ඒකම තමා බං මාත් කිව්වේ..
මෙතන තියෙන ලොකුම වැරැද්ද TV එක දිහා බාලාගෙන කට්ටිය තීරණ ගන්න 1
හරියට දැනගෙන කතාකරන කෙනෙක් කවදාවත් ගම්පහ සන්ධානෙ ජයග්‍රහනයක් කියන්නේ නෑ...
ඒක එරංග කියන පුද්ලගයගේ ජයග්‍රහනයක්...
ඒකම තමා බං මාත් කිව්වේ..
මෙතන තියෙන ලොකුම වැරැද්ද TV එක දිහා බාලාගෙන කට්ටිය තීරණ ගන්න 1
හරියට දැනගෙන කතාකරන කෙනෙක් කවදාවත් ගම්පහ සන්ධානෙ ජයග්‍රහනයක් කියන්නේ නෑ...
ඒක එරංග කියන පුද්ලගයගේ ජයග්‍රහනයක්...
පිට ඉන්න කට්ටියට ඒක තෙරෙන්නෙ නෑ බං..
සන්ධානෙම කට්ටිය ගහගත්ත හැටි දැනගන්න ගම්පහ කෙනෙක්ගෙන් අහපල්ලා...
රට යවයිද

අන්තිම දවසේ අපේ ගෙදර ගාවත් චිත්‍රයක් තිබ්බානේ..
වැරද්දක් තියනවන එක නිහතමානීව පිලි අරන් හදාගන්න බැරි තරම් මහන්තත්ත කමක් නැහැ බන්.
මෙහෙමයි මචං මම උඹට මේ thread එක ඇතුලෙ කොතනවත්බැනලවත් චාටර් කරලවත් නෑනෙ.වැරැද්දක් පෙන්නුව එච්චරයි.මේ thread එක ඇතුලෙ කීප දෙනෙක්ම උඹට ඒ ගැන කියල තියෙනවනෙ.ඒක පිළිගන්න,නොගන්න එක උඹේ වැඩක්.මම උත්සහ කරන්නෙ තර්ක කරන්න,නැතුව අනිත් මෝඩයො වගේ කෑ ගහන එක නෙවෙයි.
අනිත් එක මචං මම එකෙක් එක්ක ආවට ගියාට තර්ක කරන්න යන්නෙ නෑ,ඌ පහු ගිය කාලෙ දාපු threads,comments බලල තමයි තර්ක කරන්න යන්නෙ.මම දන්නෙ නෑ උඹටවත් අවබෝධයක් තියෙනවද කියල උඹ දාල තියෙන threads,posts ගැන.අනික මට මෙහෙම කියන්න,උඹට සදාචාරාත්මක අයිතියක් තියෙනවද කියල පොඩ්ඩක් හිතල බලපන්.
ඒ නිසා මට කියන්න තියෙන්නෙ අනුන්ගෙ වැරදි කියන්න කලින් තමන්ගෙ වැරදි හදාගන්න කියල තමයි.
තව පොඩ්ඩෙන් මෙහෙ වෙන්නෙත් දුමින්දට උනදේම තමා...
ඒ වෙලාවේ එරංගට උදව් කරලා තියෙන්නේ UNP අපේක්ෂකයෙක්.. 
ඒක එරංගගේ ජයග්‍රහනයට පැහැදිලිම හේතුවක්..
මෙහෙමයි මචං මම උඹට මේ thread එක ඇතුලෙ කොතනවත්බැනලවත් චාටර් කරලවත් නෑනෙ.වැරැද්දක් පෙන්නුව එච්චරයි.මේ thread එක ඇතුලෙ කීප දෙනෙක්ම උඹට ඒ ගැන කියල තියෙනවනෙ.ඒක පිළිගන්න,නොගන්න එක උඹේ වැඩක්.මම උත්සහ කරන්නෙ තර්ක කරන්න,නැතුව අනිත් මෝඩයො වගේ කෑ ගහන එක නෙවෙයි.
අනිත් එක මචං මම එකෙක් එක්ක ආවට ගියාට තර්ක කරන්න යන්නෙ නෑ,ඌ පහු ගිය කාලෙ දාපු threads,comments බලල තමයි තර්ක කරන්න යන්නෙ.මම දන්නෙ නෑ උඹටවත් අවබෝධයක් තියෙනවද කියල උඹ දාල තියෙන threads,posts ගැන.අනික මට මෙහෙම කියන්න,උඹට සදාචාරාත්මක අයිතියක් තියෙනවද කියල පොඩ්ඩක් හිතල බලපන්.
ඒ නිසා මට කියන්න තියෙන්නෙ අනුන්ගෙ වැරදි කියන්න කලින් තමන්ගෙ වැරදි හදාගන්න කියල තමයි.

හැබැයි බං ගම්පහ දින්නේ එරංග කියල UNP ඉදල පලවෙනි පාරට සන්ධානෙන් ඉල්ලපු පොරක්...
එතන්දි මිනිස්සු ඡන්දෙ දුන්නේ මනුස්සයට මිසක් පක්ෂෙට නෙමේ...
මොකද පලවෙනිය උන එරංගයි දෙවෙනිය උන සරණ ගුණවර්ධනගෙ මල්ලි ලක්ෂ්මන් ගුණවර්ධනයි අතරෙ ඡන්ද 20,000ක පරතරයක් තියනවා...
එහෙම එකක් කියලනම් මම විශ්වාසකරන්න බෑ , මොකද ජ්විපෙ විජිත හේරත්ල ලක්ශ 3 විටහ්‍ර චන්ද ගත්ත සන්ධානෙන් ඉල්ලලා , ඌ ජවිපෙන් ඉල්ලද්දි එහෙම නෑනෙ, පුද්ගලයත් වැදගත් මචන් පක්ශයත් වැදගත් , පොර ගියපාර යූඇන්පියෙන් ඉල්ලුවනම් මේ පතිඵලේම අනිත් පැත්තට කැරකිලා ගියපාර යූඇන්පිය දිනන්න ඕන මේ වගේ ප්‍රබල චන්ද ගානකින් , පොරගෙ හැකියාවක් ඇති පොරටම කියල වෙන්වෙච්ච , ඒත් සේරම නෙමේ, මීගමුවෙ ලන්ස ඉල්ලුවා 4-5 දාහකින් මීගමුව දිනනවා , ඌ නැතුව ගියාම එච්චර ගානකින් දිනන් නෑ , ඌටම කියල හැරෙන චන්ද 3000-4000 ඇති සමහ්‍ර විට ,ඒ වගේ ඔය ගම්පහ පොරටත් ඇති
ගියපාර UNP එකෙන් ඉල්ලලා තමයි එරංග සේනානයක නගරාධිපති වුනේ..
නගරාධිපති වෙලා තමයි එයා සංදානයත් එක්ක එකතු වුනේ..
මේ පාරත් සෑහෙනම Lead එකකින් එරංග සේනානායක දිනුම්..
තවත් මොන කතාද..??

එහෙම එකක් කියලනම් මම විශ්වාසකරන්න බෑ , මොකද ජ්විපෙ විජිත හේරත්ල ලක්ශ 3 විටහ්‍ර චන්ද ගත්ත සන්ධානෙන් ඉල්ලලා , ඌ ජවිපෙන් ඉල්ලද්දි එහෙම නෑනෙ, පුද්ගලයත් වැදගත් මචන් පක්ශයත් වැදගත් , පොර ගියපාර යූඇන්පියෙන් ඉල්ලුවනම් මේ පතිඵලේම අනිත් පැත්තට කැරකිලා ගියපාර යූඇන්පිය දිනන්න ඕන මේ වගේ ප්‍රබල චන්ද ගානකින් , පොරගෙ හැකියාවක් ඇති පොරටම කියල වෙන්වෙච්ච , ඒත් සේරම නෙමේ, මීගමුවෙ ලන්ස ඉල්ලුවා 4-5 දාහකින් මීගමුව දිනනවා , ඌ නැතුව ගියාම එච්චර ගානකින් දිනන් නෑ , ඌටම කියල හැරෙන චන්ද 3000-4000 ඇති සමහ්‍ර විට ,ඒ වගේ ඔය ගම්පහ පොරටත් ඇති
දැන් ඉතින් එහෙමවත් කියමු මල්ලි ....![]()
මම මුළින් ඉඳන්ම කිව්වේ ඔය කතාව තමයි..
එරංග කියන පුද්ගලයා වටා රොක්වුනු මිනිස්සු ගොඩාක් ඉන්නවා..
දන්නේ නැතිනම් ටිකක් ගම්පහ පැත්තට ඇවිත් බලන්න..
එරංගගේ ජයග්‍රහනය පිළිබඳව මම අවංකවම සතුටුයි..
පක්ෂ භේදයක් නැතුවයි එරංග වටා මිනිස්සු එකතුවුනේ..
ඒ එරංග වැඩක් කරන, ජනතාවට හිතවත් නිසා..
ගියපාට UNP එකෙනුත්, මේ පාර සංධානෙනුත් ඉල්ලලා දෙකෙන්ම දිනලා නගරාධිපති වුන එකෙන්ම ඔප්පු ව්එනවනේ මොන පක්ෂයෙන් ඉල්ලුවත් ඒ පුද්ගලයා දිනනවා කියලා..
ඒකයි මම කළින්ම කිව්වේ තනියම ඉල්ලුවත් එරංග දිනනවා කියලා..
මොනවා උනත් බැසිල් නිසා එරංග බැහැල වැඩ කර කියල අපි දන්නවා..මල්ලි මමත් ගම්පහ තමයි....මොනවා උනත් බැසිල් නිසා එරංග බැහැල වැඩ කර කියල අපි දන්නවා..

මචන් යූඇන්පිය කොළඔ දිනුවට බලපන් පසුබැහැල තියෙන තරම. කොළබින් පිට බහුතරය සිංහල මිනිස්සු ඉන්න හැම තැනම සංධානය ඉහලින්ම දිනල තියෙනවා. ගම්පහ ගත්තොත් අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක්. යූඇන්පිය බැහැල මිසක් ගොඩ ඇවිත් නෑ. තව කාරණාවක් කොළඔ යූඇන්පියට වඩා විපක්ෂය වැඩී. ආණ්ඩුව මුස්ලිම් කොංග්‍රසය , ප්‍රජාතාන්ත්‍රික ජනතා පෙරමුණ , හා තවත් සිවාධීන කණ්ඩායම් එක්ක එකතු වුනොත් මුසම්මිල්ට විපක්ෂයේම ඉන්න වෙන්නත් බැරිකමක් නෑ