MEKATA UTHTHARAYAK DEELA YAMALLA

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
අපිට ඔය එක එක ගන තියෙනවා නේද මචන්ලා..
ඔය දේව ගනය කියලා කියයි..
තව යක්ශ ගනය කියලා කියයි...
මට අහන්න දෙයක් තියෙනවා බන්.. :yes:
එහෙම ගන අපිට පිහිටන්නේ කොහොමද??? :rolleyes:
අපේ උප්පත්තිය හැටියටද?? :rolleyes:
නැත්තම් පරම්පරාව හැටියටද මචන්.. :rolleyes:
ඒ කියන්නේ අම්ම තාත්තා දේව ගනයෙනම් ලමයත් දේව ගනයේමද?????
කරුනකරලා දන්න එකෙක් කියහල්ලා.. :)
දන්නේ නැත්තම් අම්මා තාත්තාගෙන් අහලා හරි කියහල්ලා......:):)
 
shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    mama mokeda kiyala mamawath dannea so BUMP thamai
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    අපිට ඔය එක එක ගන තියෙනවා නේද මචන්ලා..
    ඔය දේව ගනය කියලා කියයි..
    තව යක්ශ ගනය කියලා කියයි...
    මට අහන්න දෙයක් තියෙනවා බන්.. :yes:
    එහෙම ගන අපිට පිහිටන්නේ කොහොමද??? :rolleyes:
    අපේ උප්පත්තිය හැටියටද?? :rolleyes:
    නැත්තම් පරම්පරාව හැටියටද මචන්.. :rolleyes:
    ඒ කියන්නේ අම්ම තාත්තා දේව ගනයෙනම් ලමයත් දේව ගනයේමද?????
    කරුනකරලා දන්න එකෙක් කියහල්ලා.. :)
    දන්නේ නැත්තම් අම්මා තාත්තාගෙන් අහලා හරි කියහල්ලා......:):)

    oya scene eka thyenne horoscope wala.. hmmm bt man nam oya magul vishwasa karanne nea..
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    මන් හිතන්නෙ ඉපදෙන වෙලාව අනුව? හරියටම දන්නෙ නෑ :eek:

    yeah eka anuwa thama... oka thiyenne horoscope eke.. ithin eka hadanne birth time ekata anuwa ne.. btw owa oluwata dagena pissu hada ganna epaaa :lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මෙහෙමයි යාළුවා ඔය ගන පිලිබදව කියනවා නම් ඕක තීරණය වෙන්නේ අපි උපන් වෙලාව අනුව.
    ඒ කියන්නේ අපි උපන් වෙලාව අනුව ඒ ග්‍රහ පිහිටීමට අපේ හදහන හදනවනේ..ඒ වෙලාවට තමයි අපි මොන ගනේද කියල තීරණය වෙන්නේ...එක පුදගලයගෙන් පුද්ගලයට වෙනස් ඉපදෙන වෙලාව අනුව..
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    මං නං දේව ගනේ..හොල්මන් පෙන්නේ නැතිය කියල කතාවක් තියනවා නේද රාක්ෂ සහ දේව අයට???;);););)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචන් එක පිහිටන්නේ අපි ඉපදෙන වෙලාව අනුව තමයි..
    මචන් අපේ කේන්දරයේ අවශ්‍යම පොරොන්දම තමයි ගන පොරොන්දම..
    ඉතින අපි හා හා පුරා කියල බදින්න ගියාම ඕක නම් අනිවා ගැලපෙන්න ඕනේ
    කියලා තමයි මම කියවපු පොත පතේ තියෙන්නේ..
    තව දෙයක්,

    ඔයාගේ සහ සහකරිගේ ගන මෙන්න මෙහෙම පිහිටනවා නම් අව්ලක් නැ..

    ඔයා දේව වෙලා කෙල්ල දේව උනොත් ගොඩක්ම හොදයි.. (දෙවි 2ක් වගේ ඉදිවී )
    ඔයා මනුෂ වෙලා කෙල්ල දේව උනොත් හොදයි.. (කෙල්ල තැම්පත්)
    ඔයා යක්ෂ වෙලා කෙල්ල දේව උනොත් අව්ලක් නැ.. (කෙල්ල උබව යටහත් පහත් කර ගෙන ඉන්නවා මොකද උබ යක්ෂ ගන නිසා)
    ඔයා යක්ෂ වෙලා කෙල්ල යක්ෂ උනොත් අව්ලක් නැ..(මොකද ගැලපීමක් තියෙන නිසා)

    හැබෙයි මචන්,
    ඔයා මනුෂ වෙලා කෙල්ල යක්ෂ හෝ කෙල්ල මනුෂ ඔයා යක්ෂ උනොත් කපෝති.. :lol::lol:
    (මචන් යක්ෂයන් ටයි මනුසයන්ටයි එකට වෙසෙන්න බැ එකයි..)

    දැන් තේරුණා නේද ??
    එල එල !
    !
     
    ethakota kolla dewa welaa kella manushya unoth mkada wenne?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ethakota kolla dewa welaa kella manushya unoth mkada wenne?

    ඔයා දේව වෙලා කෙල්ල දේව උනොත් ගොඩක්ම හොදයි.. (දෙවි 2ක් වගේ ඉදිවී )
    ඔයා මනුෂ වෙලා කෙල්ල දේව උනොත් හොදයි.. (කෙල්ල තැම්පත්)
    ඔයා යක්ෂ වෙලා කෙල්ල දේව උනොත් අව්ලක් නැ.. (කෙල්ල උබව යටහත් පහත් කර ගෙන ඉන්නවා මොකද උබ යක්ෂ ගන නිසා)
    ඔයා යක්ෂ වෙලා කෙල්ල යක්ෂ උනොත් අව්ලක් නැ..(මොකද ගැලපීමක් තියෙන නිසා)

    මචන් මේකේ අනිත් පැත්තේ result එකත same bro..
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28

    ඔයා දේව වෙලා කෙල්ල දේව උනොත් ගොඩක්ම හොදයි.. (දෙවි 2ක් වගේ ඉදිවී )
    ඔයා මනුෂ වෙලා කෙල්ල දේව උනොත් හොදයි.. (කෙල්ල තැම්පත්)
    ඔයා යක්ෂ වෙලා කෙල්ල දේව උනොත් අව්ලක් නැ.. (කෙල්ල උබව යටහත් පහත් කර ගෙන ඉන්නවා මොකද උබ යක්ෂ ගන නිසා)
    ඔයා යක්ෂ වෙලා කෙල්ල යක්ෂ උනොත් අව්ලක් නැ..(මොකද ගැලපීමක් තියෙන නිසා)

    මචන් මේකේ අනිත් පැත්තේ result එකත same bro..

    ekiyanne kolla thanpath.. kella pissu natanawada?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් ඔය ගන වලට අමතරව තව එකක් තියෙනවා අර සින්දු කියන මනුස්සයා අහ් එයා දිවුල්ගනෙ:P
    මම නම් මනුස්ස ගනෙ ලු හදහනෙන් ලු බලන්නෙ:yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    කෙල්ල උබට වැඳගෙන ඉඳී...

    නැ කොල්ල දේව ගන කට්ටිය පොඩ්ඩක් තැම්පත් මනුස්ස ගන අයෙට වඩා..
    උදාහරණයක් කිව්වොත්...

    කොහොම හරි උබලා දෙන්න බැදලා එකට ඉන්න කොට පොඩි වලියක්
    ගියා කියමු.. උබ එතකොට කෙල්ලට වඩා ගොඩක් ඉවසීමෙන් වැඩ කරනවා මොකද උබ
    දේව ගන නිසා.. කෙල්ල එහෙම නැ.. උබත් එකක එල්ලෙන්නම් හදයි..

    මචන් දැනටත් ඔය ලක්ෂණ පෙන්නුම් කරනවා ඇති ඔයා කියපු දෙන්නාගේ ගන හරි නම්..
    එලස්!!
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28

    නැ කොල්ල දේව ගන කට්ටිය පොඩ්ඩක් තැම්පත් මනුස්ස ගන අයෙට වඩා..
    උදාහරණයක් කිව්වොත්...

    කොහොම හරි උබලා දෙන්න බැදලා එකට ඉන්න කොට පොඩි වලියක්
    ගියා කියමු.. උබ එතකොට කෙල්ලට වඩා ගොඩක් ඉවසීමෙන් වැඩ කරනවා මොකද උබ
    දේව ගන නිසා.. කෙල්ල එහෙම නැ.. උබත් එකක එල්ලෙන්නම් හදයි..

    මචන් දැනටත් ඔය ලක්ෂණ පෙන්නුම් කරනවා ඇති ඔයා කියපු දෙන්නාගේ ගන හරි නම්..
    එලස්!!

    ow eka nam aththa... ithin mun denna bandoth awulak wei da??