__සල්ලාලකමේ විපාක.....___
බුද්ධ දේශනා වල තියෙනවා කුම්භණ්ඩ පෙරේතයෝ කියල ජාතියක්. කුම්භණ්ඩ පෙරේතයො කියල කියන්නේ. ඒ පෙරේතයන්ගේ අණ්ඩකෝෂය හරිම විශාලයි. ලොකු හාල් කෝණියක් වගේ. මේව කර්මානුරූපව සිද්ධ වෙන දේවල්. මුට්ට කර ගහ ගෙන යනව වගේ ඒක කරේ තියා ගෙන තමයි ඇවිදින්නෙ. එහෙම නැතුව ඇවිද ගන්න බෑ. මුට්ට කර ගහ ගෙන යනව වගේ අණ්ඩකෝෂය කරේ තියා ගෙන කොන්ද නමා ගෙන හරි අමාරුවෙන් තමයි අරගෙන යන්නේ. ගිහින් ආයෙ වාඩි වෙන කොට අණ්ඩකෝෂෙ බානව. ඊට පස්සේ ඒක තමයි උඩ වාඩි වෙන්නෙ. බැරි වෙලාවත් අපි මේ වගේ ලෝකෙක එහෙම ඉපදුනොත් කවුද ඉන්නෙ අපව දුකින් නිදහස් වන්න.
අපි හිතන්නේ මැරුණට පස්සෙ පිං දුන්නම එගොල්ලන්ට හරි යයි කියල. නමුත් ඔන්න ජීවිතේ ඇත්ත තත්වය. ඒ නිසා හොදට ශ්‍රද්ධාව පිහිටුව ගෙන ධර්මය කරා මයි යන්න තියෙන්නෙ. ධර්මයෙන් විතරයි තමන්ට පිහිටක් තියෙන්නෙ. බාහිර ලොකෙ කිසිම කෙනෙකුට තමන්ට පිහිට වෙන්න බැහැ.

and when a man suffers from a medical condition, blaming it on his previous life's sins(which is only an idea) isn't the humane thing to do. try not to judge people. it doesn't make you look any better a human than him.