ඇන්ටි virus !!!

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මචන්ලා මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා..මගේ ලැප් එකට දාල තියෙන virus guard එක තමා මේ තියෙන්නේ..මේක මම නෙට් එකෙන් බාපු එකකුත් නෙමේ..සල්ලි වලට අරන් දාගත්ත එකක්.
    දැන් සතියක වගේ ඉදන් මේ මගුලට virus වගයක් ඇවිත් පට්ට slow වෙලා.. :angry::angry:

    51078e14ce23b94c901b307236535c8f7242ee82f4481d9c80a98cfa2572d5a16g.jpg


    ceaa057f9a6ce0ea6e00f07bafc708e66b23b9e862e61187d54604c492a5cbe86g.jpg


    fix it now click කරාට මුකුත්ම වෙන් නෑ..neutralize all කරත් එහෙමම තමයි..කිසිම දෙයක් වෙන් නෑ..:confused:

    මෙන්න මේවා තමා virus විදියට පෙන්නන්නේ :angry:

    807f4876cfed288632d6c38144f82b14b09a176d9285f25dd1847228ea90a5e96g.jpg


    මම තව combofix පාවිච්චි කරලා බැලුව..වැඩක් උනේ නෑ..:sorry:මට මේ ටික අයින් කර ගන්න විදියක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න..partition1 format කරලත් බෑ මචන්ලා..උදව්ව්ව්ව් :sorry::confused:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    wena virus gard ekakin clean karala baluwe nadda?okata del wenne nathi ewa wena ekakin del wei samahara wita
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    Bump
    E-set wage ekak dala baluwoth mokada?
    will try machan,thanks:)

    machan kaspersky reports walata gihin detect una ewa process karapan. eeta passe reports entry tika delete karanna. wede goda :yes:
    delete wen nene ban??:baffled:

    ආහ් නැත්නම් කැස්ප: rescue disk එකක් හදන් ඒකෙන් බූට් කරල බලන්න!

    උබල use කරන virus gaurd එකක් නැද්ද බන්? ගින්දර වගේ වැඩ කරන එකක්?
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    Gindara wage weda karannanam BitDefender Total Security eka Download karapang.. Awurudu 5ka Indan Use karanawa... Kisima awulak nehe. Onama jaathiye Virus, avirusuth allanawa...


    මචන් download ලින්ක් එකක් තියෙනවනම් දෙනවද? licensed version ක් :nerd:
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    මචන් download ලින්ක් එකක් තියෙනවනම් දෙනවද? licensed version ක් :nerd:

    Olmadada umbata? Kawda bang license version ekak free denne? Crack ekak hoyaganing... Neththam Unity eken License ekak ganin... Hebey AV eka 30 days full function version eka test karapang...
     

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    මචන් download ලින්ක් එකක් තියෙනවනම් දෙනවද? licensed version ක් :nerd:

    Mama nam hithanne KIS 2011 eke installation hari, update awlak hinda oka una kiyala. maath awurudu 3k vithara indala KIS use karanawa. Virus aawe na e tikema.

    anika Licence eka aparade. (Oyata one naththam mata denna. PM ekak daanna;) )
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් නෙට් එකේ ඔන්ලයින් ස්චෑන් තියෙන්නේ අන්න ඒවා එකකින් ස්කෑන් කරල බලන්න.;)