මම කොතනද බන් කිව්වේ මාන කියන එක මම දන්නෑ කියල මම කිව්වේ උබ වෑරදි කියල..... උබ හරි මෝඩයි නේ..... කියන එක තෙරුම්ගන්න බෑ.......

ඔයා ඒ ගැන දන්නෑ කියලා කියන්න ඕනෙ නෑ නෙ යාලුවා ඔයා දාන කමෙන්ට්ස් වලින් ඒක පේනවනේ

මානය කියන්නේ මැනීම කියන සරළ දේ වත් නොතේරෙන උඹද මෝඩයා නැත්තං මමද බං?

මේකයි මචං ඔය දේවල් තේරුම් ගන්නත් මොලයක් තියෙන්න ඕනෙ. ඒකයි අවුල. තමං නොදන්න දේවල් තමන් නොදන්නවා කියලා තේරුම් ගන්නත් මොලයක් තියෙන්න එපැයි නේද?

ඔයා දන්නවා කියලා හිතං ඉන්න හැමදේම හරියි කියන්නත් බෑනෙ නේද?

එහෙනං මම මෝඩයා වෙන්නං මචං ඒකෙන් උඹේ ආසාවන් සංසිඳෙනවනං









.