How gas lanterns produce light..........

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඉස්සර අපෙ පුන්චිලගෙ ගෙදර එකක් තිබුනා පත්තුකරන්න හුලන් ගහන්න ඔනෙ (මමත් හුලන් ගහලා තියෙනවා):cool::P
රෑට ඔක පත්තුකරද්දී පොඩි එවුන් ඔක්කොම ඔක වටෙ එකතු වෙනවා එකෙ පොඩි ගතියකුත් තියෙනවා :yes:
ඉස්සර කඨන වලටත් ඔවා තමයි ගෙනියන්නෙ දැන් නම් emergency light තියෙනවා නෙ:dull:
ඔය හුලන් ගහන වැඩෙ ටිකක් බයානකයි ආච්චිකෙනෙක් ඔයින් එකක් පත්තුකරන්න ගිහින්
වැඩිපුර හුලන් ගහලා මොකක් හරි හෙතුවක් නිසා එක පුපුරලා
අන්තිමට ආච්චීයිමුනුපුරයි දෙන්නම මැරිලා:(
ලගකදිනම් ඔයින් එකක් පත්තුකරන්න ගියෙ නැ දැන් ඔවා හොයාගන්න වත් නැ:oo:
+++ජයවේවා
11.gif
 
amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    ඔව් බන් ඕව ටිකක් dangerous තමයි.............:oo:
    උඹේ අත්දැකීමකුත් දාපු එකට thanks......:)
    එළකිරි
    ..........:)
    thanks machan.......:)
    good!!!!!!!!!!
    thanks machan..............:)
    valuable machan,,Thanxxx for sharing.
    ela ela.........thanks machan............:)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    issara ape gedara 3k thibba. goyam paganna yanakota ewa aran yanawa kamathata. ai ithin flashlight gehuwa wage thamai. thaththala wee goni karagahan enakota para eliya wenna api aran yanawa ewa.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    issara ape gedara 3k thibba. goyam paganna yanakota ewa aran yanawa kamathata. ai ithin flashlight gehuwa wage thamai. thaththala wee goni karagahan enakota para eliya wenna api aran yanawa ewa.
    elakiri machan.............ape gedarath ekak thiyenawa............power cut welawata supiri bandayak............:)