මම කියන්නෙ මචන් ඒක අසාදාරනයි කියලා, වැඩි වුනු ගාන සම්පූර්ණයෙන්ම පාරිභෝගිකය මත පටවන්නෙ නැතුව උනුත් යම්කිසි කොටසක වගකීම දරන්න ඕනේ.....![]()
ඔව් අසාදාරනයි තමා මචො. එත් මොනව කියල කරන්නද ගෙවන්නම එපැයි :සොර්රය්:
…
…ලිස් කරල ගන්න ගියාමත් ඔහොන්මමයි. ගන්න වාහනේ සම්පුර්ණ මුදල ලිස් කම්පැණියෙන් අදාල සමාගමට ගෙවල තිබ්බත්. අපි ලිස් එක ගෙවන කාලයේදි අලුත් tax එකක් වාහනවලට දැන්මොත් එකත් අපට ගෙවන්න වෙනව. වාහනේ මිල වැඩි විමක් උනොත් සමහර ලිස් දෙන තැන්වල එකත් ගෙවන්න ගන්න පුද්ගලයට වැඩිවෙනවා. සමහර තැන්වල එහෙම වෙන්නේ නැහැ. ලිස් කරල ගන්නවනම් ඉතින් වාහනේට වඩා ලිසින් කම්පැණි එක ගැනල ගන්න එකතමා හෙද. මොකො ලංකාව වගේ රටක පාරිබොගිකයන්ව පණ වගේ රකින්නේ.






එකට වාහනයකට ඇඩ්වාන්ස් එකක් දුන්නා, ජූලි මැද විතර. කිව්වෙ නම් වාහනේ මාස එකහමාරෙන් ගෙනල්ල දෙන්නම් කියල. ඒත් තාමත් වාහනේ ආවෙ නෑ බන්. ඒ මදිවට වාහනේ තව ලක්ෂ 2.5 න් ගනන් ගිහිල්ලා(උන් කියන්නෙ යෙන් එක ගනන් වැඩිවුන නිසා කියල)
. ඒ නිසා උඹ ඔය ලිස්ට් එකේ ඉන්නකොට වාහනේ ගනන් වැඩිවෙන්නත් පුලුවන්, ඒනිසා ඒගැනත් පොඩ්ඩක් බලපන්.......