Mr & Mrs Perera's Private session (Photo shoot)

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    TATA ....... :shocked: :growl: :angry: :angry: යකෝ මෙහේ කොහෙද ටාටා....... :growl::growl: අපේ ගෙවල් පාරේ ටාටා යන්න තහනම්..... ලේලන්ඩ් විතරයි...... :yes:



    පෙරා ඈන්ඩ් පෙරී අපේ ගෙදර ඈවිත් ඉන්නේ බොලව්...... :) :D


    attada ha ehenam ubalage gewal para kiyapan mama TATA ekak aran ennam:lol:

    Alutha banda joduwa mathak kara kiyapan:)
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    319563_276036122419302_100000387506985_946304_34712178_n.jpg



    කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ කරමු............:eek:

    :confused::confused:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)


    මචන් මට මේ සීන් ටික දකිනකොට හොල්මන් ෆිල්ම් එකක් වගේ

    සිරාවටම ඒවගෙත් ඔය වගේ සීන් තියෙනවනේ

    මොනවා උනත් පට්ට කපල් ඒක :baffled: සොරි සොරි

    පොටෝගැපර් නේ



    Aiyoooo uba nam..eye ra balapu ekata thama bayawelada koheda inne:lol:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේ අපේ කෝච්චි පෙරේරා නේද

    නියමයි මචන් චිරාත් කාලයක් සාමයෙන් සමගියෙන් සෞභාග්‍යවත්නතව දැහැමෙන් ඒත් සෙමෙන් පවල කන්න ලැබේවා කියල විස් කොරනව එහෙනම්
     
    • Like
    Reactions: Djram