W570 ය ගත්තාම ඒකෙ කොලිටිය තේරෙයි..
අරන්ම බලහන්කො,
සිරා 20කට 21කට වටිනව මචන්..
මම ගත්ත, පාවිච්චි කරපු නිසයි කියන්නෙ.

මම දැන් මාසෙකට විතර කළින් ගත්ත Panasonic Lumix S1 එකක්. HD recording තියෙනව.
කැම් එකනම් මට දැනෙන විදියට Maxa!!
![]()
හැබැයි ඉතින් මේක සොෆ්ට්ලොජික් වොරන්ටි එකත් එක්කම උනේ රු 16000 ක් විතරයි
ඔයාගෙ බජට් එක වැඩි නිසා මීට වැඩි එකකට ගියහැකිනේ..!
ජය වේවා !!!


SAMSUNG PL120 HODA NEDDA

![]()
gaana tikak wadie unaata meka hodai wage macha
sony handycam search in eBay

ඕක කීයක් වෙනවාද?![]()
maxxa ban...HD video, 14.2 MP, front screen....![]()
Keeyak weida ban??
මචෝ මේ දෙකේ බලන්ඩ...
http://www.techinfo.lk/digitalcameras.html
http://www.computer.lk/electronics-digital-camera-sony-cyber-shot-digital-camera-w370-with-2gb-card-and-case-p-147.html?osCsid=3965d27dd9863a3d12f36fbecdc54a4c


machan nikon s8000 niyama cam eka.. ebay eken ganin.. 200 $ walata ganna puluwan.. cam ekak gannawanam nikon ganin..

![]()
More Details...
Top 10 Digital Camera Revies
Go to >> http://digital-cameras.toptenreviews.com/compact/
