දන්න යාලුවෙක් කියනවද මේවලින් මොකක්ද හොද කියලා???
Model:DSC-W520
මිළ රුපියල් 19.990
![]()
Model:DSC-W530
මිළ රුපියල් 20.990
![]()
Model:OLYMPUS VG130
මිළ රුපියල් 16500
![]()
Olympus VG-130 mama use karanne quality hodai sample balanna one nam mekata yanna
http://www.flickr.com/photos/cybernalin

Sony W570.
Rs 20000/-

agreed!!worthy investment for a quiet decent camera
http://laptop.lk/product_details.php?productid=2014
nikon is the best try to but the nikon .. go for the nikon web site
මචන් ඔය දාපු photoes නම් ගින්දර...කැමරා එක කෙසේවෙතත් ඔයානම් වැඩකාරයෙක් වගේයාළුවා මේ කැමරා එක හොදය්ද? එලද?ලගදිද ගත්තේ?

Thanks machan![]()
mama VG-130 aran masa 3k withara ban image quality hodai mama gaddi gathe nam ban 19kata 4GB HC mem ekath ekka
disadvantage widihata thiyenne machan night photos gaddi manually EV adjust karanna wenawa poddak dark images anik athin nam waradak ne machan




දැන් මෙතනින් උබට CLICK උන CAM එක මොකක්ද බන්, මමත් එකක් හොයනවා, ලොල්

Cannon cameras hoda nadda? man ein ekak ganna yanne ???? help pls....!![]()
![]()
![]()

W570 ය ගත්තාම ඒකෙ කොලිටිය තේරෙයි..
අරන්ම බලහන්කො,
සිරා 20කට 21කට වටිනව මචන්..
මම ගත්ත, පාවිච්චි කරපු නිසයි කියන්නෙ.