මචන්ලා මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා..මගේ ලැප් එකට දාල තියෙන virus guard එක තමා මේ තියෙන්නේ..මේක මම නෙට් එකෙන් බාපු එකකුත් නෙමේ..සල්ලි වලට අරන් දාගත්ත එකක්.
දැන් සතියක වගේ ඉදන් මේ මගුලට virus වගයක් ඇවිත් පට්ට slow වෙලා..

fix it now click කරාට මුකුත්ම වෙන් නෑ..neutralize all කරත් එහෙමම තමයි..කිසිම දෙයක් වෙන් නෑ..
මෙන්න මේවා තමා virus විදියට පෙන්නන්නේ
මම තව combofix පාවිච්චි කරලා බැලුව..වැඩක් උනේ නෑ..
මට මේ ටික අයින් කර ගන්න විදියක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න..partition1 format කරලත් බෑ මචන්ලා..උදව්ව්ව්ව් 

)