙරුමක් ඈති විදිහට වචන හෑසිරුවේ නෑත්තම්...... දෑන් ලොකු සෑර් පොයින්ට් එකට කතා කරානම් හොදයි..... නේ මේ නිකමා කියන්නේ මානය කියන්නේ මෑනීම කියන අදහස නෙමේ කියලයි..... පොඩ්ඩක් වර්නියර් කෑලිපර් මානසිකත්වයෙන් එලියට ඈවිල්ල බලන්න... නෑත්තම් මේ නිකමට කියන්න තියෙන්නේ සෑර් හිමිට මග ඈරිය කියලයි.......

    මගෙ කමෙන්ට් එක පොඩියට දැම්මේ අනික් අය දකී කියලද ලොලේ :lol::lol::lol:

    කෝ බං ඉතිං උඹ කියන දේ වල් වල කිසිම හරයක් නෑනේ. හා හා ඕනෙ දෙයක් කියපං මම රිප්ලයි කරන්නං. ගොනෙකුට ආතල් එකක් දුන්නා කියලාවත් මම හිත හදාගන්න්ංකෝ දවස අන්තිමට. :D

    දැං උඹ කාගෙන් හරි අහගත්තද හීනමානය, අධිමානය කියන්නේ මොකද්ද කියලා? නැත්තං පොතකින් බැලුවද? සාක්ෂි ඇතුව ඔප්පු කරපංකො බලන්න මානය කියන්නනෙ මැනීම නෙවෙයි කියලා. කියන්න මොනාද උඹේ පොයින්ට්ස් කියලා. හැබැයි ඉක්මනට හොඳේ. මගෙ දවසම කන්න එපා :frown:

    බබ්බුත් දැක්කා මෙහෙවු බබ්බු දැක්කෙ නෑ බොල :lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මා හරි උගතා - මා හරි ජගතා
    හිතනා මිනිසා මෝඩයෙකි.

    ~~වික්ටර් රත්නායක~~
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    පැටියා;11100674 said:
    මගෙ කමෙන්ට් එක පොඩියට දැම්මේ අනික් අය දකී කියලද ලොලේ :lol::lol::lol:

    කෝ බං ඉතිං උඹ කියන දේ වල් වල කිසිම හරයක් නෑනේ. හා හා ඕනෙ දෙයක් කියපං මම රිප්ලයි කරන්නං. ගොනෙකුට ආතල් එකක් දුන්නා කියලාවත් මම හිත හදාගන්න්ංකෝ දවස අන්තිමට.
    :D

    දැං උඹ කාගෙන් හරි අහගත්තද හීනමානය, අධිමානය කියන්නේ මොකද්ද කියලා? නැත්තං පොතකින් බැලුවද? සාක්ෂි ඇතුව ඔප්පු කරපංකො බලන්න මානය කියන්නනෙ මැනීම නෙවෙයි කියලා. කියන්න මොනාද උඹේ පොයින්ට්ස් කියලා. හැබැයි ඉක්මනට හොඳේ. මගෙ දවසම කන්න එපා
    :frown:

    බබ්බුත් දැක්කා මෙහෙවු බබ්බු දැක්කෙ නෑ බොල
    :lol:

    මගේ එක පොඩි කරාට සෑර් ගේ පොස්ට් එක එහෙම්මම තියෙනවා කියල සෑර් ට අමතක උනාද........

    මම කියන්නේ මානය කියනදේ තමන් උසස් අනික් අය පහත් කියල කෙනෙක්ට දෑනෙන සිතිවිල්ල .. හීන මානය කියන්නේ තමන් අනික් අයට වඩාපහත් කියල තමන් තුල ඈතිවෙන සිතිවිල්ලට........ එක හරිම සරල කාරනයක් එකට ඔප්පු කරන්න දෙයක් නෑ..... හෑබෑයි සෑර් ටනම් ඒක පරික්ශන කරල ඔප්පු කරන්න තරම් ලොකුදෙයක් වෙච්ච එක තමා පුදු මේ... එගෙන ගෙන වෑඩි උනාම එහෙම තමයි... මොලේ ක්වෙන්ටනයිz උනාම ඔහොම වෙනවා

    සෑයු... සෑර් ගේ පොස්ට් එකේ මට බනින එක ඈරෙන්න වෙන වෑදගත් දෙයක් නෑ නේ.....
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    සෑර් ටිකක් විවේක ගන්න... නෑත්තම් මානය මනින්න පරික්ශනයක් සෑලසුම් කරන්න...... මේ නිකමට බඩගිනී..... නිකමා කන්න යනවා:rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගේ එක පොඩි කරාට සෑර් ගේ පොස්ට් එක එහෙම්මම තියෙනවා කියල සෑර් ට අමතක උනාද........

    මම කියන්නේ මානය කියනදේ තමන් උසස් අනික් අය පහත් කියල කෙනෙක්ට දෑනෙන සිතිවිල්ල .. හීන මානය කියන්නේ තමන් අනික් අයට වඩාපහත් කියල තමන් තුල ඈතිවෙන සිතිවිල්ලට........ එක හරිම සරල කාරනයක් එකට ඔප්පු කරන්න දෙයක් නෑ..... හෑබෑයි සෑර් ටනම් ඒක පරික්ශන කරල ඔප්පු කරන්න තරම් ලොකුදෙයක් වෙච්ච එක තමා පුදු මේ... එගෙන ගෙන වෑඩි උනාම එහෙම තමයි... මොලේ ක්වෙන්ටනයිz උනාම ඔහොම වෙනවා

    සෑයු... සෑර් ගේ පොස්ට් එකේ මට බනින එක ඈරෙන්න වෙන වෑදගත් දෙයක් නෑ නේ.....

    :lol:
    ඉතිං දරුවෝ ඔකත් මැනීම නෙවෙයිද?

    තමන් උසස් අනුන් පහත් හරි තමන් පහත් අනුන් උස්ස කියලත් මානයක් නැත්තං මැනීමක් නේද කරන්නේ? :)

    ඔය තමාව පෞද්ගලිකව මැනීම නේද? සමාජය ගත්තහම ඔයා මනිනවා ඔයගෙ මිණුම් දණ්ඩෙන් දොස්තරලා ඒකක 100යි. ඉංජිනේරුවෝ ඒකක 90. ඔයා ඒකක 50යි. වත්තෙ පොල්කඩන එකා ඒකක 5යි වගේ.

    ඔක නේද මැනීම මානය මහන්තත්ත කම කියන්නේ බං. අනේ උඹ උඹව මනින එක අල්ලගෙනද ඔච්චරවෙලා ඇඩුවෙ බං? දුකා........යි :yes::D

    ඔක ගැන තමා මම උදේ ඉඳලම කිවුවෙ :P

    උඹ ෆේල් බං. :lol::rofl:
    බායි
    ටීසී
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    පැටියා;11100803 said:

    කොපමන් කිව්වත් සෑර් ට නොතේරේ.......
    ඉතින් තේරුමක් නෑත......
    ඔබ තුමා වෑනි ගනිත අන්ශයෙන් ඉහලට ගිය උතුමෙක් ( තමන්ම කියා ගනී ) මම ෆේල් කිව්වොත් ඉත්න් මම ෆේල්ම තමා......:dull:
    ගොඩ ඒමක් නෑත......:(.

    ඔබටත් බායි ටීසී වේවා.... ලගදිම නෑවත ත්‍රෙඩ් එකකින් හමු වෙමු.... :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොපමන් කිව්වත් සෑර් ට නොතේරේ.......
    ඉතින් තේරුමක් නෑත......
    ඔබ තුමා වෑනි ගනිත අන්ශයෙන් ඉහලට ගිය උතුමෙක් ( තමන්ම කියා ගනී ) මම ෆේල් කිව්වොත් ඉත්න් මම ෆේල්ම තමා......:dull:
    ගොඩ ඒමක් නෑත......:(.

    ඔබටත් බායි ටීසී වේවා.... ලගදිම නෑවත ත්‍රෙඩ් එකකින් හමු වෙමු.... :P

    :lol::lol::lol:
    හරය=0
    තව කුමන කතාද බං? ඔය සරළ දේත් තේරුම් ගත්තෙ නෑනේ. ලිඳේ පැනපං බං :lol:
     
    • Like
    Reactions: Nalindax

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    පැටියා;11100945 said:
    :lol::lol::lol:
    හරය=0
    තව කුමන කතාද බං? ඔය සරළ දේත් තේරුම් ගත්තෙ නෑනේ. ලිඳේ පැනපං බං :lol:

    Haaaa :D
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    පැටියා;11100945 said:
    :lol::lol::lol:
    හරය=0
    තව කුමන කතාද බං? ඔය සරළ දේත් තේරුම් ගත්තෙ නෑනේ. ලිඳේ පැනපං බං :lol:

    අර අරක සීයා කෙනෙක්ගෙන් හරි ආච්චි කෙනෙක්ගෙන් හරි අහපන් උබට හොදට කියල දෙයි...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අර අරක සීයා කෙනෙක්ගෙන් හරි ආච්චි කෙනෙක්ගෙන් හරි අහපන් උබට හොදට කියල දෙයි...

    :lol: කවුරුවත් කියන දෙයක් තමා ඉතිං උඹලට. ඔලුවක් නෑනෙ දෙයක් හිතලා තේරුම් ගන්න :lol:
    ආසියාවේ ආශ්චර්යය තමා ඉතිං මේ. බත් කන හරක් :lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    පැටියා;11100960 said:
    :) ඔහොම හිටපංකො ගොනාවගේ නොදන්න දේවල් කියවන්න ගිහිං පදිරි නොවී :lol:
    හොඳ ගොනා :):rofl:

    මගෙ කලෙ මෙච්චර කෑවට ගොඩක් ස්තූතියි :)

    ගොනාට කිසිවිට තමා ගොනෙකු සේ නොපෙනේ..... මොකද උගේ ඈස් දෙකෙන් ඌවම පෙන්නේ නෑ නේ
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    පැටියා;11100970 said:
    :lol: කවුරුවත් කියන දෙයක් තමා ඉතිං උඹලට. ඔලුවක් නෑනෙ දෙයක් හිතලා තේරුම් ගන්න :lol:
    ආසියාවේ ආශ්චර්යය තමා ඉතිං මේ. බත් කන හරක් :lol:

    කොචචර දේවල් කිව්ව පලියට උබල ඉගෙන ගන්නවද බන්....... උබ මට හරක කියනව මම හරකෙක්ට උබ කියනවා:rofl:
     
    • Like
    Reactions: KPZ
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගොනාට කිසිවිට තමා ගොනෙකු සේ නොපෙනේ..... මොකද උගේ ඈස් දෙකෙන් ඌවම පෙන්නේ නෑ නේ

    :lol:
    තවත් ගොං තර්කයක්
    උඹට උඹේ ඇස් දෙකෙන් උඹවම පේන්නෙත් නෑ නේද? :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොචචර දේවල් කිව්ව පලියට උබල ඉගෙන ගන්නවද බන්....... උබ මට හරක කියනව මම හරකෙක්ට උබ කියනවා:rofl:

    උඩ පෝස්ට එකෙන් උඹට ගොඩක් දේවල් ඉගනගන්න තියනවා. කියවලා තේරුම් ගනිං. :D

    නැත්තං ඉතිං සදා ඔහොම තප්පුලන්න තමා වෙන්නේ :lol:
     
    Status
    Not open for further replies.