ඉස්සර අපෙ පුන්චිලගෙ ගෙදර එකක් තිබුනා පත්තුකරන්න හුලන් ගහන්න ඔනෙ (මමත් හුලන් ගහලා තියෙනවා)

රෑට ඔක පත්තුකරද්දී පොඩි එවුන් ඔක්කොම ඔක වටෙ එකතු වෙනවා එකෙ පොඩි ගතියකුත් තියෙනවා
ඉස්සර කඨන වලටත් ඔවා තමයි ගෙනියන්නෙ දැන් නම් emergency light තියෙනවා නෙ
ඔය හුලන් ගහන වැඩෙ ටිකක් බයානකයි ආච්චිකෙනෙක් ඔයින් එකක් පත්තුකරන්න ගිහින්
වැඩිපුර හුලන් ගහලා මොකක් හරි හෙතුවක් නිසා එක පුපුරලා
අන්තිමට ආච්චීයිමුනුපුරයි දෙන්නම මැරිලා
ලගකදිනම් ඔයින් එකක් පත්තුකරන්න ගියෙ නැ දැන් ඔවා හොයාගන්න වත් නැ
+++ජයවේවා