Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
සිංහළයා;11135711 said:
:no:ඌ නෙමෙයි :no:

:oo::oo::confused: එහෙනම්??

මේ සිංග්..ඒක නෙමෙයි :rofl:...ගැන්සියට රජෙක් අනවශ්‍යයි නේද?
secretoreille.gif
...

මොකද ‘‘අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ...‘‘ නිසා...

:dull:
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    රජතුමා;11135735 said:
    ෴මාගේ වැසියනි..නුඹලාගේ සැපදුක් කෙසේද

    ඔයා කාගේ ෆේක් එකද රජතුමනී :P:P
     
    Oct 14, 2011
    43
    0
    0
    රජවාසල
    සැරදේ රජතුමනී...වැසියන් සනීපෙන්...මමත් සනීපෙන්..:rofl:

    හහ් හහ් හා..ඔබ යහපත් නරයෙකු වග මට පසක් විය.තට ඇමති වරමක් පිදීමට මා හිත සතුටුයි.තා කැමතිද?

    සිංහළයා;11135776 said:
    තොට පාර වැරදිලා.. රජතුමනි.... :eek:
    මේ කුමන ගෝපාලයෙක්ද?:baffled: පල ගොස් කැඳිත්තක් බී පාන්කඩයක් පොරවාගෙන මුඩුක්කුවක සැතපෙව:growl:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අපේ ගැන්සියේ චන්ඩි ශාමගේ 10,000 සෙලිබ්‍රේශන් ග්‍රැෆික් ඩිසයින් එක කොහොමද, එල නේ

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :P තැන්ක්ස් එස්ස්ස්.
    ...:):):):) වැඩිය නොදැන..බාගෙට දැන කරපු වැඩක් නිසා..අඩුපාඩු තිබුනොත් ගැන්සියෙ යාලුවො :sorry: සමාවෙන්න
    11.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    රජතුමා;11135795 said:
    හහ් හහ් හා..ඔබ යහපත් නරයෙකු වග මට පසක් විය.තට ඇමති වරමක් පිදීමට මා හිත සතුටුයි.තා කැමතිද?

    මේ කුමන ගෝපාලයෙක්ද?:baffled: පල ගොස් කැඳිත්තක් බී පාන්කඩයක් පොරවාගෙන මුඩුක්කුවක සැතපෙව:growl:
    :rolleyes:සවුන්ඩ් එකනම් දන්න එකෙක් වගේ .. රන්ගොජෝ තා දොරටුපාලයා බව මම දනිමි... :rolleyes: ශබ්ද කලොත් අන්අයත් දැනගන්නවා නිසැකයි... :sorry:
     
    රජතුමා;11135807 said:
    මම අරයගේ ව්‍යාජ එක වෙමි දරුව:P,අරයගේ.:Pඑම ගිණුම එපාවූ විසා ටික දිනකට රජසැප විඳීමට මා සිත ආශා ඉපදවින දරුව:D

    හරියට නිකං සිංහල රජෙක් වගෙයි,.. :eek:
     
    Oct 14, 2011
    43
    0
    0
    රජවාසල
    සිංහළයා;11135825 said:
    :rolleyes:සවුන්ඩ් එකනම් දන්න එකෙක් වගේ .. රන්ගොජෝ තා දොරටුපාලයා බව මම දනිමි... :rolleyes: ශබ්ද කලොත් අන්අයත් දැනගන්නවා නිසැකයි... :sorry:
    තොප කවුද යන්නද මා හොඳින්ම දනිමි:cool:තොපගේ අකුරු රටාව,භෘෂා විලාෂය...තෝ නම් වෙනකෙකු විය නොහැකි.එම සැකය මට මුල සිටම පහල වී තිබුණි;)
    ඉතින් මචෝ කොහොමද?:)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    රජතුමා;11135795 said:
    හහ් හහ් හා..ඔබ යහපත් නරයෙකු වග මට පසක් විය.තට ඇමති වරමක් පිදීමට මා හිත සතුටුයි.තා කැමතිද?

    එන පොට හොඳ නැත රජතුමනි...පසුව සලකා බලමි :rofl::rofl:
     
    Status
    Not open for further replies.