සාඩම්බර කොළඹ ජනතාවට අපේ උපහාරය
ගොඩ කාලෙකින් දේශපාලනික වශයෙන් හතර ගාතෙන් වැටිලා හිටපු එක්සත් ජාතික පක්ෂයට හොඳ උත්තේජනයක් ලැබුන දවසක්.
දැන් බලමු එයාල කොහොම මෙතනින් ඉදිරියට වැඩ කරයිද කියලා.
සජිත් මහත්තයත් එයාගේ තරම දැන ගත්ත මගේ හිතේ.
ඒ වගේම තමයි රනිල් මහත්තය මේ ගැම්මටම තරුණයෙකුට නායකත්වය දීල පක්ෂයට අලුත් මුහුණුවරක් දෙන්න කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා.
හැමෝම එකතු වෙලා වැඩ කරොත් අපට යහපත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි.
ඊයේ උන අවාසනාවන්ත සිදුවීම ගැනත් පොඩි දෙයක් කියන්න හිතුනා.
අපේ රටේ කට්ටිය සහ එළකිරියේ ඉන්න බහුතරයක් පහුගිය කාලේ අපරාධ කාරයෝ එක පිට එක පොලිස් වෙඩි පහරින් මිය යනකොට හුරේ දැම්ම.
දැන් එළකිරියේ fake හදාගෙන ඇවිත් "අපේ දුමින්ද අපට දියවූ , ඇයි උඹල මෙය මැරෙනවට කැමති , මේත් මනුස්සයෙක් නේද ' කියල අහන අය
විශේෂයෙන් හුරේ දැම්ම.
එයාලගෙන් අහන්න තියෙන්නේ දුමින්ද සහ එයාගේ ගෝල බාලයෝ මැරුවේ මනුස්සයෙක් නෙවෙයිද.
එතකොට අර පැජරෝ එකට වෙලා අඬපු ලස්සන ගෑනු ළමයට තාත්ත කෙනෙක් නැති උන එක ගැන මොකද කියන්නේ.
මෙයාගේ වැඩ නිසා ජීවිත අහිමි උන අය, ජීවිත අවුල් උන අය මිනිස්සු නෙවෙයිද .
තව එකක් මේ ලඟදි ආපු එක්කෙනක් මාත් එක්ක බලෙන් පැටලෙන්න එනවා.
මට මඩ ටැග් දානවා.මගේ rep බොරුවට කපනවා.
බලමු ඔය බල්ලා කොච්චර කාලයක් බුරයිද කියලා

Last edited:

.