රජතුමා;11135735 said:෴මාගේ වැසියනි..නුඹලාගේ සැපදුක් කෙසේද෴
සැරදේ රජතුමනී...වැසියන් සනීපෙන්...මමත් සනීපෙන්..

රජතුමා;11135735 said:෴මාගේ වැසියනි..නුඹලාගේ සැපදුක් කෙසේද෴

රජතුමා;11135735 said:෴මාගේ වැසියනි..නුඹලාගේ සැපදුක් කෙසේද෴

සිංහළයා;11135711 said:ඌ නෙමෙයි
![]()

එහෙනම්??
...ගැන්සියට රජෙක් අනවශ්‍යයි නේද?

රජතුමා;11135735 said:෴මාගේ වැසියනි..නුඹලාගේ සැපදුක් කෙසේද෴

සැරදේ රජතුමනී...වැසියන් සනීපෙන්...මමත් සනීපෙන්..![]()
සිංහළයා;11135776 said:තොට පාර වැරදිලා.. රජතුමනි....![]()
පල ගොස් කැඳිත්තක් බී පාන්කඩයක් පොරවාගෙන මුඩුක්කුවක සැතපෙව
අපේ ගැන්සියේ චන්ඩි ශාමගේ 10,000 සෙලිබ්‍රේශන් ග්‍රැෆික් ඩිසයින් එක කොහොමද, එල නේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අපේ ගැන්සියේ චන්ඩි ශාමගේ 10,000 සෙලිබ්‍රේශන් ග්‍රැෆික් ඩිසයින් එක කොහොමද, එල නේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
තැන්ක්ස් එස්ස්ස්....

වැඩිය නොදැන..බාගෙට දැන කරපු වැඩක් නිසා..අඩුපාඩු තිබුනොත් ගැන්සියෙ යාලුවො
සමාවෙන්න
සිංහළයා;11135776 said:තොට පාර වැරදිලා.. රජතුමනි....![]()

කමෝ..න්......සිංග්....කමෝ.........න්...
ඔයා කාගේ ෆේක් එකද රජතුමනී![]()
,අරයගේ.
එම ගිණුම එපාවූ විසා ටික දිනකට රජසැප විඳීමට මා සිත ආශා ඉපදවින දරුව
රජතුමා;11135735 said:෴මාගේ වැසියනි..නුඹලාගේ සැපදුක් කෙසේද෴

කමෝ..න්......සිංග්....කමෝ.........න්...
![]()

මම ආපු එක ඔයාලට ප්‍රශ්ණයක් නම් මම යන්නම් මෙතනින්

රජතුමා;11135795 said:හහ් හහ් හා..ඔබ යහපත් නරයෙකු වග මට පසක් විය.තට ඇමති වරමක් පිදීමට මා හිත සතුටුයි.තා කැමතිද?
මේ කුමන ගෝපාලයෙක්ද?පල ගොස් කැඳිත්තක් බී පාන්කඩයක් පොරවාගෙන මුඩුක්කුවක සැතපෙව
සවුන්ඩ් එකනම් දන්න එකෙක් වගේ .. රන්ගොජෝ තා දොරටුපාලයා බව මම දනිමි...
ශබ්ද කලොත් අන්අයත් දැනගන්නවා නිසැකයි... 
රජතුමා;11135807 said:මම අරයගේ ව්‍යාජ එක වෙමි දරුව,අරයගේ.
එම ගිණුම එපාවූ විසා ටික දිනකට රජසැප විඳීමට මා සිත ආශා ඉපදවින දරුව

සිංහළයා;11135825 said:සවුන්ඩ් එකනම් දන්න එකෙක් වගේ .. රන්ගොජෝ තා දොරටුපාලයා බව මම දනිමි...
ශබ්ද කලොත් අන්අයත් දැනගන්නවා නිසැකයි...
![]()
තොපගේ අකුරු රටාව,භෘෂා විලාෂය...තෝ නම් වෙනකෙකු විය නොහැකි.එම සැකය මට මුල සිටම පහල වී තිබුණි

රජතුමා;11135795 said:හහ් හහ් හා..ඔබ යහපත් නරයෙකු වග මට පසක් විය.තට ඇමති වරමක් පිදීමට මා හිත සතුටුයි.තා කැමතිද?