onna damma machan...........macho bike brand ekak ekkama daapanko anith evun evata ahu novi thiyenna
onna damma machan...........macho bike brand ekak ekkama daapanko anith evun evata ahu novi thiyenna
aaaa thanks machan..........Harima sith ganna sulu idiripath kireemak. Me siddiya samanyayen godak cycle karuwan muhuna dena preshnayak wunath oba eya ithamath kalathmaka widiyata idiripath kirimen penenne obata honda kusalathawak ethi kenek bawai....
Obe hekiyawan obama handunaganna. Obata godak dura ya hakiy. (bike eken newei)


අපිටනම් ඉතින් ඉන්දියන් බය්ක් නෑ නේ..... ගන්නවානම් ජපන් එකක්ම ගනින් මට නම් මීට මාසෙකට කලින් Honda CD200 එකක් හම්බ උනා..... <3
![]()

පිස්සුවක් ඇතෑ බන්........මම ඒක දන්නවා........brand new bajaj bike ekak nam 2 years warranty ekak tiyanawane ban uba danne nadda![]()


Discover 150cc k bn.............![]()
![]()
onna machng gannawanam baande, marenakam padinna puluwan ,

supiri bike ekak ne..indian wage lassana nathi unata ekata gahanna bike ekak na..
machan Bently engine and Patrol tank ekak naddha hoyaganna...mage gawa Twin Cd 125 ekak tiyanwa eka Bently karanna one...![]()
ඒකටත් ලක් එක තියෙන්න ඕනෙ බන්............mage yaluvek gaava thiyenava ekak kisi avulak nethiva avuruddak vithara thisse hondata thiyenavane
hebeyi bike eka maara hondata maintain karala service ehema karala


menna mage laga thiyenne mekak............
![]()
ඔව් ඔව් මචන් බයික් නම් ටිකක් හරි OK..monawa kerenneda ban...ape pocket ekata hariyanna tiyana ewane api ganne...
mamanam thama vehicle ekak aragena na..gannawanam ganne japanese ekak thama..


පිස්සුවක් ඇතෑ බන්........මම ඒක දන්නවා........
ඒක එන්ජින් එකට විතරයි බන්...............
අනික ඕව කතාකරන්න උන් ලඟට ගියාම ඇඟෙ ලේ රත් කරගෙන එන්න පුලුවන්.......![]()

hoyala balapan, aniwa thiyeyi..........Chalyak nedda hoya ganna![]()

mekath niyama bike ekak.........menna mage laga thiyenne mekak............
![]()

මම මක බාස් කිව්වට ඌත් bajaj service center permit තියෙන එකෙක් බන්..........ඕක මට නිකමටවත් ඔහොම රෙද්දක් කිව්වෙ නෑනෙ බන්...........දැන් නම් ඌගෙ පවුලත් ටික ටික මතක් වේගෙන එනවා....උබ bike එක service කරන bajaj service center එකට කිව්වා නම් ඕක අලුතෙන්ම දාල දෙනවා මගේ discover 135 එක අවුරුදු 2 වෙන්න ඔන්න මෙන්න තියලා මම නිකමට කිව්වා සයිලන්සර් එක මලකඩ කාල කියල service center එකට උන් මට සතියෙන් අලුත් සයිලන්සර් එකක් දාල දුන්නා වොරන්ටි තියන නිසා අපරාදේ නිකන් අතින් සල්ලි වියදම් කරන්නේ නැතුව ආයෙත් ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් මචන් එහෙ මෙහෙ ඉන්න මක බාස්ලාට බයික් එක පෙන්නන යන්න එපා bajaj service center ඕන තරම් තියෙනවනේ එකට ගෙනියන්න පිට බාස්ලා සමහරු බයික් එකේ නැති ලෙඩ පෙන්නලා සල්ලි කඩාගන්නවා. indian bike මචන් දන්නවනේ බබා වගේ පාවිච්චි කරන්න ඕන ඕව ඔහොම තමයි...![]()

