Random pics with my new cam!!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    20pvupg.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උබේ කාමරේද මේ හි හ් මම හිතුව ඌරු මීයෙක් ඉන්න ප්ලේස් එකක් කියලා
    කාමරේ ඉන්නෙ ශුවර් ඔය වෝල්පේපර් එකේ ඉන්න එකාම වෙන්න ඕනා වල් මීමින්නෙක් වගේ එකෙක් හි හි.කැමරාව හදපු එක දන්නව නම් ඌ මෙලහට මේක දැකල වහ බීල
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යකෝ යකාගේ කම්මල වගේනේ බොල මේ කාමරේ.....!! කැමරා එකට එපා වෙන්න ඈති.....!!
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය සල්ලි එකතු කරලා ගෙයක් හදා ගනින්කො අම්බලමක ඉන්නෙ
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නදකින් විතරක් පිටකොටුවේ පොදු වැසිකිලියත් මීට වඩා පිරිසිඳුයි.:lol: