Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars

අලෝ පුස්සු පීසා අයියා...............
:rolleyes:
පෑන් පීසා
ස්ටෆ්ඩ් ක්‍රස්ට් පීසා
තින් ක්‍රස්ට් පීසා
සොසේජ් ක්‍රස්ට් පීසා
චීසි බයිට්ස් පීසා ආදියනම් ආහාරයට අරන් තියෙනවා
ඒත් ඔය ආකාරයේ පීසා එකක් ගැන ඇහුවමයි
Hmm.gif
 
Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    :dull: ඒක හොදා.... දැං කොප්පර බිසිනොස් එක නැගලායනවැයි මලේ....:P

    :yes::yes::yes: කූලයි මායි වැඩ කරන්නේ:confused::sorry::( .. සුදු පූවා තමා මැනේජර්:angry: .. අපි කොප්පරා රට යවන්න ඉන්නේ:cool: :oo:ඒකෙ වැඩකට තමා සුදු පූවා රට ගියේ... :cool:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පෑන් පීසා
    ස්ටෆ්ඩ් ක්‍රස්ට් පීසා
    තින් ක්‍රස්ට් පීසා
    සොසේජ් ක්‍රස්ට් පීසා
    චීසි බයිට්ස් පීසා ආදියනම් ආහාරයට අරන් තියෙනවා
    ඒත් ඔය ආකාරයේ පීසා එකක් ගැන ඇහුවමයි
    Hmm.gif

    avatar151985_23.gif
    මේ කියන පීසා එක කන්නෙ පිස්සු පූසො විතරයිලු රොෂ්......:P:rofl:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :yes::yes::yes: කූලයි මායි වැඩ කරන්නේ:confused::sorry::( .. සුදු පූවා තමා මැනේජර්:angry: .. අපි කොප්පරා රට යවන්න ඉන්නේ:cool: :oo:ඒකෙ වැඩකට තමා සුදු පූවා රට ගියේ... :cool:

    :eek::eek: හෆොයියියියි....ඔයත් කොප්පරා මැස්සෙක්ද අලි මලේ...:nerd: හ්ම්...කමක් නෑලු ඉතිං..
    :dull:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    avatar151985_23.gif
    මේ කියන පීසා එක කන්නෙ පිස්සු පූසො විතරයිලු රොෂ්......:P:rofl:
    HmphHar.gif

    :eek::eek: හෆොයියියියි....ඔයත් කොප්පරා මැස්සෙක්ද අලි මලේ...:nerd: හ්ම්...කමක් නෑලු ඉතිං..
    :dull:
    අලි පැටියා = කොප්පරා මැස්සා:lol:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    හපොයි.....දැං ගං වතුරක් ඇවිත් සුනාමි ව්‍යසනයක් සිදුවෙන්නයි වගේ යන්නේ.....:nerd:

    අනේ බුදු මල්ලියේ .. කොප්පරා මැස්සෙක් නෙමෙයි ඔයා මී මැස්සෙක්....:sorry: දැංවත් නාඩා ඉදින්කෝ............:eek:

    Apr 19, 2011
    5,700
    210
    0
    :yes::yes::yes: කූලයි මායි වැඩ කරන්නේ:confused::sorry::( .. සුදු පූවා තමා මැනේජර්:angry: .. අපි කොප්පරා රට යවන්න ඉන්නේ:cool: :oo:ඒකෙ වැඩකට තමා සුදු පූවා රට ගියේ... :cool:

    ඇති යන්තං.. පුසා රට ගියාද:lol:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හපොයි.....දැං ගං වතුරක් ඇවිත් සුනාමි ව්‍යසනයක් සිදුවෙන්නයි වගේ යන්නේ.....:nerd:

    අනේ බුදු මල්ලියේ .. කොප්පරා මැස්සෙක් නෙමෙයි ඔයා මී මැස්සෙක්....:sorry: දැංවත් නාඩා ඉදින්කෝ............:eek:

    මම අලි පැටියෙක්
    Crying03.gif
    :(:(:(
     
    Status
    Not open for further replies.