Brand New VVIA Elite or USED TOYOTA / NISSAN ?

kasunsankalpana

Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    මම කියන්නෙ මචන් ඒක අසාදාරනයි කියලා, වැඩි වුනු ගාන සම්පූර්ණයෙන්ම පාරිභෝගිකය මත පටවන්නෙ නැතුව උනුත් යම්කිසි කොටසක වගකීම දරන්න ඕනේ.....
    5.gif

    ඔව් අසාදාරනයි තමා මචො. එත් මොනව කියල කරන්නද ගෙවන්නම එපැයි :සොර‍්රය්:
    …
    …ලිස් කරල ගන්න ගියාමත් ඔහොන්මමයි. ගන්න වාහනේ සම්පුර්ණ මුදල ලිස් කම්පැණියෙන් අදාල සමාගමට ගෙවල තිබ්බත්. අපි ලිස් එක ගෙවන කාලයේදි අලුත් tax එකක් වාහනවලට දැන්මොත් එකත් අපට ගෙවන්න වෙනව. වාහනේ මිල වැඩි විමක් උනොත් සමහර ලිස් දෙන තැන්වල එකත් ගෙවන්න ගන්න පුද්ගලයට වැඩිවෙනවා. සමහර තැන්වල එහෙම වෙන්නේ නැහැ. ලිස් කරල ගන්නවනම් ඉතින් වාහනේට වඩා ලිසින් කම්පැණි එක ගැනල ගන්න එකතමා හෙද. මොකො ලංකාව වගේ රටක පාරිබොගිකයන්ව පණ වගේ රකින්නේ. :lol::lol:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,182
    1,617
    113
    uba micro gana moko hithanne ?

    mama ALTO ekak ganna gihin meka dakala baluwe

    1.jpg


    11.jpg



    13.95lk meka ganath adui.pahasu kamuth wadi
    but case eka monawa hari case ekak unoth mun gawatama enna wenawa badu hoyanna :(

    eka nisa thama thama mukuth hitha ganna baruwa inne

    uba meka gathhada? meke petrol 8 - 9 karanawa kiyala thama aranchiya. wenanam aulak na ganata watinawa meka.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,182
    1,617
    113
    ow machan.. mathath oka thiyena dethun denekma kiwwa petrol wadiya karanne na kiyala. ehema balanakota panda eka wadak na..

    engine ekath 1.3 ne ban eka wenna athi. anith ewa 800, 1000cc ne meka tikak lokuine china ne. gane hatiyata balapanko vitz ekath ekka compete wenna gahapu ekak wage. petrol case eka natham ela.
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ඔව් අසාදාරනයි තමා මචො. එත් මොනව කියල කරන්නද ගෙවන්නම එපැයි :සොර‍්රය්:

    …ලිස් කරල ගන්න ගියාමත් ඔහොන්මමයි. ගන්න වාහනේ සම්පුර්ණ මුදල ලිස් කම්පැණියෙන් අදාල සමාගමට ගෙවල තිබ්බත්. අපි ලිස් එක ගෙවන කාලයේදි අලුත් tax එකක් වාහනවලට දැන්මොත් එකත් අපට ගෙවන්න වෙනව. වාහනේ මිල වැඩි විමක් උනොත් සමහර ලිස් දෙන තැන්වල එකත් ගෙවන්න ගන්න පුද්ගලයට වැඩිවෙනවා. සමහර තැන්වල එහෙම වෙන්නේ නැහැ. ලිස් කරල ගන්නවනම් ඉතින් වාහනේට වඩා ලිසින් කම්පැණි එක ගැනල ගන්න එකතමා හෙද. මොකො ලංකාව වගේ රටක පාරිබොගිකයන්ව පණ වගේ රකින්නේ. :lol::lol:
    හපෝයි ඔව් ඔව්:lol:
     

    jayath89

    Member
    Dec 3, 2006
    192
    2
    0
    Piliyandala
    my personal preference goes to a Jap vehicle. Having said that it doesn"t mean Viva is bad. It's a real good car.

    But it depends on your requirement. If you are going for a relatively spacious car(sedan), no point of talking about Viva though how much good it is.

    If I was you, would go for a decent Corolla 110 or FB 14 (not FB 15 since 98/99 model is not reliable). But if you prefer a small car Viva could be a good option.

    Yes, It is good option,,,But i still think japan vehicle is better...So again started to search...
     

    jayath89

    Member
    Dec 3, 2006
    192
    2
    0
    Piliyandala
    FB 15 ekak ganin... kal pawatma hodai.. market eka bahinneth naa... ea wagema gindara waahane.. maintenance harima adu waahanayak... pita penuma nemei engine tatwe poddak balalaa aragena pita penuma himita hadaa gattath paadu naa... ara VIVA hunduwe yanwata wadaa hodata ath diga aralaa yanna puluwan.. ea wagema tamai poddak VIVA ekakui FB15 ekakui gattaama wadaa gaambeera mokakda kiyalaa hitalaa balapan...

    i personally used FB 15 brand new car... dats y i'm tellling...

    Hehehe....fb15 ekata wada man nam fb14 ekata kamathi...FB15 2003 ekak dan 20k withara nisa ganna hthennema naha...:lol:
     

    jayath89

    Member
    Dec 3, 2006
    192
    2
    0
    Piliyandala
    machan ...Viva Elite eka hoda car ekak mama drive karalath tiyanawa...
    Gannawa nm Auto ekak ganna one...
    Car eka enna masa 4k yanawa.....

    FB 14 hari Ae110 hoda car tibbath patta ganan.......
    eth ethin Indain o Malaysian ewata Japan Standard ekata enna nm amarui.......

    namuth price eke hatiyata Viva elite eka sira ...4-5 years bayak nathuwa use karanna puluwan ne....

    FB14 ekak tamai mchn budget ekata ganna wenne...110 okkoma market eka wadiwela...eka nisa itin honda fb14 ekak tamai hoyanne...
     

    jayath89

    Member
    Dec 3, 2006
    192
    2
    0
    Piliyandala
    1999 model eke nm aulk tiyanawa ne Sensor cn eka...ara NEO engine cover eka tiyana model eka...
    kohomath Japan ewata nm kittu karanna ba anith Indian,Malaysian wahana.....
    eth lankawe godak Jp wahana dan patta gahala nisa mulin wahana ganna kenek mattu wennath puluwan....

    hm...man ahala tiyana widihata e seen eka fb15 aluthen apu ewa walath tiyanawa ne...
     

    jayath89

    Member
    Dec 3, 2006
    192
    2
    0
    Piliyandala
    මචන් මම කියන්නෙ කොහොම හරි try කරලා හොඳ , budget එකට ගැලපෙන Japanese එකකටම පලයන්. :yes:

    But Viva එකකට යන්න වුනොත් මේ දේ ගැනත් පොඩ්ඩක් බලපන්.
    මචන් මේකේ daihatsu engine එකක් තියෙන නිසා engine troubles ගැන වැඩිය බයවෙන්න ඕනෙ නෑ.මේ වාහනේ හොදයි කියල මමත් අහල තියෙනවා.:)
    තව එකක් කියන්න ඕනෙ, අපිත් ඔය united motors:eek: එකට වාහනයකට ඇඩ්වාන්ස් එකක් දුන්නා, ජූලි මැද විතර. කිව්වෙ නම් වාහනේ මාස එකහමාරෙන් ගෙනල්ල දෙන්නම් කියල. ඒත් තාමත් වාහනේ ආවෙ නෑ බන්. ඒ මදිවට වාහනේ තව ලක්ෂ 2.5 න් ගනන් ගිහිල්ලා(උන් කියන්නෙ යෙන් එක ගනන් වැඩිවුන නිසා කියල)
    :angry:. ඒ නිසා උඹ ඔය ලිස්ට් එකේ ඉන්නකොට වාහනේ ගනන් වැඩිවෙන්නත් පුලුවන්, ඒනිසා ඒගැනත් පොඩ්ඩක් බලපන්.......:baffled:

    haffa...4 months yanawa kiyanne sahena kalayak balan inna wenawane...eka nam hari yanne naha mchn....e kiyanne dan order kaloth enne next January da?