Veteran film and television personality Titus Thotawatte has passed away at a private hospital in Colombo.
ප්‍රවීණ සිනමා හා රූපවාහිනී නිර්මාණකරුවකු වූ ටයිටස් තොටවත්ත මහතා අද(15) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියෙහි පසුවිය.
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, රූපවාහිනී හඬකැවීම් ශිල්පියෙකු ලෙස ඒ මහතා මෙරට කලා ක්ෂේත්‍රයට විශාල සේවාවක් ඉටුකළේය.
ada derana

Last edited: